තොපිට වචනයක් වරදින්න බැඇයි පොරගේ 2ට මොකෝ වෙලා තියෙන්නේ?![]()


ඹය ටික කරද්දි 110 ඒකක් වගේ ගත්තැකිනේ බන්උඹේ DX එකට 2JZ GTE Twin Turbo එන්ජිමක් බස්සලා, Brembo brake system එකක් දාලා ,Straight pipe exhaust එකක් දාලා, Recaro seat දෙකක් දාලා, deep dish alloy wheel සෙට් එකක් දාලා, හදලා ගමුකෝ බන්. . .








