ඕක Leyland කියල වෙනස් උනානම් ඉතිං![]()
![]()

Iye gedara yanakota 4yi ban

පොලිසි වැඩ ඔහොම තමා බන්..![]()

ඕක Leyland කියල වෙනස් උනානම් ඉතිං![]()
![]()

ලොකු වලකදි නම් 150 එකේ කොහොමත් වදිනවා බං..... හිටු දැන් නම් විදිහක් නෑ.... මගේ නම්බර් ප්ලේට් එක නවලා තියෙන හැටි දාන්නම්..... ඒක නම් ඉදලා හිටලා තමා වදින්නේ මඩ් ගාඩ් එකේ....![]()

machanla, mata tienne 150k. walawal tiene parawala yewenawa.
bike eke issaraha number plate eka mud guard eke wadina ekata mukut piliyamak nedda. puluwan widiata number plate eka nawala podi karala gahalat honda walaka watunama wadinawa.
anit eka, cupset eka maaru kranna oaneda 10000km witara giyama. mokada issaraha brake alluwama fork eke poddak gessenawa. eka thada karat tika dawasakin aye enawa.
mama me thread ekata alut. pitu hena thogayak tienewa. okkoma tika kiawagena enna amarui ban. karakawala atariya wage reply ekak danakota.![]()
![]()
ලොකු වලකදි නම් 150 එකේ කොහොමත් වදිනවා බං..... හිටු දැන් නම් විදිහක් නෑ.... මගේ නම්බර් ප්ලේට් එක නවලා තියෙන හැටි දාන්නම්..... ඒක නම් ඉදලා හිටලා තමා වදින්නේ මඩ් ගාඩ් එකේ....![]()
ලොකු වලකදි නම් 150 එකේ කොහොමත් වදිනවා බං..... හිටු දැන් නම් විදිහක් නෑ.... මගේ නම්බර් ප්ලේට් එක නවලා තියෙන හැටි දාන්නම්..... ඒක නම් ඉදලා හිටලා තමා වදින්නේ මඩ් ගාඩ් එකේ....![]()
ජන්තු අයියා;17949009 said:අන්තිමට කවද්ද ෆෝක් ඔයිල් මාරු කලේ...?

දවස් 4කට 5කට විතර කලින් තමා කිලෝමීටර් 10,000 සපිරුනේ. තවම නම් මාරු කරල නෑ මචන්.![]()
පෝක් ඔයිල් මාරු කරන්න ඕනේ ඉස්සරහා කලින්ට වඩා ගැස්සිල්ලක්.. දෙදරිල්ලක් අතට තේරෙනවා නං නේmage 135 eka pork oil maru kare 21000 kin

පෝක් ඔයිල් මාරු කරන්න ඕනේ ඉස්සරහා කලින්ට වඩා ගැස්සිල්ලක්.. දෙදරිල්ලක් අතට තේරෙනවා නං නේ
නැත්තං ශෝක් දෙක ප්‍රෙශර් මදි කියලා තේරුනොත් නේ ?
එහෙම නැත්තං නියමිත දුරකි තියෙනවද ?