හෑපෝ මෙතන ගෑනු නාන තෑන වගේනෙ
පිරිමි පුලුටක් නෑ
ශික්.....මේකද යහපාලනේ
Ai oyata ara twisted ayyawath penne ganu lamayek wageda?
ah.. owne.. avatar eke inne ithin kellekne 
හෑපෝ මෙතන ගෑනු නාන තෑන වගේනෙ
පිරිමි පුලුටක් නෑ
ශික්.....මේකද යහපාලනේ
ah.. owne.. avatar eke inne ithin kellekne 
ඒවුනාට මේකට අලුත්නේ...අපිත් පරන අය තමයි මේ ත්රෙඩ් එකට එද්දි...විහිලුවට කිව්වේ මල්ලියා...කවුද මේකේ ලොක්කව ගනන් ගන්නේ?![]()


Im not asmi okay??? What? over fried asmi??kill yooooooooooouuuuuu!![]()
new year stuffOver fried asmi kiwwe ai akke? Therun nah![]()

Ai oyata ara twisted ayyawath penne ganu lamayek wageda?ah.. owne.. avatar eke inne ithin kellekne
![]()


Ai oyata ara twisted ayyawath penne ganu lamayek wageda?ah.. owne.. avatar eke inne ithin kellekne
![]()


ආ නගාචමිත් මාමේ![]()
යකෝ මටත් ඔය ටික තියෙනවා.මම දැක්කා ලිපියක් තිබුනා සුනාමි දවසේ කුඩා රාවණාගේ හිටපු අය කියපු දේවල් තියෙන.එතනත් මුහුදේ වැලි පෙනුනලු රැල්ල ආපස්සට ගිය වෙලාවේ.මම ලංකාවේ සෑහෙන්න තැන් වල සංචාරය කරලා ඇති. දැණුම් තේරුම් තියෙන කාලේ රට වටේ ඇවිදින්න පටන් ගත්ත දවසේ ඉඳන් සංචාරකයෙක් විදියට මට ඉෂ්ඨ කරගන්න ආසාවන් තුනක් තිබුනා. පළවෙනි සහ ලේසිම එක "උදය දේවි" කෝච්චියේ මඩකලපු යන එක. 2012 අවුරුද්දේ ඒක හිතේ හැටියට කරගත්තා. ඉතුරු දෙක සෑහෙන කාලෙක ඉඳන් හිතේ කැකෑරෙමින් තිබුනා ලේසි පහසුවෙන් ලඟාවෙන්න පුළුවන් තැන් දෙකක් නෙමෙයි නිසා. එකක් කුඩාරාවණා,මහාරාවණා ප්රදීපාගාර දෙක උඩට නගින්න. අනිත් එක ලංකාවට අයිති දූපත් සමූහයෙන් අවසාන දූපත වෙන "කච්චතිව්" හෙවත් "කච්චදුව" වෙත සංචාරය කරන එක.
So finally "Kachchatheevu"....
I'm coming to see you.
මම යනවා කොටලුවනේ... ආයේ එන්නෙ අඟහරුවාදා.... එතකං...
ජය වේවා!!!!
තණකොළ තමා ඉතින්මටත් කන්න මොනා හරි ගේන්න පෙරෝ...මම වෙජිටේරියන් නිසා කරෝල හාල්මැස්සොනන් එපා...
![]()

හෑපෝ මෙතන ගෑනු නාන තෑන වගේනෙ
පිරිමි පුලුටක් නෑ
ශික්.....මේකද යහපාලනේ


යප්....![]()

වයර් ඒක ලිදේ......![]()


හ්ම් එකත් එහෙමද..තැන්ක්ස්Honda ge pawle ayata salli walin awlak nehelu..enisa egena hithana eka echchara gelapenne nehe...
wena ithin karanna thiyenne pinak dahamak wage dekata sambanda wena eka..![]()


soo funny.....indiappa wandegidaya?
hope it's the not the same old 'linda' you fell into a few hours back, letting everybody know how old an aunty you were![]()

idiappa wangediya??? ane pav..

innocent and soo swt...but not a kid.
if u r nt sure ask anyone hre except frm that two boys(haridu & isureka)ආ නගා


කකුල කරේ තියන් වැඩ නෙහ්
පව්
soo funny.....idiappa wangediya??? ane pav..
they know my age. u don t need to worry abt tht uncle...stil i m little grl...innocent and soo swt...but not a kid.
if u r nt sure ask anyone hre except frm that two boys(haridu & isureka)
innocent and sweet little girl ..


"people with the body of an adult but the mind of a child"that is all very well theninnocent and sweet little girl ..
I hope you are familiar with 'Peter Pan syndrome' from which you are obviously suffering![]()
"people with the body of an adult but the mind of a child"
u mean dis??? oki then dis wil be ma last post wth u.. tc twisted..

ඔව් ඔව් පොඩ්ඩක් විතර පරිස්සමෙන් මොකද එයා විශේෂඥභාවය දක්වන දෙවෙනි ක්ෂේත්රයේ පාඩම් එහෙමත් ඔයාට නොමිලේම කියල දෙන්න පොඩි ඉඩක් තියනවා![]()
කුක්කු චානක කියන්නේ නිකන්යෑ...... 
ඒ ළමයා දවල් හිටියා මන් දැක්කා....බේබි ක්රීම්...කුක්කු චානක කියන්නේ නිකන්යෑ......
![]()


අපිත් මේ සිංහලෙන් කෙටුවට හොඳ ඉංගිරිස් කොල්ලෝ හරිය....![]()
ඉතින් ඈයි ඕක දැන් අපිට කියන්නේ......?? 