වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට
    :yes::yes::yes::yes:;);)

    :angry: රෙද්ද...... මම ඕක කිරියේ එකෙක්ට නම් විකුණන්නේ නෑ...... කණක් ඈහිලා ඉන්න නැති වෙයි ලෙඩක් ආවොත්...... :P දැන් ලෙඩක් ආවොත් එන්නේ බොඩි එකේ තමා..... අනිත් ඔක්කොම හැදුවනේ...... :D මේක තියා ගන්නවා..... ඒ උනාට මට දැන් ඒක එපා වෙලා...... FB15 ත් මට දුන්න නිසා..... දැන් මේක නිකන් එපා එපා වගේ වෙලා....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුෂන් එකත් අව්ල් වගේ නම් ඉතිං කමන්නෑ බං.

    මම ලගදි දවසක උඹලගේ පැත්තෙ ගියා. කිඹුලා බලන්න ගියහම ඌ හිටියේ නෑ. වැඩිය වෙලාව තිබුනේ නැති නිසා උඹව බලන්න එන්න බැරි වුනා.

    :shocked: එන්න එපායේ බං..... හූවයි බල්ටියයි කිඹුල් ක්ලිනික් එකේ ඉදන් මෙතනට...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය එක එක ඒවා කියන උන්ගේ ලැප්ටොප් එහෙම හදන්න දීලා තියෙනවා නම්.... අළුත් ඒවා ගන්න ලෑස්ති වෙයල්ලා...... :yes: :angry: මේකට නම් එකෙක්ට සිංහාසනේ ගූ යයි...... :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය එක එක ඒවා කියන උන්ගේ ලැප්ටොප් එහෙම හදන්න දීලා තියෙනවා නම්.... අළුත් ඒවා ගන්න ලෑස්ති වෙයල්ලා...... :yes: :angry: මේකට නම් එකෙක්ට සිංහාසනේ ගූ යයි...... :lol:

    අම්මටහුඩු...!:angry:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය එක එක ඒවා කියන උන්ගේ ලැප්ටොප් එහෙම හදන්න දීලා තියෙනවා නම්.... අළුත් ඒවා ගන්න ලෑස්ති වෙයල්ලා...... :yes: :angry: මේකට නම් එකෙක්ට සිංහාසනේ ගූ යයි...... :lol:

    පාරිභෝගික අධිකාරියට පැමිනිලි කලා සහෝ ඔයා ගැන...:yes::yes::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය එක එක ඒවා කියන උන්ගේ ලැප්ටොප් එහෙම හදන්න දීලා තියෙනවා නම්.... අළුත් ඒවා ගන්න ලෑස්ති වෙයල්ලා...... :yes: :angry: මේකට නම් එකෙක්ට සිංහාසනේ ගූ යයි...... :lol:
    දැන් ඒවට දාපු වයිරස් සක්‍රීය කරවන්නද යන්නෙ උඹ :shocked::shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :eek::eek::eek: ඔයා මොනවද අප්ප මේ කියන්නේ... මට දාඩියත් දැම්මද මන්ද..? :baffled::baffled:

    ඒ වයිරස් වලින් මුලින්ම ගේම් ටිකයි වීඩියෝ ටිකයි මැකෙනවලු. ඊට පස්සේ ටික ටික ඕඑස් එකට බඩු බණිස් වෙලා අන්තිමට බයෝස් චිප් එකට ඇටෑක් කරනවලු. :sorry: :shocked: :shocked: :shocked:
    ඕකට තමයි පිරුලක් තියන්නේ බඩාව අව්ස්සාගත්තා වාගේ කියලා. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ඒවට දාපු වයිරස් සක්‍රීය කරවන්නද යන්නෙ උඹ :shocked::shocked:

    :lol: උඹට කියන්න බං..... මේ උඩ කමෙන්ට් කරපු එකෙක්ගේ ලැප් එකක් තිබ්බා.... අම්මෝ ඒකේ තිබ්බ වැල....... :shocked:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ වයිරස් වලින් මුලින්ම ගේම් ටිකයි වීඩියෝ ටිකයි මැකෙනවලු. ඊට පස්සේ ටික ටික ඕඑස් එකට බඩු බණිස් වෙලා අන්තිමට බයෝස් චිප් එකට ඇටෑක් කරනවලු. :sorry: :shocked: :shocked: :shocked:
    ඕකට තමයි පිරුලක් තියන්නේ බඩාව අව්ස්සාගත්තා වාගේ කියලා. :lol:

    හප්පේ, වෙලාවට මගේ එකේ මැකෙන්න දේවල් තිබ්බෙ නෑ...:P
    කෙළ වෙන්න තිබ්බේ ඕ එස් එකට විතරයි...:eek:
    වැඩේ තියෙන්නෙ ඒක ඔන් කර ගන්න බැරි එකනේ...:(
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :lol: උඹට කියන්න බං..... මේ උඩ කමෙන්ට් කරපු එකෙක්ගේ ලැප් එකක් තිබ්බා.... අම්මෝ ඒකේ තිබ්බ වැල....... :shocked:

    මාමා අය්යා දැන් හදන්නේ මුගේම ලැපද කොහේදෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    2ngsqbb.jpg

    මේන් අපේ ලේලන්ඩ් වැඩ කරු...... :yes:

    2moaufo.jpg

    ඔය ඊයේ අපේ එකේ ක්ලච් ෆේසින් එක / ක්ලච් ප්ලේට් / විත්ඩ්‍රෝ ප්ලේට් දාන්න ගලවලා....... ආයේ ඉතින් හයි කරන්නේ හෝදලා කරලා එහෙම තමා...... :yes:

    මම DX එක බ්‍රේක් හදන්න ගේන්න ඈහුවහම..... අපෝ ගේන්න එපාලු..... මේ තියෙන වැඩ එක්ක බෑලු ඒක අදින්න..... ඊයේ තව ලේලන්ඩ් ලොරියක එන්ජිම හයි කරන්නත් තිබ්බා..... පානදුර කොළඹ බස් එකකුත් තිබ්බා..... එහෙම තිබිලත් අපේ වැඩේ ඉවර කරලා දුන්නා මුලින්..... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හප්පේ, වෙලාවට මගේ එකේ මැකෙන්න දේවල් තිබ්බෙ නෑ...:P
    කෙළ වෙන්න තිබ්බේ ඕ එස් එකට විතරයි...:eek:
    වැඩේ තියෙන්නෙ ඒක ඔන් කර ගන්න බැරි එකනේ...:(

    :P ඕන් ඔන් වෙන්නේ නැති කේස් එක නම් හරි..... දැන් තියෙන්නේ OS එකේදි ඔෆ් වෙන කේස් එක..... :yes:
     
    Status
    Not open for further replies.