හෆ්ෆා........ ඊයේ නවත්තපු තැන ඉඳන් කියවගෙන එන්න (සමහර එව්වයේ තේරුම හොයාගන්න) දවසක් වත් යාවි.....
සංජී මාමේ කොහොමද ඊයේ වැඩේ ගොඩදගූඩ් මෝනින් සහෝදර සහෝදරියනි.....
හෆ්ෆා........ ඊයේ නවත්තපු තැන ඉඳන් කියවගෙන එන්න (සමහර එව්වයේ තේරුම හොයාගන්න) දවසක් වත් යාවි.....

සංජී මාමේ කොහොමද ඊයේ වැඩේ ගොඩද
මමත් පිටු 3ක් විතර කියවලා වැඩේ අතඇරලා දැම්මා.පිටු 20කට කිට්ටුයි![]()

සැටිස්ෆයිඩ් නම් චාන්ස් එකක් තියෙන්න පුළුවන්නේ.අපි බලාපොරොත්තුවක් තියාගමුවැඩේ මටනම් අඩමානයි බං....... මොකද මම ගියේ procurement executive පෝස්ට් එකේ වෙකන්සි එකට...... කතාබහෙන් තේරුනේ උන් මම ගැන සැටිස්ෆයිඩ්....... ඒත් මම ඉන්නේ ලොජිස්ටික්ස් ෆීල්ඩ් එකේ හින්දා උන්ට එතන පොඩ්ඩක් අවුල්....... උන් බලන්නේ හුඟක්ම උන්ගේ ෆීල්ඩ් එකේ ඉන්න procurement ගැන අත්දැකීම් තියෙන එකෙක්ව......

ඊයේ වනසලා ත්‍රෙඩ් එක......![]()

වැඩේ මටනම් අඩමානයි බං....... මොකද මම ගියේ procurement executive පෝස්ට් එකේ වෙකන්සි එකට...... කතාබහෙන් තේරුනේ උන් මම ගැන සැටිස්ෆයිඩ්....... ඒත් මම ඉන්නේ ලොජිස්ටික්ස් ෆීල්ඩ් එකේ හින්දා උන්ට එතන පොඩ්ඩක් අවුල්....... උන් බලන්නේ හුඟක්ම උන්ගේ ෆීල්ඩ් එකේ ඉන්න procurement ගැන අත්දැකීම් තියෙන එකෙක්ව......

තරි මාමිත් ඉන්නවනේ.පරණ මග ඇරුන ඒවත් එක්කම අල්ලලා
![]()

කොහොමද ඉතින්...කකුලේ තත්වේ කොහොමද....ඊයේට වඩා සනීපද? අපි එන්න ඕන නැහැනේ බලන්න්න
සැටිස්ෆයිඩ් නම් චාන්ස් එකක් තියෙන්න පුළුවන්නේ.අපි බලාපොරොත්තුවක් තියාගමු![]()
තරි මාමිත් ඉන්නවනේ.පරණ මග ඇරුන ඒවත් එක්කම අල්ලලා
![]()

සෙකන්ඩ් ඉන්ටවිව් කෝල් කරයි කියලා පොඩි බලාපොරොත්තුවකින් ඉන්නවා මම....... බලමුකෝ..... තව එව්වට දාලා තියෙන්නෙත්.......
අර ට්විස්ටඩ් ගොයියත් දෙවෙනි නෑ........![]()

ඔයාට හම්බවෙයි

ayiye wht hap to ur interview?
මන් කිවුවා වගේ පපුව ඉස්සරහට දාලා ගියා නෙහ්....මන් වහින්න එපා කියලා ප්‍රර්ථනා කළා...![]()

වැඩේ මටනම් අඩමානයි බං....... මොකද මම ගියේ procurement executive පෝස්ට් එකේ වෙකන්සි එකට...... කතාබහෙන් තේරුනේ උන් මම ගැන සැටිස්ෆයිඩ්....... ඒත් මම ඉන්නේ ලොජිස්ටික්ස් ෆීල්ඩ් එකේ හින්දා උන්ට එතන පොඩ්ඩක් අවුල්....... උන් බලන්නේ හුඟක්ම උන්ගේ ෆීල්ඩ් එකේ ඉන්න procurement ගැන අත්දැකීම් තියෙන එකෙක්ව......
ඊයේ වනසලා ත්‍රෙඩ් එක......![]()

සැටිස්ෆයිඩ් නම් චාන්ස් එකක් තියෙන්න පුළුවන්නේ.අපි බලාපොරොත්තුවක් තියාගමු
තරි මාමිත් ඉන්නවනේ.පරණ මග ඇරුන ඒවත් එක්කම අල්ලලා
![]()

ඔයාට අනිවාර්යෙන් හම්බෙයි ඔය ජොබ් එක...
![]()
Good morning චූටියෝ...watz goin on?![]()

ආ ...සුදු අක්කේ.....Good morning චූටියෝ...watz goin on?![]()

මන් හොදින් අද උදේ පාන්දර 9.50 ඇහැරිලා නෑවා....