ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කිරීම,
13 අහෝසි කිරීම
සමාජවාදී රාජ්යක් බිහිකිරීම
ජයග්රහනයක් ලබාගන්න කැපකිරීම් කරන්න වෙනව.
බොරු බිල්ලො මවන්නෙ නැතුව ඉඳපන්, ජවිපෙ කැරැල්ල සාර්ථකවුනානම් අද ලංකාව චීනෙටත් වඩා ඉස්සරහින් ඉන්නව.
ජවිපෙට කවදාවත් මේ රටේ ප්රධාන පක්ෂයක් වෙන්න බෑ...විය යුතුත් නෑ....දේශපාලන බුද්ධියක් මේ පක්ෂයේ අයට නෑ...තියෙනවා නම් විධායකය අයින් කරන්න කියන්නේ නෑ.....
ජවිපෙට හොඳ පවතින රජයේ වංචා දූෂණ හොයමින් කතා කරමින් ඉන්දියාවේ ආම් ආද්මී වගේ පක්ෂයක් කරන වැඩේ කරන්න


haa උඹ කියනකම් හිටියෙජවිපෙට කවදාවත් මේ රටේ ප්රධාන පක්ෂයක් වෙන්න බෑ...විය යුතුත් නෑ....දේශපාලන බුද්ධියක් මේ පක්ෂයේ අයට නෑ...තියෙනවා නම් විධායකය අයින් කරන්න කියන්නේ නෑ.....
ජවිපෙට හොඳ පවතින රජයේ වංචා දූෂණ හොයමින් කතා කරමින් ඉන්දියාවේ ආම් ආද්මී වගේ පක්ෂයක් කරන වැඩේ කරන්න


දැන් ඉතින් ජේවීපී එක මේක දැකල ඒ විදියට කරාවි. එල 
haa
a
උඹ කියනකම් හිටියෙදැන් ඉතින් ජේවීපී එක මේක දැකල ඒ විදියට කරාවි. එල
![]()
Ube aramuna kawadawath JVP ekata chande denna epa kiyala ne... Denna nathi eka kohomath denna na ...ubala baya wenna epa ....habai JVP eke warthamana wada pilawileta kamathi wuna kenek nam ayeth deparak hithanne na .....
එල එල. අපරාදෙ ජෙප්පො අවුරුදු 50ක් තිස්සෙ දේශපාලනේ කරලත් උඹට තරම් දේශපාලන දැනුමක් නැහැනේ මුන්ට කාලකන්නි යක්කු.ඒ විදිහට නේද කොහොමත් කරන්නේ? තේරෙන්නේ නැද්ද?


හෙළයෙක්;17964163 said:[/SIZE]
තුවක්කුව හම්බ උනා මරාගෙන මරාගෙන ගියා ඒකනෙ ඔය නොකියා කියන්නෙ. දැන් උබල මහන්සි වෙනව ඒක සාධාරණීකරණය කරන්න. ඒකනෙ මේ කියන්නෙ. නොකියා කියන්නෙ විජේවීර යනු තවත් පොල්පොට් කෙනෙක් කියල නේද?[/QUOTE]
අනිවාර්යයෙන්ම!
එල එල. අපරාදෙ ජෙප්පො අවුරුදු 50ක් තිස්සෙ දේශපාලනේ කරලත් උඹට තරම් දේශපාලන දැනුමක් නැහැනේ මුන්ට කාලකන්නි යක්කු.![]()
ඔව් දේශපාලන දැනුමක් නෑ .....අවුරුදු කීයක් හිටියත් නැත්තම් 13ට විරුදධව එදා රටේ මිනී මරන්නේ නැ....අද කියන්න මට ජවිපෙ 13ට විරුදධ ද?


