රොටරියට එන ලමයි බලන්නම පුරුදුවෙලා ඉන්න සෙට් එකක්ම ඉන්නවලු. මං රොටරියෙ පන්ති ගියේ නෑ. ගියපු එවුන් කියලා තියනවා විස්තර.![]()
ඔන්න ඕවා තමයි පොලිස්සියෙන් අල්ලන්න ඕනේ..

අද දවල් මම වැල්ලවත්ත මාර්කට් එකට ගියා...පාර්කින්ග් තිය්න්නේ උඩ..ස්කූල් වෑන් එකක තරෞන ඩ්රයිවර් කෙනෙකුයි පොඩි ගෑණු ලමයි දෙන්නෙකුයි එතන පාර්ක් කරගෙන හිටියා වෑන් එක..මම වාහනේ පාර්ක් කරලා යද්දිත් හොඳට බලාගෙන ගියා...ඩ්රයිවරුත් දැක්කා එක...එද්දිත් එතන ඉන්නවා...වාහන පාර්ක් කරලා තිබ්බෙත් 4-5ක් වගේ...වෙන කවුරුවත් හිටියෙත් නෑ...මම දන්නෑ මොනා කරන්නද කියලා...ලමයි දෙන්නගේ වෙනසක් දැක්කේ නැති නිසා මම එහෙම්ම ආවා...ඇත්තටම අපි දැනුවත් මදි සැක කටයුතු මේ වගේ සිද්ධියකදි හැසිරෙන්න ඕනේ විදිහ ගැන...තාම මගේ ඔලුවේ ඒක තියේ...දෙමවුපියෝ සැලකිලිමත් වෙන්න ඕනේ මේ ගැන ඉතින්...හැමෝටම මට වගේ ලමයින්ගේ පස්සෙන් ඉන්න බෑ තමයි...ඒත් අනේ මන්දා..



නමුත් බලන්න අකමැති අයවළුන්ට පුරසිද්දියේ පෙන්වන එක නේ අවුල...........

හොදටම රිද්දුවා දතාට..... 

වැල්ස්...උදේ ඉඳන් මොකෝ පේන්න හිටියේ නැත්තේ...?මැෂිම ආවැයි?