වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඹය උඩ කියන ඒක පොඩි ට්‍රයි ඒකක් දිලා බලපන් වැඩ කරන්න ඉඩ තියෙනවා :rolleyes:
    ඉස්සර King of The Road පැල් බැදගෙන ගහන්නේ

    :oo: කොයි එකද......?? :rolleyes:

    ඉතින් ෂොප් එකේ තියෙන හොඳ එකකට අර වගේ එකක් දාගෙන ගහන්නකො අප්පා...:yes:

    :P මගේ ලැප තමා ඉතින් ඕනා එකකට..... :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol: මාමේ අපිට නම් මේ මාසේ 5 පෝය නිවාඩු...... මාමටත් නිවාඩු නම් එදාටත් කතාවක් ඕනා අපිට....... :yes:

    පෝය නිවාඩුව ගන්න තිබ්බ ඉතින් ලංකාවේ හිටියනම් .. :no::no::no: දුක තමයි බන්.. ආයෙ සතිය මැද නිවාඩුවක් ලැබෙන්නේ july 04th තමයි.. එතකම් දවස් 5 ම වැඩ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [FONT=&quot]ඔන්න මාත් ආවා.

    ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි.[/FONT]


    [FONT=&quot]මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්‍රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්[/FONT],[FONT=&quot]වෑන්[/FONT],[FONT=&quot]මෝටර්සයිකල් සහ [/FONT]SUV [FONT=&quot]ගැන කතා උනාට ට්‍රක් රථ සහ ප්‍රයිම්මුවර් වගේ විශාල බලසම්පන්න මැෂින් යන්ත්‍ර ගැන කතාබහ අඩුනේ. මම හිතනවා දැන් අපිට එව්වා ගැනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා.[/FONT]

    [FONT=&quot]ට්‍රක්[/FONT],[FONT=&quot]ප්‍රයිම්මුවර් රියදුරන් ඉන්නවා නං එයාලත් පහලින් කොමෙන්ට් කරන්න. ගල්ෆ් කලාපයේ රට වල රියදුරු මහත්තවරුන් ඉන්නවද[/FONT]?


    25022105_2.jpg


    25022105_3.jpg


    25022105_1.jpg

    එලකිරියට සාදරයෙන් පිලිගන්නවා .....:love::love::love:

    දැන් කියහන් බලන්න අපිටත් දැනගන්න ඔය දඬුමොනරේ විස්තර... හරිම ආසාවක් තියෙනවා එකක් එලවන්න. තාම අවස්තාවක් ලැබුනේ නැහැ මචන්.. ඉස්සරහට යෑම නම් ඉතින් කොහොම හරි කරගත්ත කියමුකෝ.. එත් රිවස් ???:no::no::no::no:

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එල එල එහෙනම් අපිටත් අලුත් අත්දැකීම් දැනගන්න විස්තර ටිකක් දාපං මචං.

    ඕක ඇතුලේ පින්තුර දැක්කෙත් අද තමයි. ඇතුලේ කිව්වේ බන් මුන් දොයියන කෑල්ලෙ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් ඔව් මම මුහුණ දීපු එව්වා ගැන ලියන්නං. මම විතරක් නෙමෙයි මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක්.ඒ වගේම මේ දවස් වල වැඩ කරන්නේ JCB එකක. එයා ඉන්නේ දෝහාකටාර් වල. මම එයාටත් කියන්නං මේකට සම්බන්ධ වෙන්න කියලා නිවාඩු පාඩු වෙලාවට.

    රථ ගාය තියන බාප්පල, මාමල, මල්ලිලා, ඕන කෙනෙක් එක්ක වරෙන් මචන්.. අපිට ඉගෙනගන්න තියෙනවා ඕන කෙනෙකුගෙන් පොඩි දෙයක් හරි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: දැන් නම් දෙන්නත් දුකයි දුකයි වගේ...... මේ මාසේ දීගන්න බැරි උනොත් නම් ඉස්සරහා සීට් දෙකත් අළුතෙන් දාලා.... ඕක තියා ගන්නවා..... කරගන්න තියෙන වැඩ ටිකට FB15 ට වඩා කරගහන්නේ DX එකනේ...... :love:

    ඕක තමයි බන් අපිට වරදින තැන.. බොළඳ ප්‍රේමවන්තයෙක් වෙන්නේ නැතුව ඕක divorce කරපන්. නැත්තම් පහු වෙද්දී නඩත්තු ගෙවන්නත් වෙනවා පුටේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අතර මග කැඩිච්ච සීන් ගැන..:confused: ගියපු දුර ගමන් ගැන..;) අමිහිරි සීන් වගේම, හිනා යන සීන් හැම දේම දාමු...:yes:
    කට්ටිය වැඩි වෙන තරමට කතන්දරත් වැඩි වෙයි... :)
    ත්‍රෙඩ් එක ටිකක් මග ඇරුනාම තමයි අපිට කෙළ වෙන්නේ..:dull:

    මග ඇරිලා කියන්නේ බන් පිටු 15 ක් විදලා දවසට..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: බලමු බලමු..... දෙන්න පුලුවන් උනොත් මේ මාසේ දෙනවා...... නැත්නම් අප්‍රේල් මුල දානවා සීට් දෙක...... පොලොන්නරු අදින්න තමා කල්පනාව ඊට පස්සේ........ :yes:

    බෑ මචන් ඒ පීලි දාලා හදන්න යන එක බොරු වැඩක් කියලා සීට් කඩේ එකා කිව්වා.... උගේ කම්මැලිකමටද දන්නේ නෑ...... :angry:

    මෙහෙ DX නැහැනේ බන්. තිබ්බනම් උඹට සීට් එකේ කෑලි ටික ගලෝල අරන් එන්න තිබ්බ. AE 100 එකේ සීට් රේලින් හරිනම් එකක් ගලවාගෙන ගේන්නම් උඹට. ටිකක් හොයල බලපන් හරියනවද කියල.. Junk yard වල AE 100 නම් තියෙනවා ඕන තරම් බන්. ගිහින් ගලවගන්න තමයි තියෙන්නේ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :( මටත් ටිකක් එහෙම තමයි මචං. ගියමාසේ ඉවර කරන්න ඕනි දෙයක් තාම කරනවා. මේකට ආවම වාහන ගැන හිතලා වෙලාව යනව දැනෙන්නේ නෑනේ ඉතිං, වැඩ ටිකක් පාඩු වෙනවා. මම ඉස්සල්ලා ලොග් අව්ට් වෙන්නත් ගිහින් උඹ ඔන්ලයින් ඉන්නවා දැකල තමයි තව ටිකක් හිටියේ.

    මමත් එහෙම තමයි බන්. මරණ හතක් ඇති මිනිහෙක් පැණි කෑව කියනවලුනෙ. ඒ වගේ තමයි..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙ DX නැහැනේ බන්. තිබ්බනම් උඹට සීට් එකේ කෑලි ටික ගලෝල අරන් එන්න තිබ්බ. AE 100 එකේ සීට් රේලින් හරිනම් එකක් ගලවාගෙන ගේන්නම් උඹට. ටිකක් හොයල බලපන් හරියනවද කියල.. Junk yard වල AE 100 නම් තියෙනවා ඕන තරම් බන්. ගිහින් ගලවගන්න තමයි තියෙන්නේ.

    පොල් මාමි ඇවිල්ලා...:D

    ඇත්තට ජන්ක්යාඩ් වලින් ඕන එකක් අරගෙන අපේ වැඩ වලට ගන්න පුලුවන්ද?

    මෙහෙදිනම් මොනවහරි හදන්න ගියාම බඩු හොයාගන්න බැරිවුනාම මංනම් කරන්නේ යකඩ්ඩ එකතු කරන තැන්වලට රින්ගන එක තමා. සමහර ඉලෙක්ට්‍රොනික් බඩු නම් වටින ඒවා හොයාගන්න පුලුවන්. ඒත් උන්ට කීයක් හරි පුදල එන්න එපෑ...:dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩෝ මේක පට්ට ගේම් එක නේහ්.... මාත් මාස තුනක් විතර දිවා රාත්‍රී නොබලා ප්ලේ කොලා... :yes::yes::yes:

    මේ තියන පිස්සු මදිවට උඹල තවත් පිස්සු මේවයේ පොස්ට් කරලා නිදාගන්න පැය දෙක තුනවත් නිදාගන්න නැති කරන්න එපල්ල බාන්.. මෙව්වා දැක්කම ඉතින් ඇබ්බැහි වෙන්ට හිතෙනවා නෙව පුටේ ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමත් desctop ඒක තිබුන කාලේ ඹකම තමා ගැහුවේ මගේ නම් scania ඒකක් තියෙන්නේ අන්න ඒක තමා මම මොඩ් ඒකක් දාලා තිබුනේ 130ට පාගන්න පුලුවන් නොමල් යන්නේ 90 ට නේ

    ඹකෙම ඇති scania truck driver කියලා ඒකක් අන්න ඒක හොය‍ොගන පුලුවන් නම් challenge වගයක් තියෙනවා ඒ ටික ගහපන් මරු කදු වල රිවස් කරන්න u turn ඒහේම ගහන්න තියෙන්නේ මම නම් ඒ ටිකට තමා මාරම ආස

    cbf1f899c49f64a1414070d104a8f8c0.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාමි ඇවිල්ලා...:D

    ඇත්තට ජන්ක්යාඩ් වලින් ඕන එකක් අරගෙන අපේ වැඩ වලට ගන්න පුලුවන්ද?

    මෙහෙදිනම් මොනවහරි හදන්න ගියාම බඩු හොයාගන්න බැරිවුනාම මංනම් කරන්නේ යකඩ්ඩ එකතු කරන තැන්වලට රින්ගන එක තමා. සමහර ඉලෙක්ට්‍රොනික් බඩු නම් වටින ඒවා හොයාගන්න පුලුවන්. ඒත් උන්ට කීයක් හරි පුදල එන්න එපෑ...:dull:

    නිකම් දෙන්නේ නැහැ බන්. අපි ගිහින් අපිට ඕං වාහනේ හොයාගෙන ගලවගන්න ඕන අපිට ඕන කෑල්ල. අක්කර ගානක් වාහන තියනව. එලියට එනකොට cashier අපි ගලවගත්තු කෑලි බලල ගාන කියනවා.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිකම් දෙන්නේ නැහැ බන්. අපි ගිහින් අපිට ඕං වාහනේ හොයාගෙන ගලවගන්න ඕන අපිට ඕන කෑල්ල. අක්කර ගානක් වාහන තියනව. එලියට එනකොට cashier අපි ගලවගත්තු කෑලි බලල ගාන කියනවා.

    ඒත් කමක්නෑ බඩු හරි තියනවනේ...:yes::yes:
    ඒවගෙන් උන් ගසාකන්න බලන්නේ නැතුව ඇති නේද?:rolleyes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒත් කමක්නෑ බඩු හරි තියනවනේ...:yes::yes:
    ඒවගෙන් උන් ගසාකන්න බලන්නේ නැතුව ඇති නේද?:rolleyes:

    එහෙම ඒවා නෑ බන්. ඕනෑම කෑල්ලකට නියමිත මිලක් තියනවා බන්. වැඩියෙන් ගන්නෙත් නැහැ.. අඩුවෙන් ගන්නෙත් නැහැ..

    yard.jpg


    27544608_M.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕක තමයි බන් අපිට වරදින තැන.. බොළඳ ප්‍රේමවන්තයෙක් වෙන්නේ නැතුව ඕක divorce කරපන්. නැත්තම් පහු වෙද්දී නඩත්තු ගෙවන්නත් වෙනවා පුටේ

    :shocked: :dull: හරි හරි විකුණලා දාන්නම් එහෙනම්...... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම ඒවා නෑ බන්. ඕනෑම කෑල්ලකට නියමිත මිලක් තියනවා බන්. වැඩියෙන් ගන්නෙත් නැහැ.. අඩුවෙන් ගන්නෙත් නැහැ..

    yard.jpg


    27544608_M.jpg

    එල.. මුන් තලලා දානව නේ මේවා.. ඔය තියෙන්නේ තලපු සෙට් එකක් පිටිපස්සෙනුත්...:yes:

    මං ඉලෙක්ට්‍රොනික්+මිකැනිකල් අනම් මනම් හදන එක කරන්නේ.. කෑලි හොයාගන්න ගියාම තමා මෙහෙ එපා වෙන්නේ..:baffled: ඉතින් කුණුගොඩවල් අවුස්සන එක තමා කරන්නේ...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙහෙ DX නැහැනේ බන්. තිබ්බනම් උඹට සීට් එකේ කෑලි ටික ගලෝල අරන් එන්න තිබ්බ. AE 100 එකේ සීට් රේලින් හරිනම් එකක් ගලවාගෙන ගේන්නම් උඹට. ටිකක් හොයල බලපන් හරියනවද කියල.. Junk yard වල AE 100 නම් තියෙනවා ඕන තරම් බන්. ගිහින් ගලවගන්න තමයි තියෙන්නේ.

    :cool: මොකක උනත් රේලින් එක නම් හරි ඈති මාමේ.... මාමා වද වෙන්න එපා..... මම මෙහෙන් විසදුමක් හොයා ගන්නම් ඕකට...... :D
     
    Status
    Not open for further replies.