EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි......
    4.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හපෝයි.. ඕකට නම් හෙනහුරා පාත්වෙච්ච සොෆ්ට්වෙයා එකක්ද කොහෙද....:baffled:

    පරන වර්ෂන් තිබ්බ නේද.. ඕක ඇර වෙන සොෆ්ට්වෙයා එකක් නැද්ද ඕවා හදන්න පුලුවන්...:rolleyes:
    ver 3 kohomada danne ne kukuloh!
    puka iree sitimi...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කුකුළණි.....
    වැඩේ කෙළවෙන පාටය.
    යුරාජයා මොකක්ද ජිල්මාර්ට් එකක් කොර ෂ්විෂ්මැක්ස්4 දමා දුන්නත් ඒකෙන් හදන ෂොක්වේව්ෆ්ලෑෂ් ෆයිල්ස් projector (.exe) ෆයිල්ස් වලට පෙරලීමට බැරිය....:(

    මොකක් හරි උදව්වක් කරපියව්!
    වින්7 වල දුවන මොකක් හරි ඉන්ස්ටෝල් කර හැකි ෂ්විෂ්මැක්ස් වර්ෂන් එකක් හොයලා දීපියව්.

    පව්....:dull::dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    again සුභ පැතුම්.... :rolleyes:
    :growl::growl:
    :D එල එල...... දැන් වයිෆ්ට කොහොමද.....?? වැඩට යනවද.....?? :rolleyes: උඹත් බයික් එකේ ආවා කියලා පරිස්සමට පල..... ඉස්සරහා බ්‍රේක් එකෙන් නේද යන්නේ.....?? ඒ නිසා කොහොමත් 40ට ගියත් පරිස්සමින්...... :yes:
    නෑ එයා 2 වෙනිදා වෙනකන් ගෙදර.එදාට හොඳ නෑ කිව්වොත් අයෙත් ගෙදර
    40ට විතර තමා ආවේ.පරිස්සමින් ආවා.ඉස්සරහා බ්රේක් විතරයි
    උබේ ඔෆිස් කොහෙද?
    අලුත්කඩේ උසාවිය කිට්ටුව බන්
    බයික් එක පැදගෙන එන්න තරමට දැන් උඹට සනීපද......?
    බයික් එක පදින්න නම් පුළුවන්.තාම දනිහ නවාගෙන ඉන්න බෑ.නවාගෙන ටික දුරක් එනවා ආයේ කකුල දිග ඇරගෙන එනවා
    අර සන් බෝයි ආවද මේ පැත්තේ??? මට චුට්ටක් හම්බවෙන්න ඕන.....

    :rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බයික් එක පදින්න නම් පුළුවන්.තාම දනිහ නවාගෙන ඉන්න බෑ.නවාගෙන ටික දුරක් එනවා ආයේ කකුල දිග ඇරගෙන එනවා

    මට පේන්නේ උඹ සර්කස් දාන්න වෙලා වගේ බයික් එකේ යන්න එන්න ගත්තම...... කාටහරි කියලා ඩ්‍රොප් කරගන්න බැරිමද බං........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම තව ටිකකින් ඉන්ටර්විව් එකකට යනවා...
    මට විශ් කොරපල්ලා කොටලුවනේ........ :ඩල්:
     
    Status
    Not open for further replies.