Dell 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    thogen mama prashnayak ahuwa dakke nadda:baffled:

    touch lap nadda oii???

    :frown: කොහෙද බොල ඈහුවේ......?? මම දැක්කේ නෑ...... වැරදුනා.... මට මතක නෑ...... :yes: :rofl: :P

    ටච් ඒජන්ට් ලා කරන්නේ නෑ බං.... අර XPS සෙට් එකක් ආවා...... ඒවා ලෙඩ දුන්න නිසා ඊට පස්සේ ඒජන්ට් ලා වැඩේ අත ඈරියා...... අන්න ඈසුස් 11.6" ස්ක්‍රීන් සයිස් i3 එකක් නම් ඈවිත් තියෙනවා...... හැබැයි 79/= ක්...... :baffled: ඕනා නම් කියපන් 77/= කට වගේ සෙට් කරගන්න පුලුවන් වෙයි ජෝන් කීල්ස් වොරන්ටි...... :yes:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    separate VGA and stylish slim design ekak tyna model eka mokada i5 wala...5th genaration wenna one..design eka pattatama tyna 15'6" screen size eka tyna model monada?? Price ekath daana..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    separate VGA and stylish slim design ekak tyna model eka mokada i5 wala...5th genaration wenna one..design eka pattatama tyna 15'6" screen size eka tyna model monada?? Price ekath daana..

    :oo: ඈයි බං ලංකාවේ මිනිස්සු පිට පෙනුමම හොයන්නේ..... මෙච්චර කාලෙකට මට අහු වෙච්ච ඔක්කොම ස්ලිම් ලැප් කේස් ගොඩවල්..... හීටින් කේස් & මෝ....... :yes: :dull:

    ඕනාම නම් HP එකක් ඈවිත් තියෙනවා..... ස්ලිම්..... DVD Writer එහෙම නෑ..... කෝල් එකක් දීපන්...... :yes: 0773-078-533