ජවිපෙ 88-89

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
11.gif
11.gif
11.gif
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජවිපෙ එදා වැරදි ... අද හරි ...

    ජවිපෙ පරණ මතයම හිතේ තියන් කවුරු හරි ජවිපෙට සපෝර්ට් කරනවා නං අන්න ඒ වගේ උන් ව තමයි අපි හෙලා දකින්න ඕනේ !

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජවිපෙ එදා වැරදි ... අද හරි ...

    ජවිපෙ පරණ මතයම හිතේ තියන් කවුරු හරි ජවිපෙට සපෝර්ට් කරනවා නං අන්න ඒ වගේ උන් ව තමයි අපි හෙලා දකින්න ඕනේ !
     
    ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කිරීම,
    13 අහෝසි කිරීම
    සමාජවාදී රාජ්‍යක් බිහිකිරීම

    සමාජ වාදි කතාවක් නෑ.....13ට ‍විරුද්ධවයි ඉන්දිය හමුදාව ගෙන්වීමටයි විරුද්ධවයි....නමුත් මේ හේතුව ජවිපෙ ට කඩේ යන අය දන්නේ නෑ........
    අද ඒ ගොල්ලන් 13 පිළිගන්නවා..... ඒ කියන්නේ එදා මිනි මරන්න ගත්තේ සිද්ධ වෙන දේවල් තේරුම් ගන්නේ නැතිව තකතීරු දේශපාලනයේ යෙදිලා නේ.........

    ඉතින් 13ට විරුද්ධව තරුණයෝ දහස් ගාණක් මිනි වලට දක්කපු ජවිපෙ අද මොනාද 13 ගැන කියන්නේ ? හොඳයි කියලාද?
     
    :angry:
    බොරු බිල්ලො මවන්නෙ නැතුව ඉඳපන්, ජවිපෙ කැරැල්ල සාර්ථකවුනානම් අද ලංකාව චීනෙටත් වඩා ඉස්සරහින් ඉන්නව.

    ජවිපෙ කැරැල්ල සාර්ථක වුණා නම් ලංකාව අද රටවල් දෙකක්............උතුර ප්‍රභාකරන් කියන හිට්ලර් යටතේ දකුණ විජේවීර කියන ‍පොල්පොට් යටතේ!

    කැරැල්ල අරමුණ 13ට විරුද්ධව නම් කොහොමද ලංකාව චීනය වෙන්නේ?
    ජවිපෙ ඉතිහාසය දන්නේ නැති බොළඳ අය තමයි මේවා කියන්නේ.....මේ රටේ නීතිය ගැන ජවිපෙ කතා කරන එකත් ජවිපෙ ගැන දන්න අයට හිනා යන දෙයක්...............මොකද මේ රටේ නීතියට විරුද්ධව ආයුධ අතට ගත්තේ මුලින්ම ජවිපෙ..................

    ජවිපෙට කවදාවත් මේ රටේ ප්‍රධාන පක්ෂයක් වෙන්න බෑ...විය යුතුත් නෑ....දේශපාලන බුද්ධියක් මේ පක්ෂයේ අයට නෑ...තියෙනවා නම් විධායකය අයින් කරන්න කියන්නේ නෑ.....

    ජවිපෙට හොඳ පවතින රජයේ වංචා දූෂණ හොයමින් කතා කරමින් ඉන්දියාවේ ආම් ආද්මී වගේ පක්ෂයක් කරන වැඩේ කරන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ජවිපෙට කවදාවත් මේ රටේ ප්‍රධාන පක්ෂයක් වෙන්න බෑ...විය යුතුත් නෑ....දේශපාලන බුද්ධියක් මේ පක්ෂයේ අයට නෑ...තියෙනවා නම් විධායකය අයින් කරන්න කියන්නේ නෑ.....

    ජවිපෙට හොඳ පවතින රජයේ වංචා දූෂණ හොයමින් කතා කරමින් ඉන්දියාවේ ආම් ආද්මී වගේ පක්ෂයක් කරන වැඩේ කරන්න

    :rofl::rofl::rofl: haa
    a
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    උඹ කියනකම් හිටියෙ :D:D:yes: දැන් ඉතින් ජේවීපී එක මේක දැකල ඒ විදියට කරාවි. එල ;)
     
    Ube aramuna kawadawath JVP ekata chande denna epa kiyala ne... Denna nathi eka kohomath denna na ...ubala baya wenna epa ....habai JVP eke warthamana wada pilawileta kamathi wuna kenek nam ayeth deparak hithanne na .....

    නැ මගේ අරමුණ මේ රටේ ඉතිහාසය මේ රටේ මිනිස්සු දැනගන්න ඕනි කියන එක!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ විදිහට නේද කොහොමත් කරන්නේ? තේරෙන්නේ නැද්ද?
    එල එල. අපරාදෙ ජෙප්පො අවුරුදු 50ක් තිස්සෙ දේශපාලනේ කරලත් උඹට තරම් දේශපාලන දැනුමක් නැහැනේ මුන්ට කාලකන්නි යක්කු. :D:D
     
    හෙළයෙක්;17964163 said:
    [/SIZE]
    තුවක්කුව හම්බ උනා මරාගෙන මරාගෙන ගියා ඒකනෙ ඔය නොකියා කියන්නෙ. දැන් උබල මහන්සි වෙනව ඒක සාධාරණීකරණය කරන්න. ඒකනෙ මේ කියන්නෙ. නොකියා කියන්නෙ විජේවීර යනු තවත් පොල්පොට් කෙනෙක් කියල නේද?[/QUOTE]

    අනිවාර්යයෙන්ම!
     
    එල එල. අපරාදෙ ජෙප්පො අවුරුදු 50ක් තිස්සෙ දේශපාලනේ කරලත් උඹට තරම් දේශපාලන දැනුමක් නැහැනේ මුන්ට කාලකන්නි යක්කු. :D:D

    ඔව් දේශපාලන දැනුමක් නෑ .....අවුරුදු කීයක් හිටියත් නැත්තම් 13ට විරුදධව එදා රටේ මිනී මරන්නේ නැ....අද කියන්න මට ජවිපෙ 13ට විරුදධ ද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් දේශපාලන දැනුමක් නෑ .....අවුරුදු කීයක් හිටියත් නැත්තම් 13ට විරුදධව එදා රටේ මිනී මරන්නේ නැ....අද කියන්න මට ජවිපෙ 13ට විරුදධ ද?

    අනේ මම නම් දන්නෙ නෑ මචන් ඕව. පොඩ්ඩක් ජෙප්පෙක්ගෙන් අහල බලපන්. මට ඕව තේරෙන්නෙ නෑ උඹලට වගේ :yes::yes::cool: