ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හීරෝ කාබ් රහිත කුකුලන්ගේ අවධානය පිණිසයි....

    o88owl.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17969208 said:
    හීරෝ කාබ් රහිත කුකුලන්ගේ අවධානය පිණිසයි....

    o88owl.jpg

    මොකද මේකට වෙලා තියෙන්නේ... බබා හම්බවෙලා ඇති මං හිතන්නේ...:rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකද මේකට වෙලා තියෙන්නේ... බබා හම්බවෙලා ඇති මං හිතන්නේ...:rolleyes:

    ඔක්කොම කෙලවෙලා බං...යන්න තියෙන ඔක්කොම ගිහින්..බාස් දැන් මේකට කාබ් එකක් සෙට් කරලා අයිතිකාරයට දුවන්න පුළුවන් විදියට හදලා දෙන්න හදන්නේ..හෙන නඩුවක්...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,251
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17969723 said:

    byk ekath eka thana hena kalayak thiyala vage hadanna baruwa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17969723 said:
    ඔක්කොම කෙලවෙලා බං...යන්න තියෙන ඔක්කොම ගිහින්..බාස් දැන් මේකට කාබ් එකක් සෙට් කරලා අයිතිකාරයට දුවන්න පුළුවන් විදියට හදලා දෙන්න හදන්නේ..හෙන නඩුවක්...

    සදා සොත්ති තමා ඔය මගුල් ඔක්කොම ගියාම.. හරි හමන් EFI එකක් නැත්නම් කාබ් තියන බයික් එකක් දාහෙන් සම්පතයි...:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    :shocked::shocked::(:(:eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සදා සොත්ති තමා ඔය මගුල් ඔක්කොම ගියාම.. හරි හමන් EFI එකක් නැත්නම් කාබ් තියන බයික් එකක් දාහෙන් සම්පතයි...:yes::yes:
    හි හී කාබ් ගොට්ටෙක්ට රිදිල :nerd::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කාබ් ගොට්ටන්ගෙ හැමදාම එක්කො කාබ් එකේ මොනව හරි හිර වෙලා නැත්නම් ටියුනින් අවුල් වෙලා :( එහෙම බලද්දි EFI දාහෙන් සම්පතක් තමා :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,251
    4,388
    113
    ඇයි එන්නද
    කාබ් ගොට්ටන්ගෙ හැමදාම එක්කො කාබ් එකේ මොනව හරි හිර වෙලා නැත්නම් ටියුනින් අවුල් වෙලා :( එහෙම බලද්දි EFI දාහෙන් සම්පතක් තමා :yes:

    රිදිලා kavasaki d tracker එකේ efi එකත් වෙන්නේ 10000k වගේ, උබගේ full අනාත බයික් එක වගේ නෙමේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රිදිලා kavasaki d tracker එකේ efi එකත් වෙන්නේ 10000k වගේ, උබගේ full අනාත බයික් එක වගේ නෙමේ
    අපේ ඒව කොලිටි හින්ද ටිකක් ගනන් අනාතයො :yes:
     
    Status
    Not open for further replies.