පෝක් ඔයිල් මාරු කරන්න ඕනේ ඉස්සරහා කලින්ට වඩා ගැස්සිල්ලක්.. දෙදරිල්ලක් අතට තේරෙනවා නං නේ
නැත්තං ශෝක් දෙක ප්‍රෙශර් මදි කියලා තේරුනොත් නේ ?
එහෙම නැත්තං නියමිත දුරකි තියෙනවද ?

ඇයි බන් ජපන්නු මෙච්චර yamaha TW modify කරන්නේ,
![]()
![]()

පෝක් ඔයිල් මාරු කරන්න ඕනේ ඉස්සරහා කලින්ට වඩා ගැස්සිල්ලක්.. දෙදරිල්ලක් අතට තේරෙනවා නං නේ
නැත්තං ශෝක් දෙක ප්‍රෙශර් මදි කියලා තේරුනොත් නේ ?
එහෙම නැත්තං නියමිත දුරකි තියෙනවද ?



ඇයි බන් ජපන්නු මෙච්චර yamaha TW modify කරන්නේ,

අර දුමින්දය ජපානෙටවත් ගිහින්ද![]()


ඊය බන් මේකනම් ගූ 770යි...![]()
අර දුමින්දය ජපානෙටවත් ගිහින්ද![]()
හෙඩ් ලයිට් එක නම් පට්ටෙටම හිතල හදල තියෙනවඇයි බන් ජපන්නු මෙච්චර yamaha TW modify කරන්නේ,
තාප්පයක් බැන්ද වගේ 

https://scontent.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/1503358_10205080207998859_4617786397253357138_n.jpg?oh=4549fd26c2f15ca83a38fde735ce0e34&oe=55967C9A
එහෙම එකක් නෑ බන්.. කෙටෙනව නම් තද ගතිය තියනව නම් මාරු කරන එක හොඳයි.. ඔයිල් සීල් එහෙම ගිහිල්ල නම් සුද්දයක් දාලම මාරු කරලා දාන එක හොඳයි..![]()
එළ එළ ..aniwaarenma ehema terunot maru kala yutui...........
ehema nattan normal padina kenek nam 10000km - 15000km athara maru kala yutui... indian bikes wala.![]()

දවස් 4කට 5කට විතර කලින් තමා කිලෝමීටර් 10,000 සපිරුනේ. තවම නම් මාරු කරල නෑ මචන්.![]()