thogen mama prashnayak ahuwa dakke nadda
touch lap nadda oii???
කොහෙද බොල ඈහුවේ......?? මම දැක්කේ නෑ...... වැරදුනා.... මට මතක නෑ......
ටච් ඒජන්ට් ලා කරන්නේ නෑ බං.... අර XPS සෙට් එකක් ආවා...... ඒවා ලෙඩ දුන්න නිසා ඊට පස්සේ ඒජන්ට් ලා වැඩේ අත ඈරියා...... අන්න ඈසුස් 11.6" ස්ක්රීන් සයිස් i3 එකක් නම් ඈවිත් තියෙනවා...... හැබැයි 79/= ක්......
ඕනා නම් කියපන් 77/= කට වගේ සෙට් කරගන්න පුලුවන් වෙයි ජෝන් කීල්ස් වොරන්ටි...... 
පිස්සුද.....?? 

දැක්කා දැක්කා..... දෙවි පිහිටයි පුටේ...... 
ඈයි බං ලංකාවේ මිනිස්සු පිට පෙනුමම හොයන්නේ..... මෙච්චර කාලෙකට මට අහු වෙච්ච ඔක්කොම ස්ලිම් ලැප් කේස් ගොඩවල්..... හීටින් කේස් & මෝ.......
