තවත් පාටියක සෙයියාවක් පෙනේ පෙනේ..........

රුපියල් පහේ කාසියක් කටේ ඔබන්න තරම් වටිනා කතාවක්.......

ආ නැද්ද මන් කියන්නේ..so bored at work..got too much to do![]()

අළුත් එකවුන්ට්ස් වලින් එන ඈයෝ මේ ත්රෙඩ් එක බම්ප් කිරීම පට්ට අලහාදජනකය........


එනකොට කන ගානට හරියන්න මොනා හරි ගේන්න..
Very good morning...![]()


ආ නැද්ද මන් කියන්නේ..



ඔව් ඔව් නොබන්දපු උන්ට තාම කුතුහලේ & අසහනේ........ඔව් ඔව් නොබන්දපු උන්ට තාම කුතුහලේ & අසහනේ........


ගුඩ් මෝර්නිං

එහෙම කියන්න එපා...එයාලවත් මේක බම්ප් කරන්නේ නැත්තන් හොයාගන්නෙවත් කොහොමද මේක?![]()





එක තමා මං කිව්වෙත්....... බම්ප් කරන නිසා ත්රෙඩ් එක උඩින්ම තියෙනවා එතකොට අපිට මහන්සි නැතුව ත්රෙඩ් එක හොයාගන්න පුළුවන්....... එතකොට හිතට හරිම සතුටුයි නොහොත් අලහාදජනකයි........
පොඩි එකෙක් ඉපදුනු ගමන් අඩන්න දන්නවා වගේතමා අලුත් එකවුන්ට් කට්ටියත් ආපු ගමන්ම ත්රෙඩ් බම්ප් කරන්න දන්නවා........ ඕන් බලන්නකෝ හැබෑට එකෙත් හැටි අම්මපා....![]()
කියලා වැඩක් නෑ...මුල් කාලේ ත්රෙඩ් වල බම්ප් කියලා තිබ්බම මේ මොකෝ මේ කියලා හිතුනා..
කියලා වැඩක් නෑ...මුල් කාලේ ත්රෙඩ් වල බම්ප් කියලා තිබ්බම මේ මොකෝ මේ කියලා හිතුනා..
![]()

Good morning...![]()

where do you work machan....... by the way good morning........![]()

එසේය....... ඊයේ ගිය වැඩේ මොකද......?
ගුඩ් මොර්නින්ග්
පෙරා ඊයේ වෑඩේ මොකෝ
Good morning bro, hsenid business solution..not sure you heard of it..they do IT something.![]()