ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    සින්හලු මගේ බයික් එකේ යනකොට එක පාර ඩෝන් ගාල බැක් ෆයර් වෙනව :baffled: කලින් නම් සීතල වෙලාවට වගේ තමා උනේ, අද මීටර් 50න් 50ට වගේ පත්තු උනා. හැබැයි 6-7km වගේ යනකොට නම් නැති වෙලා ගියා. හැබැයි පෙට්‍රල් කරන විදිය නම් අවුලක් නෑ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    XR වල එහෙම රේස් කරලා අත ඇරියම බැක්ෆයර් වෙනවා නේද ටිකක්..:rolleyes:

    මං නම් එකපාරට හේතුවක් කියන්න දන්නෑ.. කාබ් එකට එක එක විකාර කරලා ආව මගෙ එකෙත් ඉස්සරනම්... HML හරි දෙකක් දාල එන ටීඩියගෙන් හරි අහමූ...:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,119
    113
    Gotland

    උගේ ආසාව වෙන්න ඇති :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උගේ ආසාව වෙන්න ඇති :nerd:

    පවිත්‍රයා.. ඉන්පුට් වෝල්ටේජ් එක 35ක් 40ක් දෙන්න පුලුවන් 5 වෝල්ට් රෙගියුලේටර් එකක් දන්නවනම් කියපන් ඩෝං ගාලා දාන්න පුලුවන් සර්කිට් අටවන්නේ නැතුව...:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    සින්හලු මගේ බයික් එකේ යනකොට එක පාර ඩෝන් ගාල බැක් ෆයර් වෙනව :baffled: කලින් නම් සීතල වෙලාවට වගේ තමා උනේ, අද මීටර් 50න් 50ට වගේ පත්තු උනා. හැබැයි 6-7km වගේ යනකොට නම් නැති වෙලා ගියා. හැබැයි පෙට්‍රල් කරන විදිය නම් අවුලක් නෑ :dull:

    minissu patta vidiyata baya venava neda oya saddeta
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    XR වල එහෙම රේස් කරලා අත ඇරියම බැක්ෆයර් වෙනවා නේද ටිකක්..:rolleyes:

    මං නම් එකපාරට හේතුවක් කියන්න දන්නෑ.. කාබ් එකට එක එක විකාර කරලා ආව මගෙ එකෙත් ඉස්සරනම්... HML හරි දෙකක් දාල එන ටීඩියගෙන් හරි අහමූ...:yes::yes:

    නෑ නෑ ඒ පල්ල්ලම් බහිනකොට පට පට ගාන සීන් එක නෙ. මේකෙ ඒ සීන් එක වෙනව අඩුයි. කෙලින්ම ගිනි බෝලයක් එන්නෙ බන් ඒකත් එක පාර වෙලාවකට විතරයි එන්නෙ :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,119
    113
    Gotland
    පවිත්‍රයා.. ඉන්පුට් වෝල්ටේජ් එක 35ක් 40ක් දෙන්න පුලුවන් 5 වෝල්ට් රෙගියුලේටර් එකක් දන්නවනම් කියපන් ඩෝං ගාලා දාන්න පුලුවන් සර්කිට් අටවන්නේ නැතුව...:yes::yes:

    7805 පුළුවන් නේ ඒක ඉන්පුට් එක 35v දෙන්න පුළුවන් අව්ලක් වෙන්නේ නෑ
    ඊට වඩා දෙන්න පුළුවන් ඒවා නම් මම දැකල නෑ ඇති ලංකාවේ නම් හොයන්න අමාරුයි
    ඉන්පුට් ගොඩක් වැඩි නම් ඉන්පුට් රෙසිස්ටර් එකක් සිරිස් කරල දෙන්න.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ නෑ ඒ පල්ල්ලම් බහිනකොට පට පට ගාන සීන් එක නෙ. මේකෙ ඒ සීන් එක වෙනව අඩුයි. කෙලින්ම ගිනි බෝලයක් එන්නෙ බන් ඒකත් එක පාර වෙලාවකට විතරයි එන්නෙ :dull:
    ස්පාර්ක් ප්ලග් අවුල් උනහමත් ඔහොම වෙනව නේද ? :nerd:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෝ බං මේකෙ හිටිය නේද ජේඩ් එකක් හොයන කුකුලෙක්.. :confused::confused:
    සුපිරි 120 ජේඩක් තියනව . :love: සුපිරි කියන්නෙ ආයි කියන්න දෙයක් නෑ :love::love:
    විස්තර ඕන නම් PM කරපං :yes::yes:

    නිකමට ගාන කියහන් කෝ.. :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සින්හලු මගේ බයික් එකේ යනකොට එක පාර ඩෝන් ගාල බැක් ෆයර් වෙනව :baffled: කලින් නම් සීතල වෙලාවට වගේ තමා උනේ, අද මීටර් 50න් 50ට වගේ පත්තු උනා. හැබැයි 6-7km වගේ යනකොට නම් නැති වෙලා ගියා. හැබැයි පෙට්‍රල් කරන විදිය නම් අවුලක් නෑ :dull:

    ස්පීඩ් පුතේ ප්ලග් එහෙම කොහොමැයි..
    පොඩ්ඩක් බලා ගනින්..
    පෙට්‍රල් ගාන වෙනසක් නැත්තං ඉතිං කොයිකටත් කියල CDI එකක ගනන් මිනුම් හොයල තියාගෙන ඉඳිං :confused::rolleyes::rolleyes:

    සයිලන්සරේට පොඩි සුද්දයක් දීපන් මචෝ.. ඕක හරියයි
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :nerd::nerd: එලකිරි :shocked::shocked:
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්හලු මගේ බයික් එකේ යනකොට එක පාර ඩෝන් ගාල බැක් ෆයර් වෙනව :baffled: කලින් නම් සීතල වෙලාවට වගේ තමා උනේ, අද මීටර් 50න් 50ට වගේ පත්තු උනා. හැබැයි 6-7km වගේ යනකොට නම් නැති වෙලා ගියා. හැබැයි පෙට්‍රල් කරන විදිය නම් අවුලක් නෑ :dull:
    ප්ලග් එක මාරු කලා නං හොදා නේ :rolleyes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Status
    Not open for further replies.