EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ සියළු දෙවියනේ අපේ පෙරාට මේ ඉන්ටර්වීව් යන රස්සාව ලැබිලා ජීවිතේ ගොඩ දාගන්න ලැබේවා!
    ලොකුම ප්‍රාර්ථනාව මගේ අඹට ඉක්මනින් ගෙයක් හදා ගන්න ලැබේවා!!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතිං තඩිච්චි අක්කේ..... :P;):rofl::rofl:

    ඉතිං ඉතිං අක්කේ අද කොහොමද මෝනින් රන් එක.....?

    අද දිව්වේ නෑ හලෝ..ඇවිද්දා විතරයි..independence square paththe giya...සන් බෝයියගෙ ඩයට් ප්ලෑන් එක ට්‍රයි කරන්න හැදුවේ...ම්හ්...දවල් වෙද්දි ඉවසන්න බෑ බඩගිනි...බත් පොඩ්ඩක් කෑවා වට්ටක්කා එක්ක...මට එක්ක උයන්නත් එපා කිව්වා අම්මට...බඩගිනි ඉවසුවනන් හොඳයි කියලා හිතුනා අම්මගෙ පල් හිනාව දැක්කම...:(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද දිව්වේ නෑ හලෝ..ඇවිද්දා විතරයි..independence square paththe giya...සන් බෝයියගෙ ඩයට් ප්ලෑන් එක ට්‍රයි කරන්න හැදුවේ...ම්හ්...දවල් වෙද්දි ඉවසන්න බෑ බඩගිනි...බත් පොඩ්ඩක් කෑවා වට්ටක්කා එක්ක...මට එක්ක උයන්නත් එපා කිව්වා අම්මට...බඩගිනි ඉවසුවනන් හොඳයි කියලා හිතුනා අම්මගෙ පල් හිනාව දැක්කම...:(:(:(

    නෑහ්හ්....... කිඹුලා කන එක ඉවසුවත් කොහිල කටු ඇනෙන එක තමා ඉවසගන්නම බැරි කියන්නේ ඔව්වට තමා....... :rofl:

    එකතැනම දැන් වෙනදට වඩා ඉන්න හින්දද මන්දා වෙනදට වඩා මගෙත් බඩ පොඩ්ඩක් වැඩියි වගේ කියලා හිතෙනවා........ මොනවහරි කරන්න ඕනේ......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑහ්හ්....... කිඹුලා කන එක ඉවසුවත් කොහිල කටු ඇනෙන එක තමා ඉවසගන්නම බැරි කියන්නේ ඔව්වට තමා....... :rofl:

    එකතැනම දැන් වෙනදට වඩා ඉන්න හින්දද මන්දා වෙනදට වඩා මගෙත් බඩ පොඩ්ඩක් වැඩියි වගේ කියලා හිතෙනවා........ මොනවහරි කරන්න ඕනේ......

    අපෝ දැන්ම කරන දෙයක් කරන්න..අපිට වගේ වෙන්න කලින්..:yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යන්න සහෝ යන්න ඔයා:dull::dull:
    :rofl::rofl::P
    ඉතින් සිංහලු...:D:love:
    4.gif
     
    Status
    Not open for further replies.