ගෑනුන්ගෙ ඩ්රයිවින් නම් කතා කොට පලක් නෑත
එකෙන්ම..... අපේ සහයට තවත් එකෙක් සංජියෝ ......
කෝ අර තාර බැරල් එක.....??
දුව එක්කගෙන එන්න ගියා නේහ්...... 
ගෑනුන්ගෙ ඩ්රයිවින් නම් කතා කොට පලක් නෑත
එකෙන්ම..... අපේ සහයට තවත් එකෙක් සංජියෝ ......
කෝ අර තාර බැරල් එක.....??
දුව එක්කගෙන එන්න ගියා නේහ්...... 
Thats my boy,...අනේ මගේ සුදු අලි පැටියෝ...ඉක්මනටම හොඳ ලන්ච් එකක් දෙනවා ඔයාට...මොනාද වස්තුව කන්න ආස???
![]()



කල්පනාවෙන් යනවා නෙවෙයි ඒ මර බයේ යන්නේ.එහෙම ගියාම අනාත වෙන්නේ ළඟ පාතින් යන වාහන.කොහොම කිව්වත් මේ රටේ වැඩියෙන්ම රිය අනතුරු වෙන්නේ කා අතින්ද?පිරිමි අය අතින්...විශේශයෙන්ම මාරක රිය අනතුරු..ගෑණු අය වාහන එලවනකොට කල්පනාවෙන් පරිස්සමෙන් ඩ්රයිව් කරන්නේ ගොඩක් වෙලාවට...ඉතින් ඔයාලට තරහා යනවා...හරි අසාධාරණයිනේ..![]()
කොහෙන් කැපුවත් කිලෝ 1යිඔව් අක්කව කෑලි වලට කපලා කයි....![]()
මොනාද ඌයි මේ කිරියට වෙලා තියෙන්නෙ
http://elakiri.com/forum/showthread.php?t=1663707

දැන් ඉතින් කුලප්පු වෙලා ආවම දුවන්න බලාගෙන ඉන්න වෙයි![]()


එකෙන්ම..... අපේ සහයට තවත් එකෙක් සංජියෝ ......
කෝ අර තාර බැරල් එක.....??
දුව එක්කගෙන එන්න ගියා නේහ්......
![]()


සිරාම ආතල් එක කියන්නේ පාරේ ඔහොම වාහනයක් යද්දී දේදුනු කියනවා බං හරි ටක්කෙටම ඔය නම් ෂුවර් ගෑනු කෙනෙක් එලවන වාහනයක් කියලා....... බැලුවම හරියටම හරි........
හෆොයි..... කෝ මේ තඩි නැන්දා...... 
කල්පනාවෙන් යනවා නෙවෙයි ඒ මර බයේ යන්නේ.එහෙම ගියාම අනාත වෙන්නේ ළඟ පාතින් යන වාහන.
අර හරින්දුවගේ කකුල කැඩුවෙත් ගෑනියෙක්.මාව වැට්ටුවෙත් ගෑනියෙක් ආයේ මොන කතාද අක්කේ




Kulappu wela gihin kakul kadagena inne oya kastiya...![]()
හෆොයි..... කෝ මේ තඩි නැන්දා......
![]()

නැන්දා මාරු...... කිඹුලත් ආවනම් මරු..... කිඹුලාටත් නුගේගොඩ දී ඔහොම වැඩක් වුනා කිව්වේ.......Oya hamadama godane inne..neda saho...![]()


ඈයි කොහොමද සයිඩ් එකෙන් ඉදගෙන උපදෙස් (නෑවිගේට් (එහෙමයි හිතාගෙන ඉන්නෙ)) දෙන එකඑකෙන්ම..... අපේ සහයට තවත් එකෙක් සංජියෝ ......
කෝ අර තාර බැරල් එක.....??
දුව එක්කගෙන එන්න ගියා නේහ්......
![]()

වෙන නම්බරේකින් ගහලා බලපන් නම්බරේ දන්නා හින්දද දන්නේ නෑ........
හෆ්ෆේ එව්වයේ වැල වරකා ඔක්කොම තියෙනවනේ නේද......?![]()
දැන්ලු අත ගැහුවේ වැඩේට..... දැන් ආන්සර් කරා..... අනිවා හුලං ඈරලා නෑ බට වල..... ඒකයි බ්රේක් අවුල...... බලමු.....
හරි හරි හැම චීනම වැල බලන්නේ නෑ.....
හරි හරි ෆෝමැට් කරලා දෙන්නම්කෝ එහෙනම්...... 
ඈයි කොහොමද සයිඩ් එකෙන් ඉදගෙන උපදෙස් (නෑවිගේට් (එහෙමයි හිතාගෙන ඉන්නෙ)) දෙන එක![]()
දැන්ලු අත ගැහුවේ වැඩේට..... දැන් ආන්සර් කරා..... අනිවා හුලං ඈරලා නෑ බට වල..... ඒකයි බ්රේක් අවුල...... බලමු.....
![]()
හරි හරි හැම චීනම වැල බලන්නේ නෑ.....
![]()
හරි හරි ෆෝමැට් කරලා දෙන්නම්කෝ එහෙනම්......
![]()