Thanks Machan මම ඔක්කොම එකතුකරන් ඉන්නේ.කවදහරි විකුණන දවසක ගන්න එකෙකුටම ඒවත් දීල දානවා.ඒක ඊළඟට ගන්න එකාට වැදගත්වෙයි බං.විකුණවත් අඩුපාඩු තියල දෙන්නෙ නෑ.හදලමයි දෙන්නෙ.මොකෙක් හරි වාහනයක් ගන්නෙ කොයි තරම් ආසාවකින්ද.ගත්ත දවසෙ ඉඳල නිවනක් නැති වුණාම සසර කල කිරෙනව ඉතින්.මම දෙයක් ඉගෙන ගත්ත නිසා ආය දෙනවනම් අඩු පාඩු නැතිව තමයි ගන්න එකෙකුට දෙන්නේ මචං
ඔය අත්දැකීම නිසා උඹට ඊලඟට ගන්න වාහනේ ලෙඩ න්ඇති සුපිරි එකක් ගන්න පුලුවන් වෙයි..
ඒ වගේම ලෙඩක් ආවත් උඹ මේකට වුනා වගේ අප්සෙට් යන්නේ නෑ මොකද උඹට අත්දැකීම් තියෙනව නිසා...








යකෝ මාර්ච් එකක් චැසිය ඇදගහන්න හැප්පුනා නම් කෑලි ඉතිරි වෙන්නේ නැහැනේ... මමත් ඉතිං කමක් නෑ කියලා ආවා..හැබැයි සල්ලි ගත්තේ නෑ... 

ඒ කාලේ ඕකක් 40ක් විතර වෙනවා..... කොහේ තියෙන සල්ලිද...... 