කුණුහරප

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meayaa thamyi macha gura:angry:
    :angry::angry::angry:

    පුදුමයි ඇඩ්මිනය සද්ද නැතුව ඉන්න එක. මොනවා උනත් එළකිරි කියන්නේ ලස්සන මතකයක් ඇති කරපු තැනක් බන්. වැඩ හින්ද එන්න බැරි උනත් ඒක අමතක වෙන්නෑ. පොඩ්ඩක් විනයක් හදා ගත්තොත් හොඳයි වගේ
    ඇත්තටම ඇඩ්මින් අයියා දැන් වැඩිය සයිට් එක ගැන උනන්දුවක් නෑ බං..:yes:

    මේකේ කෙල්ලෝ ඉන්නවා නමුත් කෙල්ලෝ කියාගෙන පෙන්වගෙන ඉන්නේ කෙල්ලෝ නෙවෙයි වැඩි හරියක්ම.
    කවුද ඩෝ ඒ..? :baffled:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කව්ද හරකෙක් මට - රේප් දීල මේ පොස්ට් එකට. එක්කෝ මුන් රේප් දෙන්න දැන් නෑ . නැත්තන් ඒක මහා ගොන් හරකෙක්


    දැන් මෙකෙ ඉන්න ගොඩක් උන් ඔහොම තමයි බන් හොද දෙයක් දැම්මත් -රෙප් දෙනවා.
     

    jockey

    Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    අපෝ බන් මුන් මට -රේප් පුරවනවනේ. මරු පිළිගැනීම කාලෙකින් ආවට පස්සේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ බන් මුන් මට -රේප් පුරවනවනේ. මරු පිළිගැනීම කාලෙකින් ආවට පස්සේ
    hari dapan kapapu rep methana uba boru kiyanne mamath ubata rep+ dunna ithin kohomada pirenne:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    gayankuwait thmai kollonta kunuhrapa ugannane :growl:
    8.gif
    mama ahinasakaya ban
     
    මචං මෙහෙමයි කොල්ලන්ට හිත ඇතුලින් දැවෙන ප්‍රෂ්ණ තියනව කාටවත් කියන්න බැරි මචන් ඉතින් ඒවා හිතේ තියාගෙන ඉන්න කොට උන්ට හිතෙනව තමන්ට මොලේ කේස් එකක් කියල මේකේ දාන කොට තමයි උන්ට තේරෙන්නෙ අඩෝ මේක හැමෝටම තියන ගැටළුවක් කියල ඉතින් උඹල කියන්නෙ මේව හිතේ තියාගෙන පිස්සෙක් වෙන්නද කාටවත් තමන්ගේ ගැටලු නොකියා? මේකෙ ඉන්න සමහර උන් අසහන ත්‍රෙඩ් දාන්නේ උන්ට තියන අමන හිතට නෙමේ උන්ගෙ ප්‍රෂන නිරාකරනය කරගන්න
     
    සමහර උන් ඉන්නව අසහන ත්‍රෙඩ් දානවා ඒත් උන් දාලා කවුරු හරි ඒකට බනින කොට ඌ හොද එකා වෙලා අනිත් උන්ට ඇඟිල්ල දික් කරන උන් ඒවගේ සොන්න උන්ටත් ඉර හඳ පායනවනෙ මං කියන්නෙ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචං මෙහෙමයි කොල්ලන්ට හිත ඇතුලින් දැවෙන ප්‍රෂ්ණ තියනව කාටවත් කියන්න බැරි මචන් ඉතින් ඒවා හිතේ තියාගෙන ඉන්න කොට උන්ට හිතෙනව තමන්ට මොලේ කේස් එකක් කියල මේකේ දාන කොට තමයි උන්ට තේරෙන්නෙ අඩෝ මේක හැමෝටම තියන ගැටළුවක් කියල ඉතින් උඹල කියන්නෙ මේව හිතේ තියාගෙන පිස්සෙක් වෙන්නද කාටවත් තමන්ගේ ගැටලු නොකියා? මේකෙ ඉන්න සමහර උන් අසහන ත්‍රෙඩ් දාන්නේ උන්ට තියන අමන හිතට නෙමේ උන්ගෙ ප්‍රෂන නිරාකරනය කරගන්න

    psychotic :rolleyes:
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    කව්ද හරකෙක් මට - රේප් දීල මේ පොස්ට් එකට. එක්කෝ මුන් රේප් දෙන්න දැන් නෑ . නැත්තන් ඒක මහා ගොන් හරකෙක්

    :angry: :angry:
    mona hethuwatda bn meka rep kapanne
    ++
     
    මම නම් කියන්නෙ බන් අසහන කියන ත්‍රෙඩ්වලට අකමැති උන් ඒවා නොබල ඉන්න එක තමයි හොඳ ත්‍රෙඩ් එක බැලුවහම ඕනම නාම්බෙක්ට තේරෙනව මේකෙ යන ටොපික් එක එහෙනම් මොන හුට්ටකටද බන් ඒවට අකැමති උන් ඒක අස්සට වෙලා පොස්ට් බල බල ඉන්නෙ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ඉස්සර තිබ්බ විදිහට වඩා දැන් ගොඩක් වෙනස් වෙලා. අලුතින් එන උන් කුනුහරප කියාගෙන තමයි පොර වෙන්න යන්නේ. වැඩ වලින් නෙමෙයි. එක්කො චාටර් ත්‍රෙඩ දානවා. ෆේක් 5,6 හදාගෙන ඇවිත් අමුතුම ආතල් දෙනවා. හුගක් පරණ උන් දැන් ඇක්ටිව් නැහැ මේ සයිට් එකේ. ඇඩ්මින්ලටත් කරන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා. ඇත්තටම එලකිරි එකේ ඉන්න අලුත් උන්ගෙ හැදියාව පිරිහිල බන් ගොඩක් උන්ගෙ. හොද උන් ඉන්නවා. පොඩ්ඩක්..
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අපි උත්ගොශනයක් කරමු, හමොම එකම ත්‍රෙඩ් එකක් දමු එක් ඩිගට එතකොට ඇඩ්මින්ට උන ගැනෙයි,