අප්පා තරින්ද මාමි දැකල පොල් කොටේ තව ටිකෙන් පුපුරනවා![]()

පොල් කොටේට මොකුත් කියන්නත් බයයි බන්
... කව්රු හරි ඉඟි බිඟි පානවා කිව්වොත් එහෙම ? 
අප්පා තරින්ද මාමි දැකල පොල් කොටේ තව ටිකෙන් පුපුරනවා![]()

... කව්රු හරි ඉඟි බිඟි පානවා කිව්වොත් එහෙම ? 
මෙන්න අශ්මි නැන්දට ඇග අඩු කරගන්න හොද එකක්...
මේක ලංකාවෙ එකෙක් හදල තියෙන්නේ.....
https://www.facebook.com/video.php?v=795403580541515&set=vb.281202371961641&type=2&theater


අපොයි මතක් කරන්න එපා......මාමේ එයාර් රයිෆලෙන් තියමුද වෙඩ්ඩක් ?![]()



අපොයි මතක් කරන්න එපා......
අරූ වැටුනෙ ගල ගැහුව වගේ.......
මට එපා වුනා ඕයි!!!!![]()
පව් බන් 
උඹට නං හිනා......මට ඊයේ යද්දිත් හිනා බන් උඹ කරපු වැඩේ මතක් වෙලාපව් බන්
![]()

උඹට නං හිනා......
මට අවුල් බං......පර්පස්ලි කරපු දෙයක් නොවන නිසා තවත් අවුල්![]()
මම ඕක ගත්ත ගමන් කිව්වා නේද පව් වැඩ කරන්න එපා කියල ?
කෝ ඇහුවද 56ක් කියල හිතන් කෙලියා අහිංසක සතාට 
පොල් කොටේට මොකුත් කියන්නත් බයයි බන්... කව්රු හරි ඉඟි බිඟි පානවා කිව්වොත් එහෙම ?
![]()

මම කී දෙනෙක් වැටෙනව දැකල තියනව ද බං ගානක් නැතුව....නෑ මට හිනා ගියේ උඹ එකත් අරන් ගිය විදිහ පෙන්නුවම ශේප් එකේමම ඕක ගත්ත ගමන් කිව්වා නේද පව් වැඩ කරන්න එපා කියල ?
කෝ ඇහුවද 56ක් කියල හිතන් කෙලියා අහිංසක සතාට
![]()



මම කී දෙනෙක් වැටෙනව දැකල තියනව ද බං ගානක් නැතුව....
ඒ වුනාට මේක නං.....
ෂිකේ කියල හිතුන බං.....![]()

මම කී දෙනෙක් වැටෙනව දැකල තියනව ද බං ගානක් නැතුව....
ඒ වුනාට මේක නං.....
ෂිකේ කියල හිතුන බං.....![]()

කෙලියද මාමේ සතෙකුට....![]()



ඉතින් මලයෝ ? කකුල කෙසේද ? මක්කයි වෙන්නේ මේ ටිකේ ?![]()
හැබැයි ක්රචස් නැතුව යන්න අමාරුයි කකුල බැලන්ස් නෑ තාම තිබ්බට..

දැන්නම් යන්තම් පය තියලා යනවා මුලු බරම දීලා..හැබැයි ක්රචස් නැතුව යන්න අමාරුයි කකුල බැලන්ස් නෑ තාම තිබ්බට..
පට්ට සතුටුයි ආපු එකට...![]()


දෙයියන්ගෙන් පිහිටෙන් ඉක්මනට හොඳ වෙයි බන් .. පරිස්සමින් ඇවිදහන් මචන්
තෑන්ක් යූ උඹටත් මෙතනට එන්න හිත හයි කරාට![]()



