macho ara discovery eke eaten alive karapu eka karana porgram eka mokadda anacondala allala, danna ekek kiyapanko down karanna
ජන්තු අයියා;17969208 said:හීරෝ කාබ් රහිත කුකුලන්ගේ අවධානය පිණිසයි....
![]()

මොකද මේකට වෙලා තියෙන්නේ... බබා හම්බවෙලා ඇති මං හිතන්නේ...![]()
ජන්තු අයියා;17969723 said:ඔක්කොම කෙලවෙලා බං...යන්න තියෙන ඔක්කොම ගිහින්..බාස් දැන් මේකට කාබ් එකක් සෙට් කරලා අයිතිකාරයට දුවන්න පුළුවන් විදියට හදලා දෙන්න හදන්නේ..හෙන නඩුවක්...
ජන්තු මාමේ....... Honda VTR 250 එකක් බැස්සුවා එහෙනම් ඈ......![]()
![]()

ජන්තු අයියා;17969723 said:ඔක්කොම කෙලවෙලා බං...යන්න තියෙන ඔක්කොම ගිහින්..බාස් දැන් මේකට කාබ් එකක් සෙට් කරලා අයිතිකාරයට දුවන්න පුළුවන් විදියට හදලා දෙන්න හදන්නේ..හෙන නඩුවක්...

ජන්තු අයියා;17969723 said:ඔක්කොම කෙලවෙලා බං...යන්න තියෙන ඔක්කොම ගිහින්..බාස් දැන් මේකට කාබ් එකක් සෙට් කරලා අයිතිකාරයට දුවන්න පුළුවන් විදියට හදලා දෙන්න හදන්නේ..හෙන නඩුවක්...

හි හී කාබ් ගොට්ටෙක්ට රිදිලසදා සොත්ති තමා ඔය මගුල් ඔක්කොම ගියාම.. හරි හමන් EFI එකක් නැත්නම් කාබ් තියන බයික් එකක් දාහෙන් සම්පතයි...![]()

කාබ් ගොට්ටන්ගෙ හැමදාම එක්කො කාබ් එකේ මොනව හරි හිර වෙලා නැත්නම් ටියුනින් අවුල් වෙලාඑහෙම බලද්දි EFI දාහෙන් සම්පතක් තමා
![]()
අපේ ඒව කොලිටි හින්ද ටිකක් ගනන් අනාතයොරිදිලා kavasaki d tracker එකේ efi එකත් වෙන්නේ 10000k වගේ, උබගේ full අනාත බයික් එක වගේ නෙමේ

අපේ ඒව කොලිටි හින්ද ටිකක් ගනන් අනාතයො![]()
86000 යි සිංහළු.....![]()

උපරිම වේදානවෙ සලකුණුindiyan malakada kana yakada nisa venna athi lol qc faiiled
උබත් මාර පොරක්නෙ ඔච්චර පෝස්ට් දැම්මෙ කොහොමද බොලන්86000 යි සිංහළු.....![]()