ver 3 kohomada danne ne kukuloh!හපෝයි.. ඕකට නම් හෙනහුරා පාත්වෙච්ච සොෆ්ට්වෙයා එකක්ද කොහෙද....
පරන වර්ෂන් තිබ්බ නේද.. ඕක ඇර වෙන සොෆ්ට්වෙයා එකක් නැද්ද ඕවා හදන්න පුලුවන්...![]()

කොක්කබාවනි/වනියනි
මම බයික් රාජයාගේ නැගී ඔපිසියට ආවෙමි![]()
ver 3 kohomada danne ne kukuloh!
puka iree sitimi...![]()
කුකුළණි.....
වැඩේ කෙළවෙන පාටය.
යුරාජයා මොකක්ද ජිල්මාර්ට් එකක් කොර ෂ්විෂ්මැක්ස්4 දමා දුන්නත් ඒකෙන් හදන ෂොක්වේව්ෆ්ලෑෂ් ෆයිල්ස් projector (.exe) ෆයිල්ස් වලට පෙරලීමට බැරිය....
මොකක් හරි උදව්වක් කරපියව්!
වින්7 වල දුවන මොකක් හරි ඉන්ස්ටෝල් කර හැකි ෂ්විෂ්මැක්ස් වර්ෂන් එකක් හොයලා දීපියව්.


පව්....![]()
ඊයේ හොද වැඩේ කියලා අද පව් කියලා බොරුවට කියන එක කුජීතයි නේද නගා....... ??

ඊයේ හොද වැඩේ කියලා අද පව් කියලා බොරුවට කියන එක කුජීතයි නේද නගා....... ??
![]()
![]()




ඊයේ හොද වැඩේ කියලා අද පව් කියලා බොරුවට කියන එක කුජීතයි නේද නගා....... ??
![]()
![]()



again සුභ පැතුම්....![]()


නෑ එයා 2 වෙනිදා වෙනකන් ගෙදර.එදාට හොඳ නෑ කිව්වොත් අයෙත් ගෙදරඑල එල...... දැන් වයිෆ්ට කොහොමද.....?? වැඩට යනවද.....??
උඹත් බයික් එකේ ආවා කියලා පරිස්සමට පල..... ඉස්සරහා බ්රේක් එකෙන් නේද යන්නේ.....?? ඒ නිසා කොහොමත් 40ට ගියත් පරිස්සමින්......
![]()
අලුත්කඩේ උසාවිය කිට්ටුව බන්උබේ ඔෆිස් කොහෙද?
බයික් එක පදින්න නම් පුළුවන්.තාම දනිහ නවාගෙන ඉන්න බෑ.නවාගෙන ටික දුරක් එනවා ආයේ කකුල දිග ඇරගෙන එනවාබයික් එක පැදගෙන එන්න තරමට දැන් උඹට සනීපද......?
අර සන් බෝයි ආවද මේ පැත්තේ??? මට චුට්ටක් හම්බවෙන්න ඕන.....


බයික් එක පදින්න නම් පුළුවන්.තාම දනිහ නවාගෙන ඉන්න බෑ.නවාගෙන ටික දුරක් එනවා ආයේ කකුල දිග ඇරගෙන එනවා
ඊයෙ බැනුම් අහපු එකෙන් රිදුනු තරම පේනව...කාපුවත් එලියට පනිනව තව ටිකෙන්පව්....![]()


ඊයේ හොද වැඩේ කියලා අද පව් කියලා බොරුවට කියන එක කුජීතයි නේද නගා....... ??
![]()
![]()


