EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කස්ටිය නැහැ ට්විස්ටඩ් වයර් ඒක නම් හිටියා කැරකි කැරකි...සංජී අයිය ගියා...මා පමණි:yes::yes:

හ්ම්ම්...මෙයාලා අපිට තමයි මේකට ආව ගමන් පාට් එක දැම්මේ...:frown:ලොක්කා එනකන් දන ගහගෙන ඉන්නනෝනේ,ඕත් එක දෙන්න ඕනේ අරවා මේවා කියලා...දැන් එන අයට එහෙම කිසිම දෙයක් නෑ...බුලතුත් දීලා පිලිගන්නේ...මේකද යහපාලනේ???:dull:
 
Jul 18, 2014
2,363
78
0
somewhere

Ow ayye.. chamali kiwwa wage ingirisiyenma kotanna. Ethakota api wage kadda poddak bari kattiyatath :oo: puluwan oyala wage posh eken katha karanna purudu wenna. :D (ehemai kiyala apith kadden katha karanna gaththata passe oyalata a basawa amathaka unoth onn api waga kiyanne na hariya.. :dull:) :)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හ්ම්ම්ම් සිප්පි කට්ටක් ගේනවද?:dull:

:rofl:මටත් කන්න මොනා හරි ගේන්න පෙරෝ...මම වෙජිටේරියන් නිසා කරෝල හාල්මැස්සොනන් එපා...:dull:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හ්ම්ම්...මෙයාලා අපිට තමයි මේකට ආව ගමන් පාට් එක දැම්මේ...:frown:ලොක්කා එනකන් දන ගහගෙන ඉන්නනෝනේ,ඕත් එක දෙන්න ඕනේ අරවා මේවා කියලා...දැන් එන අයට එහෙම කිසිම දෙයක් නෑ...බුලතුත් දීලා පිලිගන්නේ...මේකද යහපාලනේ???:dull:
මේක නේන්නම් යහපාලනේ..............:dull::dull:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
හ්ම්ම්...මෙයාලා අපිට තමයි මේකට ආව ගමන් පාට් එක දැම්මේ...:frown:ලොක්කා එනකන් දන ගහගෙන ඉන්නනෝනේ,ඕත් එක දෙන්න ඕනේ අරවා මේවා කියලා...දැන් එන අයට එහෙම කිසිම දෙයක් නෑ...බුලතුත් දීලා පිලිගන්නේ...මේකද යහපාලනේ???:dull:

Kawda akke aluth kattiya? Ara twisted ayya nam parana kenek kiyalai sanji ayya nam kiwwe :confused:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    hey kokis

    මම ලංකාවේ සෑහෙන්න තැන් වල සංචාරය කරලා ඇති. දැණුම් තේරුම් තියෙන කාලේ රට වටේ ඇවිදින්න පටන් ගත්ත දවසේ ඉඳන් සංචාරකයෙක් විදියට මට ඉෂ්ඨ කරගන්න ආසාවන් තුනක් තිබුනා. පළවෙනි සහ ලේසිම එක "උදය දේවි" කෝච්චියේ මඩකලපු යන එක. 2012 අවුරුද්දේ ඒක හිතේ හැටියට කරගත්තා. ඉතුරු දෙක සෑහෙන කාලෙක ඉඳන් හිතේ කැකෑරෙමින් තිබුනා ලේසි පහසුවෙන් ලඟාවෙන්න පුළුවන් තැන් දෙකක් නෙමෙයි නිසා. එකක් කුඩාරාවණා,මහාරාවණා ප්‍රදීපාගාර දෙක උඩට නගින්න. අනිත් එක ලංකාවට අයිති දූපත් සමූහයෙන් අවසාන දූපත වෙන "කච්චතිව්" හෙවත් "කච්චදුව" වෙත සංචාරය කරන එක.
    So finally "Kachchatheevu"....
    I'm coming to see you.

    මම යනවා කොටලුවනේ... ආයේ එන්නෙ අඟහරුවාදා.... එතකං...
    ජය වේවා!!!!

    Bring us 'ra' :P

    කස්ටිය නැහැ ට්විස්ටඩ් වයර් ඒක නම් හිටියා කැරකි කැරකි...සංජී අයිය ගියා...මා පමණි:yes::yes:

    :frown::frown:

    ඒක තෙරුන් නැද්ද...?? මන් ඒක ඉංගිසියෙන් කියන්න දන්නේ නැහැ...:dull:

    where'd you go to school aunty? :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    where'd you go to school aunty? :rolleyes:

    aunty??? වෙඩි තියෙනවා ඉදිආප්ප වලින් පැටලිලා මැරෙන්ඩ....ඇන්ටි ඇන්ටි ගාන්න අවොත්...:angry: ( මේක දන්නෙත් නැහැ ඉංගිසියෙන් කියන්න)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol:..මගේ හස්බන්ඩ් නම් නෙමේ....:P:P හිතාගන්න බැහැ....මේකේම කාගේ හරි කෙනෙක්ගේ වෙන්න ඇති

    ජෝදගෙ හස්බන්ඩ්නන් මරු අප්පා...i have crush on him :love::love::love:
     
    Status
    Not open for further replies.