EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුභ උදෑසනක් කුකුළණි...... කිකිළියණි...... :)
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුම් මෝර්නින්..................:D:D:D පෙරා මාමා සිප්පි කටු ගෙනාවද මට?:rolleyes:

    සිප්පියක් දෙන්නම්. ජීවිතේ බේරගෙන ආවේත් අමාරුවෙන්... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේම වේවා.
    උඹ ගියේ අර කච්චතිව් පල්ලියේ උත්සවයට නේද
    දාපිය යකෝ පොටෝ එකක්වත් :angry:

    ආහ්හ් මමත් දැක්කා තමා මොකක්ද මංගල්ලයක් ගැන කියනවා ඔය දුපතේ.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එසේම වේවා.
    උඹ ගියේ අර කච්චතිව් පල්ලියේ උත්සවයට නේද
    දාපිය යකෝ පොටෝ එකක්වත් :angry:

    :yes: :yes:
    දාන්නම්.. ත්‍රෙඩ් එකක් දාන්නම්.
    පට්ටම operation එකක් යන්නේ එතන Navy එකේ. ඉන්දියාවෙන් 4500ක් විතර ආවා.
    මම Keeri Beach වලින් ගියේ මන්නාරමේ ඩිංගියක් හයර් කරගෙන. ලොවෙත් නෑ බං. සෑන්ඩ් බෑන්ක්ස් වලින් යන්න පුළුවන් ඩිංගියකට විතරනේ. මේ තියෙන්නේ අපි ගිය ඩිංගිය.

    WP_20150301_036.jpg


    මන්නාරම>කච්චතිව්>ඩෙල්ෆ්ට්>කච්චතිව්>මන්නාරම - සම්පූර්ණ දුර කිලෝමීටර 110ක් විතර මන්නාරම් මුහුදේයි Open sea එකෙයි..

    WP_20150301_025.jpg


    WP_20150301_027.jpg


    WP_20150301_028.jpg


    මේ තියෙන්නෙ ආදම්ගේ පාලමේ සෑන්ඩ් බෑන්ක්ස්. ඔය ඉස්සරහින් පේන්නේපලවෙනි එක. මම එතනදි මැප් එකේ Screen shot එකක් ගත්තා. උඹව මතක් වෙලාමයි ගත්තේ. :D

    wp_ss_20150301_0002.png


    ඔතනින් මන්නාරම් මුහුද පටන් ගන්නවා නේ. ඕපන් සී එකෙන් ලංකාවට ඇතුල් උනා කියන හැගීම එන්නේ එතකොටයි. ඔතන තියෙනවා පට්ටම වංගුවක්. ඩිංගිය ඒ වංගුව ගන්නකොට මාර ආසයි බන්. අමුතු ෆීලිං එකක් එනවා..:love: :love: :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ්හ් මමත් දැක්කා තමා මොකක්ද මංගල්ලයක් ගැන කියනවා ඔය දුපතේ.....

    මගේ ජීවිතේ මේ වෙනකන් ගියපු අමාරුම සහ හොඳම ට්‍රිප් එක... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙරේරා මාමී පට්ටයිනේ..:D:D දාමුද ගුටි නොකා ත්‍රෙඩ් එකක් ෆොටෝ එක්ක...:yes::yes:
     
    Status
    Not open for further replies.