EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෆ්ෆා........ ඊයේ නවත්තපු තැන ඉඳන් කියවගෙන එන්න (සමහර එව්වයේ තේරුම හොයාගන්න) දවසක් වත් යාවි.....
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගූඩ් මෝනින් සහෝදර සහෝදරියනි.....
    සංජී මාමේ කොහොමද ඊයේ වැඩේ ගොඩද
    හෆ්ෆා........ ඊයේ නවත්තපු තැන ඉඳන් කියවගෙන එන්න (සමහර එව්වයේ තේරුම හොයාගන්න) දවසක් වත් යාවි.....

    මමත් පිටු 3ක් විතර කියවලා වැඩේ අතඇරලා දැම්මා.පිටු 20කට කිට්ටුයි :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී මාමේ කොහොමද ඊයේ වැඩේ ගොඩද

    වැඩේ මටනම් අඩමානයි බං....... මොකද මම ගියේ procurement executive පෝස්ට් එකේ වෙකන්සි එකට...... කතාබහෙන් තේරුනේ උන් මම ගැන සැටිස්ෆයිඩ්....... ඒත් මම ඉන්නේ ලොජිස්ටික්ස් ෆීල්ඩ් එකේ හින්දා උන්ට එතන පොඩ්ඩක් අවුල්....... උන් බලන්නේ හුඟක්ම උන්ගේ ෆීල්ඩ් එකේ ඉන්න procurement ගැන අත්දැකීම් තියෙන එකෙක්ව......

    මමත් පිටු 3ක් විතර කියවලා වැඩේ අතඇරලා දැම්මා.පිටු 20කට කිට්ටුයි :angry:

    ඊයේ වනසලා ත්‍රෙඩ් එක...... :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වැඩේ මටනම් අඩමානයි බං....... මොකද මම ගියේ procurement executive පෝස්ට් එකේ වෙකන්සි එකට...... කතාබහෙන් තේරුනේ උන් මම ගැන සැටිස්ෆයිඩ්....... ඒත් මම ඉන්නේ ලොජිස්ටික්ස් ෆීල්ඩ් එකේ හින්දා උන්ට එතන පොඩ්ඩක් අවුල්....... උන් බලන්නේ හුඟක්ම උන්ගේ ෆීල්ඩ් එකේ ඉන්න procurement ගැන අත්දැකීම් තියෙන එකෙක්ව......
    සැටිස්ෆයිඩ් නම් චාන්ස් එකක් තියෙන්න පුළුවන්නේ.අපි බලාපොරොත්තුවක් තියාගමු :yes:

    ඊයේ වනසලා ත්‍රෙඩ් එක...... :rofl:

    තරි මාමිත් ඉන්නවනේ.පරණ මග ඇරුන ඒවත් එක්කම අල්ලලා
    :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    ayiye wht hap to ur interview?:D
    මන් කිවුවා වගේ පපුව ඉස්සරහට දාලා ගියා නෙහ්....මන් වහින්න එපා කියලා ප්‍රර්ථනා කළා...:D:D
     
    චමිත් මාමේ......:D:D:D කොහොමද ඉතින්...කකුලේ තත්වේ කොහොමද....ඊයේට වඩා සනීපද? අපි එන්න ඕන නැහැනේ බලන්න්න:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සැටිස්ෆයිඩ් නම් චාන්ස් එකක් තියෙන්න පුළුවන්නේ.අපි බලාපොරොත්තුවක් තියාගමු :yes:

    සෙකන්ඩ් ඉන්ටවිව් කෝල් කරයි කියලා පොඩි බලාපොරොත්තුවකින් ඉන්නවා මම....... බලමුකෝ..... තව එව්වට දාලා තියෙන්නෙත්.......

    තරි මාමිත් ඉන්නවනේ.පරණ මග ඇරුන ඒවත් එක්කම අල්ලලා
    :lol:

    අර ට්විස්ටඩ් ගොයියත් දෙවෙනි නෑ........ :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සෙකන්ඩ් ඉන්ටවිව් කෝල් කරයි කියලා පොඩි බලාපොරොත්තුවකින් ඉන්නවා මම....... බලමුකෝ..... තව එව්වට දාලා තියෙන්නෙත්.......

    අර ට්විස්ටඩ් ගොයියත් දෙවෙනි නෑ........ :lol:

    :D:D ඔයාට හම්බවෙයි:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ayiye wht hap to ur interview?:D
    මන් කිවුවා වගේ පපුව ඉස්සරහට දාලා ගියා නෙහ්....මන් වහින්න එපා කියලා ප්‍රර්ථනා කළා...:D:D

    අනේ ඉස්තුති නංගි වැස්සේනම් නෑ දෙයියන්ගේ පිහිටෙන්.........

    විස්තරේ ආයේ ටයිප් කරන්න බෑ නගෝ තරහා නැතුව චමිතාට දාපු රිප්ලයි එක කියවන්නකෝ හොඳේ...... ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩේ මටනම් අඩමානයි බං....... මොකද මම ගියේ procurement executive පෝස්ට් එකේ වෙකන්සි එකට...... කතාබහෙන් තේරුනේ උන් මම ගැන සැටිස්ෆයිඩ්....... ඒත් මම ඉන්නේ ලොජිස්ටික්ස් ෆීල්ඩ් එකේ හින්දා උන්ට එතන පොඩ්ඩක් අවුල්....... උන් බලන්නේ හුඟක්ම උන්ගේ ෆීල්ඩ් එකේ ඉන්න procurement ගැන අත්දැකීම් තියෙන එකෙක්ව......

    ඊයේ වනසලා ත්‍රෙඩ් එක...... :rofl:

    ඔයාට අනිවාර්යෙන් හම්බෙයි ඔය ජොබ් එක...:D:)

    :P:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සැටිස්ෆයිඩ් නම් චාන්ස් එකක් තියෙන්න පුළුවන්නේ.අපි බලාපොරොත්තුවක් තියාගමු :yes:

    තරි මාමිත් ඉන්නවනේ.පරණ මග ඇරුන ඒවත් එක්කම අල්ලලා
    :lol:

    :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයාට අනිවාර්යෙන් හම්බෙයි ඔය ජොබ් එක...:D:)

    :P:lol:

    ස්තුතියි අක්කේ......... බලමුකෝ එන විදියකට මුහුණ දෙනවා........ කොහොමත් තව තැන් වලට දාලා තියෙන්නේ එව්වයිනුත් කතා කරවිනේ......

    පිස්සු වගේ.......
     
    Status
    Not open for further replies.