EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිරියට හොද ත්‍රෙඩ් එකක් දෑම්මොත් කීයෙන් කීදෙනාද අඩුතරමේ බම්ප් එකක්වත් දාන්නේ....
    ඒ නිසා කවුරුත් වෑඩිය මහන්සි වෙන්නෙ නෑ

    මිණිකැට යට සැඟවේ....... ගොමරිටි උඩ පාවේ...........

    ඔන්න ඕක තමා බං තියරිය........ :dull::dull:
     

    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    ඊයේ හැදුවා....
    පට්ට රහයි...

    WP_20150222_003.jpg


    WP_20150222_004.jpg


    WP_20150222_005.jpg


    WP_20150222_006.jpg


    WP_20150222_008.jpg


    WP_20150222_009.jpg


    WP_20150222_010.jpg


    WP_20150222_013.jpg

    Thaniyema kawada ? :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔච්චර චීස් කන්න එපා හලෝ...:rofl::rofl:ඔය පැස්ටා එකයි ඔය චීස් එකම තමයි මමත් ගන්නේ...සැරයක් ක්‍රාෆ්ට් චීස් එක දැම්මා...ඔය ටේස්ට් එක එන්නේ නෑ...ක්‍රීමි වැඩියි...:)

    :nerd:
    ඇයි ඒ?
    මම වෙජිටේරියන් නේ අක්කේ. ඒ නිසා කිරි ආහාර ගොඩක් ගන්නවා.
    අනිත් එක මපේ ප්‍රධානම කෑම වේල තමයි පෑස්ටා + ඔලිව් ඔයිල් + පාර්මසෝන්චීස්.. පාස්ටා නිකන් තම්බගෙන ඔය දෙක දාගෙන කන එක තමා ගොඩක් වෙලාවට කරන්නේ. ලේසියි. ගුණයි..

    ක්‍රාෆ්ට්... :shocked: :shocked: පට්ට ගනන් නේ.. :dull:
    අනිත් එක ක්‍රාෆ්ට් එකක් මොන හිතකින්ද දෙයියනේ බ්ලෙන්ඩ් කරන්නේ... :shocked:
    හයිලන්ඩ් එක ට්‍රයි කරලා බලන්න ඕනේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොට මෝල් ද.....? ඌ මහගෙදර ගිහින් තිබ්බේ........ :P

    :eek:
    එහෙම කියන එක හරි නෑ නෙව. පොඩි කෙල්ලයි :love: හෙඩ් ඔෆිස් එකයි දෙකමත් එක්කනේ ගිහින් තිබුනේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරියට හොද ත්‍රෙඩ් එකක් දෑම්මොත් කීයෙන් කීදෙනාද අඩුතරමේ බම්ප් එකක්වත් දාන්නේ....
    ඒ නිසා කවුරුත් වෑඩිය මහන්සි වෙන්නෙ නෑ

    මොකද උඹ ත්‍රෙඩ් එකක් දාලා එපා වෙලාද ඉන්නේ? :nerd:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ammiyooo... ayya kagahanna athi neda? :eek::shocked::sorry:
    මේ මම :confused: කෑගැහුවා නෙවෙයි කෑගැහුණා :(
    :oo:
    ඩොකා නවන්න ඇති එහෙනම් බෝංචි කඩනවා වගේ........ :baffled:
    අම්මියෝ මතක් කරන්න එපා.මාව ඇඳෙන් නැගිටුණා නිකන්ම
    18+ කියලා දෑම්මනම් බලාගන්න තිබ්බා වෑටෙන රිප්ලයි ගොඩ:growl:

    සහතික ඇත්ත.සමහරු 18+ කියලා දානවා ත්‍රෙඩ් එක බලන අයගේ අවදානය ගන්නත්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මම :confused: කෑගැහුවා නෙවෙයි කෑගැහුණා :(

    :oo:

    අම්මියෝ මතක් කරන්න එපා.මාව ඇඳෙන් නැගිටුණා නිකන්ම


    සහතික ඇත්ත.සමහරු 18+ කියලා දානවා ත්‍රෙඩ් එක බලන අයගේ අවදානය ගන්නත්

    මාමේ අර ගග නේමේ....:no::no:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :nerd:
    ඇයි ඒ?
    මම වෙජිටේරියන් නේ අක්කේ. ඒ නිසා කිරි ආහාර ගොඩක් ගන්නවා.
    අනිත් එක මපේ ප්‍රධානම කෑම වේල තමයි පෑස්ටා + ඔලිව් ඔයිල් + පාර්මසෝන්චීස්.. පාස්ටා නිකන් තම්බගෙන ඔය දෙක දාගෙන කන එක තමා ගොඩක් වෙලාවට කරන්නේ. ලේසියි. ගුණයි..

    ක්‍රාෆ්ට්... :shocked: :shocked: පට්ට ගනන් නේ.. :dull:
    අනිත් එක ක්‍රාෆ්ට් එකක් මොන හිතකින්ද දෙයියනේ බ්ලෙන්ඩ් කරන්නේ... :shocked:
    හයිලන්ඩ් එක ට්‍රයි කරලා බලන්න ඕනේ...

    මොකක්ද අයියේ අර හදලා තියෙන්නේ....සුදු පාට???:):)
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Ayye... dan oya demala yaluwa oya widihatamada elakiriyeth type karanne? :nerd:

    එලකිරියට මා පැමිණි මුල් දිනවල මා සමග කුළුපග වූ ද්‍රවිඩ සොයුරෙක් සිටී. (ඔහු ද්‍රවිඩයෙක් බව දන්නේ මා පමණක් බැවින් මෙහි භාවිතා කරන නාමය හෙළි නොකරමි) ඔහු මා හදුනා ගත්තේ ද අහම්බයකින්, මා ඔහු සේවය කරන රෝහලට (ඔහු රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකි) ගිය දිනයක දීය. කාලයක් අතුරුදන්ව සිටි මේකා හිටි අඩියේ ඊයේ මා ඇමතීය. කතා කල කාරණය වෙනනන් වුවත් සංවාදයේ මුල් කොටස මෙසේ ය.......

    ඔහු - හලෝ දත් කිඹුළා අන්නෙයි ද?
    මම- හ්ම්ම්...කවුද ඔය?
    ඔහු - මම අර *** හොස්පිට්ල් එකේ ***
    මම - අෆ්ෆට සිරි. මොකෝ බං පේන්න නැත්තේ. කසාදවත් බැන්ද ද?
    ඔහු - අනේ නෑ දොරේ, අම්ම අසනීපෙන් හිටිය ටික කාලයක් බෙඩ් රිඩ්න්. පස්සේ නංගි ගේ වෙඩින් එක සෙට් වුනා.
    මම - ඉතිං බං කිරිය පැත්තේ එන්නේ නැත්තේ ඔය හුටප්පර ඉවර වුනේ අද ඊයෙ නෙවෙයි නේ!
    ඔහු - (නියම දෙමළ ඇක්සන්ට් සිංහල බාසාවට මාරු වී) යේක ආවත් වෙඩක් නෑ නේ දොරේ. කේෂ් නේ.
    මම - මොකක් ද බං කේස්?
    ඔහු - කේෂ් නැද්ද දොරේ, යේක ගෑණි ෆේක් හදාගෙන යෙනවා, මුණිය ෆේක් හදා ගෙන යෙනවා, යේක ගෑණි ගේ හොර මුණිය ලා ෆෝක් හදා ගෙන යෙනවා.....
    කුජීත හතයි නේ දොරේ...........
    මම - මොකක්?
    ඔහු - යේක දොරේ ලා දන්නේ නේ නේහ් දොරේ.....

    ඉතිරි ටික ඕනෑ නැත.....
    නමුත් මට හිතුනේ මුං මේක ගැන් දන්න ඒව කියාය..........

    අහෝ ඛේදයකි.....ඉරකි -තිතකි!:dull:
     
    Status
    Not open for further replies.