EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
6-anti-smoking-ad.jpg
:sorry::sorry::sorry:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    brother,you are cursed with perfect memory :lol: beepan oka hari yai

    so how you all been?

    what's new ?

    issarata wada ek honda paatai :yes:

    :dull:
    බිව්වේ නෑ මාස 02කින් විතර.... අවසානයට පානය කල දවස දෙසම්බර් 05. රාත්‍රී 9 සිට පසුදා අලුයම 6 දක්වා...

    Nothing new dude. Just busy with day to day work. Simply I'd like to say this. "වැඩෙන් ඇඳට ඇඳෙන් වැඩට" This is the perfect way to describe. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අපිනම් ඇඳේත් වැඩ......... :rolleyes::rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බීෆ් රහක් එන්නේ නැතිනම් මොන උට්ටකටද ඕකට එහෙනම් බීෆ් ෆ්ලෙවර් කියන්නේ..... ?:eek:

    කාලා නෑ බං...... මෙහෙ තියෙන මැගී එකටත් එතරම් ප්රියක් නැත..... කෑවට පස්සේ මාර තිබහක් එන්නේ මටනං........

    සහතික ඇත්ත..:yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :dull:
    බිව්වේ නෑ මාස 02කින් විතර.... අවසානයට පානය කල දවස දෙසම්බර් 05. රාත්‍රී 9 සිට පසුදා අලුයම 6 දක්වා...

    hondatama madi :shocked: okada yaha paalane :lol:

    Nothing new dude. Just busy with day to day work. Simply I'd like to say this. "වැඩෙන් ඇඳට ඇඳෙන් වැඩට" This is the perfect way to describe. :lol:

    ah what else can be expected from life mate :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආලෝස්....... අදත් දිව්වද උදේ....... අද කොහොමද......? :)

    අද ඊයේ තරන්වත් දුවගන්න බැරි වුනා...හරිම අමාරුයි..:(වැඩේ අතාරින්නෑ හැබැයි...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද ඊයේ තරන්වත් දුවගන්න බැරි වුනා...හරිම අමාරුයි..:(වැඩේ අතාරින්නෑ හැබැයි...:yes:

    අන්න හරි...... නවත්තන්න එපා..... ඔයාගේ හිත ඔයාගේ ඇඟට පරාද වෙන්න දෙන්න එපා......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීෆ් රහක් එන්නේ නැතිනම් මොන උට්ටකටද ඕකට එහෙනම් බීෆ් ෆ්ලෙවර් කියන්නේ..... ?:eek:

    කාලා නෑ බං...... මෙහෙ තියෙන මැගී එකටත් එතරම් ප්රියක් නැත..... කෑවට පස්සේ මාර තිබහක් එන්නේ මටනං........

    මම කාපු රහම මැගී ජාතිය....:yes:
     
    Status
    Not open for further replies.