නාකියො එකෙක්ටවත් පෙනුන් නැහැ මාවmama yanawa
60 පැනපු අන්කල්ලට ඇස් පේනවද අසෝ...
මේ තරුණ අක්කා කියන නිසා ඉන්න..
නාකියො එකෙක්ටවත් පෙනුන් නැහැ මාවmama yanawa
මේ තරුණ අක්කා කියන නිසා ඉන්න..
watalappan denawa ape gedara aawoth....ෆු එකේ ගණන්.............![]()


එහෙනම් බලාගනින් කෝ ප්‍රසන්ටේෂන්.....
![]()


Ow ithin hoya ganna mahansiyakuth naane....මම නම් දාන්නේ හැපි කව්.....
![]()
![]()


Menna me pizza eka thama mata nuulata miss wune....![]()

වයසක උන්දලට දැන් හතිලිස් ඇදිරියනේ..නාකියො එකෙක්ටවත් පෙනුන් නැහැ මාවmama yanawa
ගණන් ගන්න එපා...
ඇයි තෝ හෙන ලොකු ඩයල් එකද උඹව බලන්න...

තියෙනවා සුදු අක්කේ...ඕනෙද...කෝ සත්තලනෙ මට වටලප්පන්..![]()

වෙලාවට කෙල්ල මේකේ නැත්තේ...



![]()
මාමි දැක්කේ නෑ වගේ ඉන්නේ මේක.
තරුණ මට පෙනුණා බොල.ඇයි ඇහුවට මොකුත් කිව්වේ නෑනේ


Ashmi akke..menna meeka karanna...5kg adu wenawa within 7 days...guranteed...
https://klavanya.files.wordpress.com/2006/12/generalmotorsdiet.pdf

අපේ ඔෆිස් එකේ අය කළා..කිලෝ 5-7 වෙනකන් අඩුවුණ අය හිටියා..අනේ ගොඩක් පිං මල්ලියෝ...මේ වගේම එකක් කලින් එළකිරියෙම දාලා තිබ්බා...කරන්න ට්‍රයි කලා...පලවෙනි දවස් දෙක කරද්දි එපාවෙලා නැවැත්තුවා...මේ සැරේනන් කොහොමහරි ට්‍රයි කරන්න ඕනේ...මේක කරද්දි එක්සර්සයිසස් කරන්න හොඳ නැතුව ඇති නේද?book mark karagaththa![]()
අපේ එක්කෙනත් කරලා 5ක් අඩු වුනා..
මට ඕක කරන්න බෑ..මම තක්කාලි කන්න කැමති නෑ....



අපේ ඔෆිස් එකේ අය කළා..කිලෝ 5-7 වෙනකන් අඩුවුණ අය හිටියා..අපේ එක්කෙනත් කරලා 5ක් අඩු වුනා..
මට ඕක කරන්න බෑ..මම තක්කාලි කන්න කැමති නෑ....
![]()

Ashmi akke..menna meeka karanna...5kg adu wenawa within 7 days...guranteed...
https://klavanya.files.wordpress.com/2006/12/generalmotorsdiet.pdf


නිකන් කන්න නම් ටිකක් අමාරුයි තමයිමටත් තක්කාලිනන් ආස නෑ...ඒත් කරන්න ගත්තොත් අමාරුවෙන් හරි කනවා..![]()


මේක වැඩ ඈ.......................
කෙට්ටු වීමට අවශ්‍ය අය මාගේ පතන්න....![]()
ඔයාගේ මොනවා පතන්නද......?? 
upades....වටිනා උපදෙස්.....රත්රන් උපදෙස්....ඔයාගේ මොනවා පතන්නද......??
![]()







අම්මේ මාව පතන්න එපා කවුරුත්...ඊට වඩා හොදයි වහ කනවා

නිකන් කන්න නම් ටිකක් අමාරුයි තමයි![]()
තක්කාලි.....
බත් එක්ක නම් කතහැකි..... නිකන් නම් බැරි වෙයි.... 