ඇයි බන් කිකිලියේ මගේ ත්රෙඩ් එකට කමෙන්ට් එකකුත් දාලා තිබුණේ.24 පේජ් එකේ කමෙන්ට් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1294025
![]()
මේ මන්....

හෆොයි ළිද

ආ සිංහළු......![]()
ආයිශ් අෆ්ෆා කෝමද වෙල්කම් එකඇයි?
උඹේ අල්ලපු ගෙදර හිටියේ හම්බයෙක් ද?![]()

brother,you are cursed with perfect memorybeepan oka hari yai
so how you all been?
what's new ?
issarata wada ek honda paatai![]()

බිව්වේ නෑ මාස 02කින් විතර.... අවසානයට පානය කල දවස දෙසම්බර් 05. රාත්රී 9 සිට පසුදා අලුයම 6 දක්වා...
Nothing new dude. Just busy with day to day work. Simply I'd like to say this. "වැඩෙන් ඇඳට ඇඳෙන් වැඩට" This is the perfect way to describe.![]()

බීෆ් රහක් එන්නේ නැතිනම් මොන උට්ටකටද ඕකට එහෙනම් බීෆ් ෆ්ලෙවර් කියන්නේ..... ?
කාලා නෑ බං...... මෙහෙ තියෙන මැගී එකටත් එතරම් ප්රියක් නැත..... කෑවට පස්සේ මාර තිබහක් එන්නේ මටනං........

okada yaha paalane 
Nothing new dude. Just busy with day to day work. Simply I'd like to say this. "වැඩෙන් ඇඳට ඇඳෙන් වැඩට" This is the perfect way to describe.![]()

ආලෝස්....... අදත් දිව්වද උදේ....... අද කොහොමද......?![]()
වැඩේ අතාරින්නෑ හැබැයි...
අද ඊයේ තරන්වත් දුවගන්න බැරි වුනා...හරිම අමාරුයි..වැඩේ අතාරින්නෑ හැබැයි...
![]()
ayiye සුටි ප්රශ්නයක් තියෙනවා..අහන්නද? හැබැයි තරහ වෙන්න බැහැ.. ඕය මැගී ඒවා රස නැහැනේ