මාත් පරණ එකකට කර ගහන්න හදන්නෙ ඒ එක්ස්පීරියන්ස් එක ගන්නමයි.... අනිත් එක පරන වාහන වල ඉලෙක්ට්‍රික් ගැජට් බැජට් ගොඩක් අඩුයි නෙ....ඒ හින්ද සරළව අත පත ගාල ගොඩ දාගන්න පුළුවන්... සෙන්සර් අනං මනං කේස් අඩු නිසා....

රේල් පවා ගෙවෙන්න ඕක පාවිච්චි කරපු එකා සීට් එකේ ඔන්චිලි පැදලද මාමේ?![]()
ඉන්දියාවේ නං ගොඩක් ඔන්චිලි පදිනවා වාහනේ ඇතුලේ. ලංකාවටත් ඒ ලෙඩේ බෝ වෙලද දන්නැ .

ඉන්දියාවේ නං ගොඩක් ඔන්චිලි පදිනවා වාහනේ ඇතුලේ. ලංකාවටත් ඒ ලෙඩේ බෝ වෙලද දන්නැ .

අපේ බඩා මාමිත් පදින්න හිතාගෙනලු ගත්තේ එත් කලින් එකා රේල් ගෙවෙන්නම පැදළලු
දැන් ඔය අලුත් සීට් හොයන්නේ පදින්න හිතාගෙන වෙන්න ඇති![]()
මමත් කලින් හිතුවෙ එහෙම තමයි මචන්..අපි දැනටම ඒ වගෙ 3 ක් දන්නවා..
1. මගෙ පරණ වාහනෙ
2. 13 වැනට් එක
3. බඩාගෙ ඩී එක්ස්
තව පොඩි පොඩි කතා ටිකක් තියෙනවා.. හෙමින් ලියන්නම්
අැයි මගේ යාලුවාගෙ ඉසුසු කැබ් එක. . . . එ්ක ගැන කතා ගොඩක් තියෙනවා . . .හෙමිට දාන්නම්කෝ. . . අපේ උන් නම් ඉසුසු කැ. . කියනකොටම ඉන්න තැන් වලින් වාෂ්ප වෙනවා. . අපි එච්චර අාදරෙයි එ් වාහනේට. . .
හෙට කතන්දර සෙනසුරදා........![]()
කලින්ම නිදහසට කරුණු කියලනේ තියන්නේ.ගෙවිලා... ඒ කියන්නෙ කලින් අයිතිකාරයො ඕකෙ ෂීට් ආතල් එකට ඉස්සරහට පස්සට පැදලද?..
මගෙ 1970 වාහනෙත් ඕවා හොඳට තියෙනවා
ඒ වගේ තමා...... සීට් එක දෙපැත්තට හෙල්ලෙනවා ඒ රේලින් ගෙවිලා නිසා..... 
මගේ එකත් ටිකක් ඒ වගේ තමයි.. මාස 6 කට සෙරයක් මොකක් හරි ලොකු ලෙඩක් දෙනවා...![]()
උඹ මේ මගුලක් කතා කරනවා...... අපේ ඒවා ගෙදරින් දොට්ට දාන්නෙම ලෙඩක් එක්ක හැමදාම...... 
ඉන්දියාවේ නං ගොඩක් ඔන්චිලි පදිනවා වාහනේ ඇතුලේ. ලංකාවටත් ඒ ලෙඩේ බෝ වෙලද දන්නැ .
ඩාන්සින් කාර්?![]()

මොනාද කතා නේද බං සීට් එකේ වාඩි වුනාම කාට හරි කියනවා ගැටගහපිය මාව සීට් එකට කියලා....සීට් බෙල්ට් OK..ෂොපින් බෑග් දෙකකට හුලං පුරවලා ඩෑෂ් බෝඩ් එක උඩ තියනවා..Air Bag OK..සීට් බෙල්ට් තියෙනවා...... Air Bag තියෙනවා.....
![]()
හා කියපං මීට වඩා මොනාද නේද සුදූ.....
මොනාද කතා නේද බං සීට් එකේ වාඩි වුනාම කාට හරි කියනවා ගැටගහපිය මාව සීට් එකට කියලා....සීට් බෙල්ට් OK..ෂොපින් බෑග් දෙකකට හුලං පුරවලා ඩෑෂ් බෝඩ් එක උඩ තියනවා..Air Bag OK..හා කියපං මීට වඩා මොනාද නේද සුදූ.....
![]()

අඩේ...මට කේක් එකේ උඩ හරියෙ ඇණ මුරිච්චි තියන හරියෙන් කෑල්ලක් ඕන...හිටපියව් මම අද කනවා මේ යකඩ ගොඩඔව් බන් මම මේ අනාත වෙලා ඉන්නේ කොනක් පටක් හොයාගන්න බැරුව.. ඊයේ හිටියේ පිටු 88 වගේ මතකයි..අද සීයත් පැනල.. අපේ හැමදෙනාගේම අත්දැකීම් එකතු උන මේ ත්‍රෙඩ් එක ඉදිරියට ඇදගෙන යන්න සහයෝගය දුන්නු හැමෝටම මගෙන් මෙන්න කේක්
![]()
![]()
උඹ මේ මගුලක් කතා කරනවා...... අපේ ඒවා ගෙදරින් දොට්ට දාන්නෙම ලෙඩක් එක්ක හැමදාම......
![]()

යුරාජයෝඋඹ මිනී අදින එක කියල නෑනෑ මාමේ..... කලින් අයිති උන් ඉතින් පොඩි සද්දයක් ආවත් බලලා නැති එකේ විපාක තමා මේ..... නැත්නම් අපි දැන් 2001 ඉදන් ලේලන්ඩ් දුවන්නේ.... තවම එන්ජිමට අතක් වත් තියන්නේ නැතුව...... 10000Km වලින් එන්ජින් ඔයිල් මාරු කරලා..... 35000Km වලින් ගියර් / ඩිෆරෙන්ෂල් ඔයිල් මාරු කරලා ඔය තියන් ඉන්නේ යස අගේට..... ඈළුමිනියම් බොඩි වෙලත්.... අපේ ඒවා විතරයි ගැරේජ් එකක් ඈතුලේ දාලා තියෙන ලේලන්ඩ්......
![]()
DX එකට සත්කාර ලැබෙන්න අරන් තියෙන්නේ මගේ ගාවට ආවට පස්සේ.......විකුණගන්න බැරි උනොත් ටික ටික හදනවා හෙමින් සැරේ...... වැඩ නම් කීයක් කරගන්නවද....?? ශොප් එකේ ඩෙස්ක්ටොප් / ලැප්ටොප් ටික අදිනවා...... ඉනිමන් / බට / ගෑස් / බල්ලෝ අදිනවා......
ලොරියක වැඩ ගන්න පුලුවන් වාහනයක් නේ......
![]()

ඇත්ත කතාව මචෝ..සහෝදරයා,
මම කියලා නෑනෙ.. මට තියෙන්නෙ පරණ කාර් එක විතරයි කියලා..නමුත් මම ගොඩක් පරණ ඒවට ආසයි. මට මගේ කියලා වාහන 3ක් තියෙනවා..මේ දවස්වල දවසෙ එදිනෙදා කටයුතුවලත් පාවිච්චි කරන්නෙ ඇලියොන් එකක්.
අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා..

අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා.. (අන්න කතාව)

තවද වාහනයේ පිටත පෙනුමෙන්ද මැනිය නෙහැක. . . . . . .

ඔව් මචන් අපි පොඩි එවුන්ට නංගි මල්ලි කියනකොට උන් අපිට අන්කල් කියනවා.. ඒවගෙන් තමයි තෙරෙන්න පටන් ගත්තෙ දැන් ටිකක් වයසයි කියලා

එකෙන්ම..... 