යෙප්....නැකැත් රාල;17962199 said:මාව මරලා කන්න බැනේ බොල.![]()



ඇඳලා දෙන්නම් ඕනෙනම්...![]()

මචං එදා මම කිව්වේ අර වෑන් හදනවා කියලා මෙන්න මේ ත්‍රෙඩ් එකේ
http://www.elakiri.com/forum/showthread.php?t=1470132

අෆ්ෆට සිරි දැන් වැල අදින්නෙත් ඉලෙක්ට්‍රොනික් ගැජට් වලින් ද උඹ?
ටහිකෙයි කිව්ව ලු!!!![]()



එහෙම බඩුවක් දැනටත් මාකට් එකේ තියනව බං.....
අයිආර් ස්වීච් එකක්. ඔන්න තරිය දැක්ක ඊයේ........
ඕනැම රිමෝට් එකක් ඕන ම බට්න් එකකින් ලයිට් එක ඔන් ඕෆ් කලෑකි.
ලංකාවේ එකෙක් හදල තියෙන්නේ.





යෙප්....
මම හරක් මස් ඌරු මස් කන්නෙ නෑ තමා.....
වල් ඌරු මසුත් වානා.....![]()

මම කිව්වා කියලා හිතා ගනින්..මොකක්ද බං ඔය ඇරඩුයිනෝ කියන්නේ......එදා මම ආපු පාර පිටකොටුවෙන් ආර්ඩුයිනෝ ඌනෝ එකක් අරං ආවා. දැන් එක එක වයර් මාට්ටු කරලා සර්කිට් හදනවා. හරිදුවා ඉතිං ආර්ඩුයිනෝ වල කෙලපැමිනියෙක්නේ.. ඒකයි පොරගෙන අහල බැලුවේ. ඒකෙන් පුලුවන් රිමෝට් එකේ එක එක බට්න් වලින් එක එක බල්බ් පත්තු කරන්න. ඒ කිව්වේ සාලේ ලයිට් පහක් තියනව නම් බට්න් පහෙන් එක එක දාන්න.
අර මෝටර් 30,000rpm වලට කරකවන්නේ automatic වැල අදින මැෂිමක් හදන්න
DH ඉලෙක්ට්‍රොනික්ස් ඉංගිරිය තවත් සාඩම්බර නිෂ්පාදනයක්
පුර්ණ ස්වංක්‍රීය Vtec යන්තරය
ඔබට සුවයක්-අතට නිවනක්![]()




ඒකට නම් හිනා ගියා ඕයි..
මොකක්ද බං ඔය ඇරඩුයිනෝ කියන්නේ......
හිනා නෙවෙයි 30krpm කෙසේ වෙතත් 1krpm එද්දී අහවල් එක ගැලවිලා යයි.......ඒකට නම් හිනා ගියා ඕයි..
![]()

එදා මම ආපු පාර පිටකොටුවෙන් ආර්ඩුයිනෝ ඌනෝ එකක් අරං ආවා. දැන් එක එක වයර් මාට්ටු කරලා සර්කිට් හදනවා. හරිදුවා ඉතිං ආර්ඩුයිනෝ වල කෙලපැමිනියෙක්නේ.. ඒකයි පොරගෙන අහල බැලුවේ. ඒකෙන් පුලුවන් රිමෝට් එකේ එක එක බට්න් වලින් එක එක බල්බ් පත්තු කරන්න. ඒ කිව්වේ සාලේ ලයිට් පහක් තියනව නම් බට්න් පහෙන් එක එක දාන්න.
Arduino හොඳයි වැඩේ ටෙස්ට් කරන්න.. වැඩේ සංකීර්ණ වෙන්න වෙන්න C වලින් ලියන එකේ ලිමිටේෂන් අහුවෙනවා අම්බානක.. උදාහරනෙකට පින් එකක් හයි කරන්න තියන කමාන්ඩ් එක අස්සෙත් හෙන කෝඩ් එකක් රන් වෙනවා.. ඒවගේ ඒව එක්ක නියම එකක් හදන්න අමාරුඉ. ඒ වගේ වෙලාවට තමා ඇසෙම්බ්ලි වල පිහිට ලැබෙන්නේ.. Arduino වලින් පට්ට වැඩ ටිකක් මාර ලේසියෙන් කරගන්න පුලුවන් ඒකයි වටින්නේ..


මෙලෝ සසරක් තේරුණේ නෑ ඕයි....මෙන්න මේක කිඹුලෝ
![]()
ඕකේ ඔය තියන්නේ දිග අයිසී එකක් වගේ චිප් එකක්. අන්න ඒ මයික්‍රෝකන්ට්‍රෝලර් එක කොම්පියුටරෙන් ප්‍රෝග්‍රෑම් කරලා, ඒ ප්‍රෝග්‍රෑම් එකට වැඩ කරන සර්කිට් හදන්න පුලුවන්

මෙලෝ සසරක් තේරුණේ නෑ ඕයි....
හා...
ඔන්න ඔහේ කමක් නෑ.![]()


මං Arduino කෙල පැමිනියෙක් නෙමේ බන්..Arduino හොඳයි වැඩේ ටෙස්ට් කරන්න.. වැඩේ සංකීර්ණ වෙන්න වෙන්න C වලින් ලියන එකේ ලිමිටේෂන් අහුවෙනවා අම්බානක.. උදාහරනෙකට පින් එකක් හයි කරන්න තියන කමාන්ඩ් එක අස්සෙත් හෙන කෝඩ් එකක් රන් වෙනවා.. ඒවගේ ඒව එක්ක නියම එකක් හදන්න අමාරුඉ. ඒ වගේ වෙලාවට තමා ඇසෙම්බ්ලි වල පිහිට ලැබෙන්නේ.. Arduino වලින් පට්ට වැඩ ටිකක් මාර ලේසියෙන් කරගන්න පුලුවන් ඒකයි වටින්නේ..
ඉන්න අරක ඇඳලා දාන්නම්.. පොඩි වෙලාවක් දෙන්නෝ..![]()
උඹ මේ මගුලක් කියනවා.....ඕක පට්ට ලේසී කිඹුලයියේ... යන්තම් ප්‍රෝග්‍රැම් එකක් ලියාගන්න පුලුවන්න්නම් ඩෝං ගාලා වැඩක් කරන්න පුලුවන්...
ඕකෙ තියෙන්නේ සරලවම අපිට ඕනෙ විදියට වැඩ කරන්න ප්‍රෝග්‍රැම් කරන්න පුලුවන් චිප් එකක්...![]()



මෙලෝ සසරක් තේරුණේ නෑ ඕයි....
හා...
ඔන්න ඔහේ කමක් නෑ.![]()
උදාහරණයකට බුදුරැස්මාලාවක බල්බ් වැඩකරන රටාවක් ගත්තොත්, ඒ රටාව ඔය චිප් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන් කිඹුලෝ.