EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නාකියො එකෙක්ටවත් පෙනුන් නැහැ මාව :frown: mama yanawa

60 පැනපු අන්කල්ලට ඇස් පේනවද අසෝ...:dull:මේ තරුණ අක්කා කියන නිසා ඉන්න..:D
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙනම් බලාගනින් කෝ ප්‍රසන්ටේෂන්.....

    pizza1.jpg

    Menna me pizza eka thama mata nuulata miss wune....:baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නාකියො එකෙක්ටවත් පෙනුන් නැහැ මාව :frown: mama yanawa
    වයසක උන්දලට දැන් හතිලිස් ඇදිරියනේ..:rofl: ගණන් ගන්න එපා...:yes: ඇයි තෝ හෙන ලොකු ඩයල් එකද උඹව බලන්න...:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11002619_290183057772430_3580241252258839667_n.png

    මාමි දැක්කේ නෑ වගේ ඉන්නේ මේක.:lol::lol::lol:

    තරුණ මට පෙනුණා බොල.ඇයි ඇහුවට මොකුත් කිව්වේ නෑනේ

    පල්සර් ක්ලබ් එකෙත් දෙන්න ඕනෙ ගින්න...:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ashmi akke..menna meeka karanna...5kg adu wenawa within 7 days...guranteed...:yes::yes:

    https://klavanya.files.wordpress.com/2006/12/generalmotorsdiet.pdf

    අනේ ගොඩක් පිං මල්ලියෝ...මේ වගේම එකක් කලින් එළකිරියෙම දාලා තිබ්බා...කරන්න ට්‍රයි කලා...පලවෙනි දවස් දෙක කරද්දි එපාවෙලා නැවැත්තුවා...මේ සැරේනන් කොහොමහරි ට්‍රයි කරන්න ඕනේ...මේක කරද්දි එක්සර්සයිසස් කරන්න හොඳ නැතුව ඇති නේද?book mark karagaththa:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ ගොඩක් පිං මල්ලියෝ...මේ වගේම එකක් කලින් එළකිරියෙම දාලා තිබ්බා...කරන්න ට්‍රයි කලා...පලවෙනි දවස් දෙක කරද්දි එපාවෙලා නැවැත්තුවා...මේ සැරේනන් කොහොමහරි ට්‍රයි කරන්න ඕනේ...මේක කරද්දි එක්සර්සයිසස් කරන්න හොඳ නැතුව ඇති නේද?book mark karagaththa:D
    අපේ ඔෆිස් එකේ අය කළා..කිලෝ 5-7 වෙනකන් අඩුවුණ අය හිටියා..:yes: අපේ එක්කෙනත් කරලා 5ක් අඩු වුනා..:cool: මට ඕක කරන්න බෑ..මම තක්කාලි කන්න කැමති නෑ....:no::baffled::(:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ ඔෆිස් එකේ අය කළා..කිලෝ 5-7 වෙනකන් අඩුවුණ අය හිටියා..:yes: අපේ එක්කෙනත් කරලා 5ක් අඩු වුනා..:cool: මට ඕක කරන්න බෑ..මම තක්කාලි කන්න කැමති නෑ....:no::baffled::(:dull:

    මටත් තක්කාලිනන් ආස නෑ...ඒත් කරන්න ගත්තොත් අමාරුවෙන් හරි කනවා..:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rolleyes: ඔයාගේ මොනවා පතන්නද......?? :baffled:
    upades....වටිනා උපදෙස්.....රත්රන් උපදෙස්....:D:D:D:D:D

    issarala උපදෙස් කැල්ල වැටිලා............:lol::lol::lol: අම්මේ මාව පතන්න එපා කවුරුත්...ඊට වඩා හොදයි වහ කනවා:lol::lol:
     
    Status
    Not open for further replies.