කස්ටිය නැහැ ට්විස්ටඩ් වයර් ඒක නම් හිටියා කැරකි කැරකි...සංජී අයිය ගියා...මා පමණි![]()
ලොක්කා එනකන් දන ගහගෙන ඉන්නනෝනේ,ඕත් එක දෙන්න ඕනේ අරවා මේවා කියලා...දැන් එන අයට එහෙම කිසිම දෙයක් නෑ...බුලතුත් දීලා පිලිගන්නේ...මේකද යහපාලනේ???
puluwan oyala wage posh eken katha karanna purudu wenna.
(ehemai kiyala apith kadden katha karanna gaththata passe oyalata a basawa amathaka unoth onn api waga kiyanne na hariya..
) 
හ්ම්ම්ම් සිප්පි කට්ටක් ගේනවද?![]()
මටත් කන්න මොනා හරි ගේන්න පෙරෝ...මම වෙජිටේරියන් නිසා කරෝල හාල්මැස්සොනන් එපා...
මේක නේන්නම් යහපාලනේ..............හ්ම්ම්...මෙයාලා අපිට තමයි මේකට ආව ගමන් පාට් එක දැම්මේ...ලොක්කා එනකන් දන ගහගෙන ඉන්නනෝනේ,ඕත් එක දෙන්න ඕනේ අරවා මේවා කියලා...දැන් එන අයට එහෙම කිසිම දෙයක් නෑ...බුලතුත් දීලා පිලිගන්නේ...මේකද යහපාලනේ???
![]()


මේක නේන්නම් යහපාලනේ..............![]()

මේහ් කවුද අර අක්බර්?ජෝදගේ හස්බන්ඩ්ද?![]()


..මගේ හස්බන්ඩ් නම් නෙමේ....
හිතාගන්න බැහැ....මේකේම කාගේ හරි කෙනෙක්ගේ වෙන්න ඇතිහ්ම්ම්...මෙයාලා අපිට තමයි මේකට ආව ගමන් පාට් එක දැම්මේ...ලොක්කා එනකන් දන ගහගෙන ඉන්නනෝනේ,ඕත් එක දෙන්න ඕනේ අරවා මේවා කියලා...දැන් එන අයට එහෙම කිසිම දෙයක් නෑ...බුලතුත් දීලා පිලිගන්නේ...මේකද යහපාලනේ???
![]()

Hii...![]()
මම ලංකාවේ සෑහෙන්න තැන් වල සංචාරය කරලා ඇති. දැණුම් තේරුම් තියෙන කාලේ රට වටේ ඇවිදින්න පටන් ගත්ත දවසේ ඉඳන් සංචාරකයෙක් විදියට මට ඉෂ්ඨ කරගන්න ආසාවන් තුනක් තිබුනා. පළවෙනි සහ ලේසිම එක "උදය දේවි" කෝච්චියේ මඩකලපු යන එක. 2012 අවුරුද්දේ ඒක හිතේ හැටියට කරගත්තා. ඉතුරු දෙක සෑහෙන කාලෙක ඉඳන් හිතේ කැකෑරෙමින් තිබුනා ලේසි පහසුවෙන් ලඟාවෙන්න පුළුවන් තැන් දෙකක් නෙමෙයි නිසා. එකක් කුඩාරාවණා,මහාරාවණා ප්රදීපාගාර දෙක උඩට නගින්න. අනිත් එක ලංකාවට අයිති දූපත් සමූහයෙන් අවසාන දූපත වෙන "කච්චතිව්" හෙවත් "කච්චදුව" වෙත සංචාරය කරන එක.
So finally "Kachchatheevu"....
I'm coming to see you.
මම යනවා කොටලුවනේ... ආයේ එන්නෙ අඟහරුවාදා.... එතකං...
ජය වේවා!!!!

කස්ටිය නැහැ ට්විස්ටඩ් වයර් ඒක නම් හිටියා කැරකි කැරකි...සංජී අයිය ගියා...මා පමණි![]()


ඒක තෙරුන් නැද්ද...?? මන් ඒක ඉංගිසියෙන් කියන්න දන්නේ නැහැ...![]()

..මගේ හස්බන්ඩ් නම් නෙමේ....
හිතාගන්න බැහැ....මේකේම කාගේ හරි කෙනෙක්ගේ වෙන්න ඇති

chamali alias jodha 
Kawda akke aluth kattiya? Ara twisted ayya nam parana kenek kiyalai sanji ayya nam kiwwe![]()

hey kokis
Bring us 'ra'
where'd you go to school aunty?![]()

where'd you go to school aunty?![]()
( මේක දන්නෙත් නැහැ ඉංගිසියෙන් කියන්න)..මගේ හස්බන්ඩ් නම් නෙමේ....
හිතාගන්න බැහැ....මේකේම කාගේ හරි කෙනෙක්ගේ වෙන්න ඇති


