මුංගේ විහිලු බං උඹව අව්ස්සන්න කියන ඒවා. ඕව ගනං ගන්න එපා.
ඉන්ක්ලූඩින් මී...

මුංගේ විහිලු බං උඹව අව්ස්සන්න කියන ඒවා. ඕව ගනං ගන්න එපා.

ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට![]()
රෙද්ද...... මම ඕක කිරියේ එකෙක්ට නම් විකුණන්නේ නෑ...... කණක් ඈහිලා ඉන්න නැති වෙයි ලෙඩක් ආවොත්......
දැන් ලෙඩක් ආවොත් එන්නේ බොඩි එකේ තමා..... අනිත් ඔක්කොම හැදුවනේ......
මේක තියා ගන්නවා..... ඒ උනාට මට දැන් ඒක එපා වෙලා...... FB15 ත් මට දුන්න නිසා..... දැන් මේක නිකන් එපා එපා වගේ වෙලා....... 
කුෂන් එකත් අව්ල් වගේ නම් ඉතිං කමන්නෑ බං.
මම ලගදි දවසක උඹලගේ පැත්තෙ ගියා. කිඹුලා බලන්න ගියහම ඌ හිටියේ නෑ. වැඩිය වෙලාව තිබුනේ නැති නිසා උඹව බලන්න එන්න බැරි වුනා.
එන්න එපායේ බං..... හූවයි බල්ටියයි කිඹුල් ක්ලිනික් එකේ ඉදන් මෙතනට...... 
ආයි ආපු වෙලාවක එන්නම් මචංඑන්න එපායේ බං..... හූවයි බල්ටියයි කිඹුල් ක්ලිනික් එකේ ඉදන් මෙතනට......
![]()

මේකට නම් එකෙක්ට සිංහාසනේ ගූ යයි...... 
ඔය එක එක ඒවා කියන උන්ගේ ලැප්ටොප් එහෙම හදන්න දීලා තියෙනවා නම්.... අළුත් ඒවා ගන්න ලෑස්ති වෙයල්ලා......![]()
මේකට නම් එකෙක්ට සිංහාසනේ ගූ යයි......
![]()

ඔය එක එක ඒවා කියන උන්ගේ ලැප්ටොප් එහෙම හදන්න දීලා තියෙනවා නම්.... අළුත් ඒවා ගන්න ලෑස්ති වෙයල්ලා......![]()
මේකට නම් එකෙක්ට සිංහාසනේ ගූ යයි......
![]()

දැන් ඒවට දාපු වයිරස් සක්රීය කරවන්නද යන්නෙ උඹඔය එක එක ඒවා කියන උන්ගේ ලැප්ටොප් එහෙම හදන්න දීලා තියෙනවා නම්.... අළුත් ඒවා ගන්න ලෑස්ති වෙයල්ලා......![]()
මේකට නම් එකෙක්ට සිංහාසනේ ගූ යයි......
![]()

දැන් ඒවට දාපු වයිරස් සක්රීය කරවන්නද යන්නෙ උඹ![]()

ඔයා මොනවද අප්ප මේ කියන්නේ... මට දාඩියත් දැම්මද මන්ද..? 

පාරිභෝගික අධිකාරියට පැමිනිලි කලා සහෝ ඔයා ගැන...![]()
කියලා කරවයි......
යහපාලනේ කරවන්නේ අපි හරිය......

ඔයා මොනවද අප්ප මේ කියන්නේ... මට දාඩියත් දැම්මද මන්ද..?
![]()

දැන් ඒවට දාපු වයිරස් සක්රීය කරවන්නද යන්නෙ උඹ![]()
උඹට කියන්න බං..... මේ උඩ කමෙන්ට් කරපු එකෙක්ගේ ලැප් එකක් තිබ්බා.... අම්මෝ ඒකේ තිබ්බ වැල....... 
උඹට කියන්න බං..... මේ උඩ කමෙන්ට් කරපු එකෙක්ගේ ලැප් එකක් තිබ්බා.... අම්මෝ ඒකේ තිබ්බ වැල.......
![]()

ඒ වයිරස් වලින් මුලින්ම ගේම් ටිකයි වීඩියෝ ටිකයි මැකෙනවලු. ඊට පස්සේ ටික ටික ඕඑස් එකට බඩු බණිස් වෙලා අන්තිමට බයෝස් චිප් එකට ඇටෑක් කරනවලු.![]()
![]()
![]()
ඕකට තමයි පිරුලක් තියන්නේ බඩාව අව්ස්සාගත්තා වාගේ කියලා.![]()

උඹට කියන්න බං..... මේ උඩ කමෙන්ට් කරපු එකෙක්ගේ ලැප් එකක් තිබ්බා.... අම්මෝ ඒකේ තිබ්බ වැල.......
![]()

හප්පේ, වෙලාවට මගේ එකේ මැකෙන්න දේවල් තිබ්බෙ නෑ...![]()
කෙළ වෙන්න තිබ්බේ ඕ එස් එකට විතරයි...
වැඩේ තියෙන්නෙ ඒක ඔන් කර ගන්න බැරි එකනේ...
ඕන් ඔන් වෙන්නේ නැති කේස් එක නම් හරි..... දැන් තියෙන්නේ OS එකේදි ඔෆ් වෙන කේස් එක..... 