EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පා තරින්ද මාමි දැකල පොල් කොටේ තව ටිකෙන් පුපුරනවා :P

    :rofl:

    පොල් කොටේට මොකුත් කියන්නත් බයයි බන් :baffled: ... කව්රු හරි ඉඟි බිඟි පානවා කිව්වොත් එහෙම ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි මතක් කරන්න එපා......
    අරූ වැටුනෙ ගල ගැහුව වගේ.......
    මට එපා වුනා ඕයි!!!!:dull::dull:

    මට ඊයේ යද්දිත් හිනා බන් උඹ කරපු වැඩේ මතක් වෙලා :rofl: පව් බන් :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ඊයේ යද්දිත් හිනා බන් උඹ කරපු වැඩේ මතක් වෙලා :rofl: පව් බන් :(
    උඹට නං හිනා......
    මට අවුල් බං......පර්පස්ලි කරපු දෙයක් නොවන නිසා තවත් අවුල්:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට නං හිනා......
    මට අවුල් බං......පර්පස්ලි කරපු දෙයක් නොවන නිසා තවත් අවුල්:dull:

    නෑ මට හිනා ගියේ උඹ එකත් අරන් ගිය විදිහ පෙන්නුවම ශේප් එකේ :rofl: මම ඕක ගත්ත ගමන් කිව්වා නේද පව් වැඩ කරන්න එපා කියල ? :frown: කෝ ඇහුවද 56ක් කියල හිතන් කෙලියා අහිංසක සතාට :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl:

    පොල් කොටේට මොකුත් කියන්නත් බයයි බන් :baffled: ... කව්රු හරි ඉඟි බිඟි පානවා කිව්වොත් එහෙම ? :P

    ඒ අස්සේ අයිති අංකල් ඕනේ වෙලාවක සටනට එන්න රෙඩිපිටලු ඉන්නේ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ මට හිනා ගියේ උඹ එකත් අරන් ගිය විදිහ පෙන්නුවම ශේප් එකේ :rofl: මම ඕක ගත්ත ගමන් කිව්වා නේද පව් වැඩ කරන්න එපා කියල ? :frown: කෝ ඇහුවද 56ක් කියල හිතන් කෙලියා අහිංසක සතාට :angry:
    මම කී දෙනෙක් වැටෙනව දැකල තියනව ද බං ගානක් නැතුව....
    ඒ වුනාට මේක නං.....:dull::dull:
    ෂිකේ කියල හිතුන බං.....:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    fej4sh.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කී දෙනෙක් වැටෙනව දැකල තියනව ද බං ගානක් නැතුව....
    ඒ වුනාට මේක නං.....:dull::dull:
    ෂිකේ කියල හිතුන බං.....:dull:

    කෙලියද මාමේ සතෙකුට....:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::dull:

    ඉතින් මලයෝ ? කකුල කෙසේද ? මක්කයි වෙන්නේ මේ ටිකේ ? :rolleyes:

    දැන්නම් යන්තම් පය තියලා යනවා මුලු බරම දීලා..:yes: හැබැයි ක්‍රචස් නැතුව යන්න අමාරුයි කකුල බැලන්ස් නෑ තාම තිබ්බට..:dull:
    පට්ට සතුටුයි ආපු එකට...:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන්නම් යන්තම් පය තියලා යනවා මුලු බරම දීලා..:yes: හැබැයි ක්‍රචස් නැතුව යන්න අමාරුයි කකුල බැලන්ස් නෑ තාම තිබ්බට..:dull:
    පට්ට සතුටුයි ආපු එකට...:D

    දෙයියන්ගෙන් පිහිටෙන් ඉක්මනට හොඳ වෙයි බන් .. පරිස්සමින් ඇවිදහන් මචන් :D

    තෑන්ක් යූ උඹටත් මෙතනට එන්න හිත හයි කරාට :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙයියන්ගෙන් පිහිටෙන් ඉක්මනට හොඳ වෙයි බන් .. පරිස්සමින් ඇවිදහන් මචන් :D

    තෑන්ක් යූ උඹටත් මෙතනට එන්න හිත හයි කරාට :D

    දැන්නම් පොඩ්ඩක් එහෙ මෙහෙ යන්න ගත්තා ගෙටම හිරවෙලා හිටියනේ මාර කාලයක්...:dull:

    දැන් ඉතින් සුපුරුදු වැඩ වලට බැස්සා මගේ..:yes::yes:
    එල එල.. අපේ මාමිලා වෙනුවෙන් අපි!:P
     
    Status
    Not open for further replies.