EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෑනුන්ගෙ ඩ්‍රයිවින් නම් කතා කොට පලක් නෑත

    :yes: එකෙන්ම..... අපේ සහයට තවත් එකෙක් සංජියෝ ...... :D කෝ අර තාර බැරල් එක.....?? :rolleyes: දුව එක්කගෙන එන්න ගියා නේහ්...... :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Thats my boy,...:love::love:අනේ මගේ සුදු අලි පැටියෝ...ඉක්මනටම හොඳ ලන්ච් එකක් දෙනවා ඔයාට...මොනාද වස්තුව කන්න ආස???:D:rofl::rofl:

    Ewannamko menu eka...:D;):love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොහොම කිව්වත් මේ රටේ වැඩියෙන්ම රිය අනතුරු වෙන්නේ කා අතින්ද?පිරිමි අය අතින්...විශේශයෙන්ම මාරක රිය අනතුරු..ගෑණු අය වාහන එලවනකොට කල්පනාවෙන් පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්නේ ගොඩක් වෙලාවට...ඉතින් ඔයාලට තරහා යනවා...හරි අසාධාරණයිනේ..:oo:
    කල්පනාවෙන් යනවා නෙවෙයි ඒ මර බයේ යන්නේ.එහෙම ගියාම අනාත වෙන්නේ ළඟ පාතින් යන වාහන.
    අර හරින්දුවගේ කකුල කැඩුවෙත් ගෑනියෙක්.මාව වැට්ටුවෙත් ගෑනියෙක් ආයේ මොන කතාද අක්කේ
    ඔව් අක්කව කෑලි වලට කපලා කයි....:dull::dull:
    කොහෙන් කැපුවත් කිලෝ 1යි
    මොනාද ඌයි මේ කිරියට වෙලා තියෙන්නෙ
    http://elakiri.com/forum/showthread.php?t=1663707

    පිස්සු වගේ බන් එක කියවලා.
    අන්තිම පේලියට කලින් පේලිය මරු :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාම ආතල් එක කියන්නේ පාරේ ඔහොම වාහනයක් යද්දී දේදුනු කියනවා බං හරි ටක්කෙටම ඔය නම් ෂුවර් ගෑනු කෙනෙක් එලවන වාහනයක් කියලා....... බැලුවම හරියටම හරි........

    :rofl: හෆොයි..... කෝ මේ තඩි නැන්දා...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කල්පනාවෙන් යනවා නෙවෙයි ඒ මර බයේ යන්නේ.එහෙම ගියාම අනාත වෙන්නේ ළඟ පාතින් යන වාහන.
    අර හරින්දුවගේ කකුල කැඩුවෙත් ගෑනියෙක්.මාව වැට්ටුවෙත් ගෑනියෙක් ආයේ මොන කතාද අක්කේ

    මෙන්න සාක්කි........ කතා කරපන් බං....... :yes::yes::yes::yes:
     
    :yes: එකෙන්ම..... අපේ සහයට තවත් එකෙක් සංජියෝ ...... :D කෝ අර තාර බැරල් එක.....?? :rolleyes: දුව එක්කගෙන එන්න ගියා නේහ්...... :)
    ඈයි කොහොමද සයිඩ් එකෙන් ඉදගෙන උපදෙස් (නෑවිගේට් (එහෙමයි හිතාගෙන ඉන්නෙ)) දෙන එක:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන නම්බරේකින් ගහලා බලපන් නම්බරේ දන්නා හින්දද දන්නේ නෑ........

    හෆ්ෆේ එව්වයේ වැල වරකා ඔක්කොම තියෙනවනේ නේද......? :rofl:

    :D දැන්ලු අත ගැහුවේ වැඩේට..... දැන් ආන්සර් කරා..... අනිවා හුලං ඈරලා නෑ බට වල..... ඒකයි බ්‍රේක් අවුල...... බලමු..... :D

    :rofl: හරි හරි හැම චීනම වැල බලන්නේ නෑ..... :no: :P හරි හරි ෆෝමැට් කරලා දෙන්නම්කෝ එහෙනම්...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈයි කොහොමද සයිඩ් එකෙන් ඉදගෙන උපදෙස් (නෑවිගේට් (එහෙමයි හිතාගෙන ඉන්නෙ)) දෙන එක:P

    ආයේ මොනාද අපේ නෝනා කොච්චර පවර්ෆුල් ද කියලා මට තේරෙන්නේ එයා බයික් එකේ එක්ක යද්දී...... මොකද ශ්‍රී ලංකා රථවාහන පොලිසිය, උපරිමධිකරණය, ශ්‍රී ලංකා බන්ධනාගාරය, ශ්‍රී ලංකා ජාතික රෝහල, හදිසි අනතුරු වාට්ටුව මේ ඔක්කොම එයා හැන්ඩ්ල් කරනවා මාත් එක්ක බයික් එකේ යද්දී.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D දැන්ලු අත ගැහුවේ වැඩේට..... දැන් ආන්සර් කරා..... අනිවා හුලං ඈරලා නෑ බට වල..... ඒකයි බ්‍රේක් අවුල...... බලමු..... :D

    :rofl: හරි හරි හැම චීනම වැල බලන්නේ නෑ..... :no: :P හරි හරි ෆෝමැට් කරලා දෙන්නම්කෝ එහෙනම්...... :P

    හුලං ඇරලා නෑ කිව්වේ...... වැකුම් සිස්ටම් එකක් නෙවිනේ නෙහ්හ්.....

    අනේ පිං මාමිට......
     
    Status
    Not open for further replies.