EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
රොටරියට එන ලමයි බලන්නම පුරුදුවෙලා ඉන්න සෙට් එකක්ම ඉන්නවලු. මං රොටරියෙ පන්ති ගියේ නෑ. ගියපු එවුන් කියලා තියනවා විස්තර.:dull:

ඔන්න ඕවා තමයි පොලිස්සියෙන් අල්ලන්න ඕනේ..:growl:

අද දවල් මම වැල්ලවත්ත මාර්කට් එකට ගියා...පාර්කින්ග් තිය්න්නේ උඩ..ස්කූල් වෑන් එකක තරෞන ඩ්‍රයිවර් කෙනෙකුයි පොඩි ගෑණු ලමයි දෙන්නෙකුයි එතන පාර්ක් කරගෙන හිටියා වෑන් එක..මම වාහනේ පාර්ක් කරලා යද්දිත් හොඳට බලාගෙන ගියා...ඩ්‍රයිවරුත් දැක්කා එක...එද්දිත් එතන ඉන්නවා...වාහන පාර්ක් කරලා තිබ්බෙත් 4-5ක් වගේ...වෙන කවුරුවත් හිටියෙත් නෑ...මම දන්නෑ මොනා කරන්නද කියලා...ලමයි දෙන්නගේ වෙනසක් දැක්කේ නැති නිසා මම එහෙම්ම ආවා...ඇත්තටම අපි දැනුවත් මදි සැක කටයුතු මේ වගේ සිද්ධියකදි හැසිරෙන්න ඕනේ විදිහ ගැන...තාම මගේ ඔලුවේ ඒක තියේ...දෙමවුපියෝ සැලකිලිමත් වෙන්න ඕනේ මේ ගැන ඉතින්...හැමෝටම මට වගේ ලමයින්ගේ පස්සෙන් ඉන්න බෑ තමයි...ඒත් අනේ මන්දා..
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    58176d1417839847t-lambo-doors-imageuploadedbytapatalk1417839847.158197.jpg

    මෙයාට ඕක උනොත් මේ මිනිහගෙන් මොකක්ද අයියේ මේ කියල අහයි :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකක්ද අක්කේ මේ කියන්නේ..කොනක් කියන්න

    ගෑනු ලමයි ගැවසෙන තැන්වල ඉඳන් පෙන්විය නොයුතු දේ පෙන්වන අසහනකාරයින්:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයා රොටරි නොගිහිනුත් කස්ටිය කියන කතා නෙහ්...පව් මල්ලි :baffled:

    නැන්දා රොටරි ගියාද... නෑ කියලද කියන්නේ..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙයාට ඕක උනොත් මේ මිනිහගෙන් මොකක්ද අයියේ මේ කියල අහයි :dull:

    අනේ දෙයියනේ මුන්නම් කියලා වැඩක් නෑ ඕයි.. :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෑනු ලමයි ගැවසෙන තැන්වල ඉඳන් පෙන්විය නොයුතු දේ පෙන්වන අසහනකාරයින්:)
    පෙන්නන්න ඕන තමයි කැමති අයවළුන් ට:Pනමුත් බලන්න අකමැති අයවළුන්ට පුරසිද්දියේ පෙන්වන එක නේ අවුල...........:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ ඉස්සර පිටකරගන්න ක්‍රමයක් නැතුව හිටපු අසහනකාරයෝ දැන් ඉන්ටර්නෙට් හරහා පිට කරනවා
    :yes::yes:
    දවසක් මම ඔය වගේ එකෙක්ට දුන්න බිව්ව කිරි කටින් එන්න ම.........:growl:
    හොදට මූණ සම්බල් වෙන්න ඇණලා දුන්න අහවල් තැනට පෙරේතය පොලේ ගැහුව වගේ වැටෙන්න ම.
    ඇත්තමයි ඒ වගේ එවුන්ටනන් ගහන්න ඕනේ ආයි නෑ බීපු මව්කිරි කටින් එන්න..
    අම්මපා මේකි නං ස්ටාටරේ ගහල පලච්ච ටියුබ් ලයිට් එකක්..........:angry:
    :rofl::rofl:
    එහෙම මිනිස්සු ඉන්නවා තමයි :dull:
    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රශ්නේ පුස්සෝ හිටගෙන කරන කොට උඹල ඒක පෙන්නලා “බලව මේ මහා ශ්‍රේෂ්ඨ වික්‍රමය“ කියල ගිරිය පුප්පං ආගිරි ගාන එක........:dull::dull::dull:

    :lol: හොදටම රිද්දුවා දතාට..... :lol: මෙතන මට කෑ ගහලා වැඩක් නෑ මාමේ..... ගිහින් ඕක ලියපු එකාට අමතපන්..... FB එකේ..... :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙයාට ඕක උනොත් මේ මිනිහගෙන් මොකක්ද අයියේ මේ කියල අහයි :dull:

    මේ මල්ලි අරක මේක ගාන්න එපා හරිද....මන් එකපාරට මෙතනට ආවේ...දවල් කතා උණු දෙයක් කියවන්නේ කට්ටිය ..මට දිවැස් නැහැනේ...ආපස්සට බැලුවෙත් නැහැ ත්‍රෙඩ් ඒක..:dull:

    ඔව් මට තේරෙන් නැහැ තමයි ඔය හුට්ටපර..එළකිරි එන්න ගත්තට පස්සේ තමයි ඉගන ගත්තේ...:dull: දැන් මට කියන්නේ පන්ති යන්න කියලද? ආ....තේරෙන විදිහට තමයි තේරුම් ගන්නේ..මේක හරි වැඩක් නෙහ්..ඔක්කොම ඉගන ගන්නේ කොහොමද ඒක පාරින්? ඒක තෙරන් නැද්ද ? :oo::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙන්නන්න ඕන තමයි කැමති අයවළුන් ට:Pනමුත් බලන්න අකමැති අයවළුන්ට පුරසිද්දියේ පෙන්වන එක නේ අවුල...........:baffled:

    ඔව් අයියේ...ඇත්තමයි එපාම වුනා...එතකොට අවුරුදු 14ක් වගේ ඇති...පාරේ අයිනේ ඉඳන් මමයි තව යාලුවෝ දෙන්නෙකුයි යද්දි ෂ්..ෂ්...ගෑවා...ඉස්සරහින් ලොකු අක්කලා දෙන්නෙක් ගියා...එයාලා කිව්වා බලන්න එපා බලන්න එපා කියලා...ඒ කියද්දිත් දැකලා ඉවරයි...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: හොදටම රිද්දුවා දතාට..... :lol: මෙතන මට කෑ ගහලා වැඩක් නෑ මාමේ..... ගිහින් ඕක ලියපු එකාට අමතපන්..... FB එකේ..... :yes:

    අද දවසේ සිංහල පාඩම හම්බවෙන්නේ මේ කමෙන්ට් එකට...:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පෙන්නන්න ඕන තමයි කැමති අයවළුන් ට:Pනමුත් බලන්න අකමැති අයවළුන්ට පුරසිද්දියේ පෙන්වන එක නේ අවුල...........:baffled:

    කාටවත්ම පෙන්නන්නේ නැත්තම් ඒකත් වෙනම අවුලක්නේ මාමේ :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මල්ලි අරක මේක ගාන්න එපා හරිද....මන් එකපාරට මෙතනට ආවේ...දවල් කතා උණු දෙයක් කියවන්නේ කට්ටිය ..මට දිවැස් නැහැනේ...ආපස්සට බැලුවෙත් නැහැ ත්‍රෙඩ් ඒක..:dull:

    ඔව් මට තේරෙන් නැහැ තමයි ඔය හුට්ටපර..එළකිරි එන්න ගත්තට පස්සේ තමයි ඉගන ගත්තේ...:dull: දැන් මට කියන්නේ පන්ති යන්න කියලද? ආ....තේරෙන විදිහට තමයි තේරුම් ගන්නේ..මේක හරි වැඩක් නෙහ්..ඔක්කොම ඉගන ගන්නේ කොහොමද ඒක පාරින්? ඒක තෙරන් නැද්ද ? :oo::angry:

    :rofl::rofl::love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාටවත්ම පෙන්නන්නේ නැත්තම් ඒකත් වෙනම අවුලක්නේ මාමේ :P

    බොටත් පෙන්නන්න ඕනේ වෙලා වගේ..:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: හොදටම රිද්දුවා දතාට..... :lol: මෙතන මට කෑ ගහලා වැඩක් නෑ මාමේ..... ගිහින් ඕක ලියපු එකාට අමතපන්..... FB එකේ..... :yes:
    තොට තමා කිව්වේ.......
    ලියල තියන එක හොදට බලාපිය.........
    ඔය වගේ ගොං කතා මහා වීර කාව්‍ය වගේ දාන උඹල නේ බං රට හරක්.......:angry::angry:
     
    Status
    Not open for further replies.