අපොයි මතක් කරන්න එපා......
අරූ වැටුනෙ ගල ගැහුව වගේ.......
මට එපා වුනා ඕයි!!!!![]()


එක්කෝ තියන එක ලොකු සතෙක්ට තියන්න ඕන..
අපොයි මතක් කරන්න එපා......
අරූ වැටුනෙ ගල ගැහුව වගේ.......
මට එපා වුනා ඕයි!!!!![]()


දැන්නම් පොඩ්ඩක් එහෙ මෙහෙ යන්න ගත්තා ගෙටම හිරවෙලා හිටියනේ මාර කාලයක්...
දැන් ඉතින් සුපුරුදු වැඩ වලට බැස්සා මගේ..
එල එල.. අපේ මාමිලා වෙනුවෙන් අපි!![]()

නැකැත් රාල;17962076 said:
එක්කෝ තියන එක ලොකු සතෙක්ට තියන්න ඕන..
නැකැත් රාල;17962076 said:
එක්කෝ තියන එක ලොකු සතෙක්ට තියන්න ඕන..
සුපුරුදු කිව්වේ වැලද ?
මම කිව්වා ඇමසියටවත් තියපන් කියල ..



සුපුරුදු කිව්වේ වැලද ?
මම කිව්වා ඇමසියටවත් තියපන් කියල ..


ඉලෙක්ට්‍රොනිච් වැඩ...![]()

අෆ්ෆට සිරි දැන් වැල අදින්නෙත් ඉලෙක්ට්‍රොනික් ගැජට් වලින් ද උඹ?ඉලෙක්ට්‍රොනිච් වැඩ...![]()



ඉලෙක්ට්‍රොනිච් වැඩ...![]()
එහෙම බඩුවක් දැනටත් මාකට් එකේ තියනව බං.....අඩේ මම අයිආර් රිසිවර් එකක් දාලා බැලුවා. ඒකට රිලේ එකක් දාලා ලොකු බල්බ් එකක් සෙට්කරලා බලන්න උඹ ගාව ඩයග්‍රම් එකක් තියනවද මචං
කොහෙද.....
උඹ සියළු දොස් වරා එනකොට මම නෑ නේහ්!!!![]()
මම හිතන්නේ අපි එන්න ටිකකට කලින් වෙන්න ඇති ඔයා යන්න ඇත්තේඅෆ්ෆට සිරි දැන් වැල අදින්නෙත් ඉලෙක්ට්‍රොනික් ගැජට් වලින් ද උඹ?
ටහිකෙයි කිව්ව ලු!!!![]()
ඩෙටා ඉවර නිසා බේරුනා කියල හිතාගත්තොත් හොඳයි.
නෑ මම දැක්ක දවල් ලිමිට් ඉවරයි කියල දාල තියෙනවා ...වැල නෙමේනේ ?![]()




හා....මම මේකට හොඳ ෆොටෝ එකක් එක්ක දනවා රිප්ලයි එකක්..ඩෙටා ඉවර නිසා බේරුනා කියල හිතාගත්තොත් හොඳයි.
![]()


එහෙම බඩුවක් දැනටත් මාකට් එකේ තියනව බං.....
අයිආර් ස්වීච් එකක්. ඔන්න තරිය දැක්ක ඊයේ........
ඕනැම රිමෝට් එකක් ඕන ම බට්න් එකකින් ලයිට් එක ඔන් ඕෆ් කලෑකි.
ලංකාවේ එකෙක් හදල තියෙන්නේ.
එදා මම ආපු පාර පිටකොටුවෙන් ආර්ඩුයිනෝ ඌනෝ එකක් අරං ආවා. දැන් එක එක වයර් මාට්ටු කරලා සර්කිට් හදනවා. හරිදුවා ඉතිං ආර්ඩුයිනෝ වල කෙලපැමිනියෙක්නේ.. ඒකයි පොරගෙන අහල බැලුවේ. ඒකෙන් පුලුවන් රිමෝට් එකේ එක එක බට්න් වලින් එක එක බල්බ් පත්තු කරන්න. ඒ කිව්වේ සාලේ ලයිට් පහක් තියනව නම් බට්න් පහෙන් එක එක දාන්න.අඩේ මම අයිආර් රිසිවර් එකක් දාලා බැලුවා. ඒකට රිලේ එකක් දාලා ලොකු බල්බ් එකක් සෙට්කරලා බලන්න උඹ ගාව ඩයග්‍රම් එකක් තියනවද මචං
