Mokada bolaw..as karakawanne...![]()
ඒ අපි හිතලා කැරකුවා නෙවෙයි ඉබේම කැරකුනා.......... මෙන්න
මේ වගේ.......Mokada bolaw..as karakawanne...![]()
මේ වගේ.......හරියට උත්තර දෙන්න ලැබේවා....හිත සැහැල්ලු වේවා..

ඉතින් සිංහලු...![]()




ඉතිං තඩිච්චි අක්කේ.....
ඉතිං ඉතිං අක්කේ අද කොහොමද මෝනින් රන් එක.....?



අද දිව්වේ නෑ හලෝ..ඇවිද්දා විතරයි..independence square paththe giya...සන් බෝයියගෙ ඩයට් ප්ලෑන් එක ට්රයි කරන්න හැදුවේ...ම්හ්...දවල් වෙද්දි ඉවසන්න බෑ බඩගිනි...බත් පොඩ්ඩක් කෑවා වට්ටක්කා එක්ක...මට එක්ක උයන්නත් එපා කිව්වා අම්මට...බඩගිනි ඉවසුවනන් හොඳයි කියලා හිතුනා අම්මගෙ පල් හිනාව දැක්කම...![]()

නෑහ්හ්....... කිඹුලා කන එක ඉවසුවත් කොහිල කටු ඇනෙන එක තමා ඉවසගන්නම බැරි කියන්නේ ඔව්වට තමා.......
එකතැනම දැන් වෙනදට වඩා ඉන්න හින්දද මන්දා වෙනදට වඩා මගෙත් බඩ පොඩ්ඩක් වැඩියි වගේ කියලා හිතෙනවා........ මොනවහරි කරන්න ඕනේ......


යන්න සහෝ යන්න ඔයා![]()



ඉතින් සිංහලු...![]()
alo chamiyo kohomada jivitheහරියට උත්තර දෙන්න ලැබේවා....හිත සැහැල්ලු වේවා..
එක විභාගයක් නෙවෙයි මෝඩියේ.........![]()



ඉතිං තඩිච්චි අක්කේ.....
ඉතිං ඉතිං අක්කේ අද කොහොමද මෝනින් රන් එක.....?
alo chamiyo kohomada jivithe



ඔයා?
Wardak na...ohe innawa ithin..gm kohomada jivithe![]()

සුදු අක්කේ...............![]()

