EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒවුනාට මේකට අලුත්නේ...අපිත් පරන අය තමයි මේ ත්‍රෙඩ් එකට එද්දි...විහිලුවට කිව්වේ මල්ලියා...කවුද මේකේ ලොක්කව ගනන් ගන්නේ?:P

    lokka kiyaddi mathak wune..lokkawa dakke na kaalekin....:dull::dull:
     
    • Like
    Reactions: chamali2009

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් මාමේ:D:D:D
    ආ නගා
    මම ලංකාවේ සෑහෙන්න තැන් වල සංචාරය කරලා ඇති. දැණුම් තේරුම් තියෙන කාලේ රට වටේ ඇවිදින්න පටන් ගත්ත දවසේ ඉඳන් සංචාරකයෙක් විදියට මට ඉෂ්ඨ කරගන්න ආසාවන් තුනක් තිබුනා. පළවෙනි සහ ලේසිම එක "උදය දේවි" කෝච්චියේ මඩකලපු යන එක. 2012 අවුරුද්දේ ඒක හිතේ හැටියට කරගත්තා. ඉතුරු දෙක සෑහෙන කාලෙක ඉඳන් හිතේ කැකෑරෙමින් තිබුනා ලේසි පහසුවෙන් ලඟාවෙන්න පුළුවන් තැන් දෙකක් නෙමෙයි නිසා. එකක් කුඩාරාවණා,මහාරාවණා ප්‍රදීපාගාර දෙක උඩට නගින්න. අනිත් එක ලංකාවට අයිති දූපත් සමූහයෙන් අවසාන දූපත වෙන "කච්චතිව්" හෙවත් "කච්චදුව" වෙත සංචාරය කරන එක.
    So finally "Kachchatheevu"....
    I'm coming to see you.

    මම යනවා කොටලුවනේ... ආයේ එන්නෙ අඟහරුවාදා.... එතකං...
    ජය වේවා!!!!
    යකෝ මටත් ඔය ටික තියෙනවා.මම දැක්කා ලිපියක් තිබුනා සුනාමි දවසේ කුඩා රාවණාගේ හිටපු අය කියපු දේවල් තියෙන.එතනත් මුහුදේ වැලි පෙනුනලු රැල්ල ආපස්සට ගිය වෙලාවේ.
    කච්චතිව් යනවද එල 4 ටො ගෙනෙන් බලන්න
    :rofl:මටත් කන්න මොනා හරි ගේන්න පෙරෝ...මම වෙජිටේරියන් නිසා කරෝල හාල්මැස්සොනන් එපා...:dull:
    තණකොළ තමා ඉතින් :yes:
    හෑපෝ මෙතන ගෑනු නාන තෑන වගේනෙ
    පිරිමි පුලුටක් නෑ
    ශික්.....මේකද යහපාලනේ
    :lol::lol:
    3ක් ඉදලා මෙහෙමනම් තව හිටියොත් කොහොම තියෙයිද නෙහ්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    indiappa wandegidaya? :lol:
    hope it's the not the same old 'linda' you fell into a few hours back, letting everybody know how old an aunty you were :lol:
    soo funny.....:growl::growl: idiappa wangediya??? ane pav..:frown:
    they know my age. u don t need to worry abt tht uncle...stil i m little grl...:love::love: innocent and soo swt...but not a kid.:cool::cool: if u r nt sure ask anyone hre except frm that two boys(haridu & isureka)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    soo funny.....:growl::growl: idiappa wangediya??? ane pav..:frown:
    they know my age. u don t need to worry abt tht uncle...stil i m little grl...:love::love: innocent and soo swt...but not a kid.:cool::cool: if u r nt sure ask anyone hre except frm that two boys(haridu & isureka)

    that is all very well then :) innocent and sweet little girl ..

    I hope you are familiar with 'Peter Pan syndrome' from which you are obviously suffering :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් පොඩ්ඩක් විතර පරිස්සමෙන් මොකද එයා විශේෂඥභාවය දක්වන දෙවෙනි ක්ෂේත්‍රයේ පාඩම් එහෙමත් ඔයාට නොමිලේම කියල දෙන්න පොඩි ඉඩක් තියනවා :P

    :lol: කුක්කු චානක කියන්නේ නිකන්යෑ...... :lol:
     
    Status
    Not open for further replies.