ඔන්න මේකත් වැනට් එක ගැනම තමයි.. මේක ගැන තව සති ගානක් ලියන්න තරම් මු මට දීපු සොමිය ඉවරයක් නැහැ..
මේක ටිකක් විනෝද ජනක සිද්දියක් වගේම දීපු තවත් කටුවක් ..
......................
......................
......................
......................
මේකෙනුත් උඹලට මම කියන්නේ ඕනෑම ප්රශ්නයකට උත්තරයක් තියෙනවා කොතන හරි හොඳට හිතල බැලුවාම.. අනික් කාරණේ තමුන්ගේ වැඩේ කෙරෙන වෙලාවට මොන බැරි අමාරුකම් තිබ්බත් එතන ඉන්න වග බලාගනිල්ලා.. නැත්තම් වෙන එකෙක් කරන අත් වැරැද්දට උනත් වන්දි ගෙවන්න වෙන්නේ අපේ මුදලින්, කාලයෙන් ..
වැනට් එක ගැන ඉවරයි ද??? අපෝ නැහැ.. තව තියනවා කොල්ලනේ...
අඩේ එහෙනම් මේ සතියේ වැඩ තියද්දිත් උඹ මහන්සි නොබල කතාව දැම්ම එහෙනම්
එල මචං වෙනද වාගේම අලුත් දෙයක් ඉගෙන ගත්තා. ඒ වගේම සමාජය ගැනත්. Thanks මචං. 





