කිරියට හොද ත්‍රෙඩ් එකක් දෑම්මොත් කීයෙන් කීදෙනාද අඩුතරමේ බම්ප් එකක්වත් දාන්නේ....
ඒ නිසා කවුරුත් වෑඩිය මහන්සි වෙන්නෙ නෑ


ඔච්චර චීස් කන්න එපා හලෝ...ඔය පැස්ටා එකයි ඔය චීස් එකම තමයි මමත් ගන්නේ...සැරයක් ක්‍රාෆ්ට් චීස් එක දැම්මා...ඔය ටේස්ට් එක එන්නේ නෑ...ක්‍රීමි වැඩියි...
![]()

පට්ට ගනන් නේ.. 

18+ කියලා දෑම්මනම් බලාගන්න තිබ්බා වෑටෙන රිප්ලයි ගොඩකියලා වැඩක් නෑ...කුණුහරුප ත්‍රෙඩ් තමයි බොක්ස් ඔෆිස් තරම් හිට් වෙන්නේ..![]()

බොට මෝල් ද.....? ඌ මහගෙදර ගිහින් තිබ්බේ........![]()

හෙඩ් ඔෆිස් එකයි දෙකමත් එක්කනේ ගිහින් තිබුනේ...කිරියට හොද ත්‍රෙඩ් එකක් දෑම්මොත් කීයෙන් කීදෙනාද අඩුතරමේ බම්ප් එකක්වත් දාන්නේ....
ඒ නිසා කවුරුත් වෑඩිය මහන්සි වෙන්නෙ නෑ

සමස්තයක් වශයෙන් ගත්තාම, ඕක තමයි තත්වේමොකද උඹ ත්‍රෙඩ් එකක් දාලා එපා වෙලාද ඉන්නේ?![]()
මේ මමAmmiyooo... ayya kagahanna athi neda?![]()
කෑගැහුවා නෙවෙයි කෑගැහුණා 

අම්මියෝ මතක් කරන්න එපා.මාව ඇඳෙන් නැගිටුණා නිකන්මඩොකා නවන්න ඇති එහෙනම් බෝංචි කඩනවා වගේ........![]()
18+ කියලා දෑම්මනම් බලාගන්න තිබ්බා වෑටෙන රිප්ලයි ගොඩ![]()
මේ මමකෑගැහුවා නෙවෙයි කෑගැහුණා
අම්මියෝ මතක් කරන්න එපා.මාව ඇඳෙන් නැගිටුණා නිකන්ම
සහතික ඇත්ත.සමහරු 18+ කියලා දානවා ත්‍රෙඩ් එක බලන අයගේ අවදානය ගන්නත්


ඇයි ඒ?
මම වෙජිටේරියන් නේ අක්කේ. ඒ නිසා කිරි ආහාර ගොඩක් ගන්නවා.
අනිත් එක මපේ ප්‍රධානම කෑම වේල තමයි පෑස්ටා + ඔලිව් ඔයිල් + පාර්මසෝන්චීස්.. පාස්ටා නිකන් තම්බගෙන ඔය දෙක දාගෙන කන එක තමා ගොඩක් වෙලාවට කරන්නේ. ලේසියි. ගුණයි..
ක්‍රාෆ්ට්...![]()
පට්ට ගනන් නේ..
අනිත් එක ක්‍රාෆ්ට් එකක් මොන හිතකින්ද දෙයියනේ බ්ලෙන්ඩ් කරන්නේ...
හයිලන්ඩ් එක ට්‍රයි කරලා බලන්න ඕනේ...


මාමා අරක දැම්මේ ඔයාට කැමති නම් දාන්න...ඔයා කැමති නිසා![]()


මොකක්ද අයියේ අර හදලා තියෙන්නේ....සුදු පාට???![]()


Oya moko me welawe?para waradilada?![]()
අඩු ගානේ ත්‍රෙඩ් එකට වත් කර්තෘ භාගයක් දෙන්න එපා.......චීස් සමඟ පැස්ටා...![]()





එලකිරියට මා පැමිණි මුල් දිනවල මා සමග කුළුපග වූ ද්‍රවිඩ සොයුරෙක් සිටී. (ඔහු ද්‍රවිඩයෙක් බව දන්නේ මා පමණක් බැවින් මෙහි භාවිතා කරන නාමය හෙළි නොකරමි) ඔහු මා හදුනා ගත්තේ ද අහම්බයකින්, මා ඔහු සේවය කරන රෝහලට (ඔහු රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකි) ගිය දිනයක දීය. කාලයක් අතුරුදන්ව සිටි මේකා හිටි අඩියේ ඊයේ මා ඇමතීය. කතා කල කාරණය වෙනනන් වුවත් සංවාදයේ මුල් කොටස මෙසේ ය.......
ඔහු - හලෝ දත් කිඹුළා අන්නෙයි ද?
මම- හ්ම්ම්...කවුද ඔය?
ඔහු - මම අර *** හොස්පිට්ල් එකේ ***
මම - අෆ්ෆට සිරි. මොකෝ බං පේන්න නැත්තේ. කසාදවත් බැන්ද ද?
ඔහු - අනේ නෑ දොරේ, අම්ම අසනීපෙන් හිටිය ටික කාලයක් බෙඩ් රිඩ්න්. පස්සේ නංගි ගේ වෙඩින් එක සෙට් වුනා.
මම - ඉතිං බං කිරිය පැත්තේ එන්නේ නැත්තේ ඔය හුටප්පර ඉවර වුනේ අද ඊයෙ නෙවෙයි නේ!
ඔහු - (නියම දෙමළ ඇක්සන්ට් සිංහල බාසාවට මාරු වී) යේක ආවත් වෙඩක් නෑ නේ දොරේ. කේෂ් නේ.
මම - මොකක් ද බං කේස්?
ඔහු - කේෂ් නැද්ද දොරේ, යේක ගෑණි ෆේක් හදාගෙන යෙනවා, මුණිය ෆේක් හදා ගෙන යෙනවා, යේක ගෑණි ගේ හොර මුණිය ලා ෆෝක් හදා ගෙන යෙනවා.....
කුජීත හතයි නේ දොරේ...........
මම - මොකක්?
ඔහු - යේක දොරේ ලා දන්නේ නේ නේහ් දොරේ.....
ඉතිරි ටික ඕනෑ නැත.....
නමුත් මට හිතුනේ මුං මේක ගැන් දන්න ඒව කියාය..........
අහෝ ඛේදයකි.....ඉරකි -තිතකි!![]()