අතීතයට යන්ද ?

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කලිනුත් කවුද දාලා තිබ්බා බං පරණ ඇඩ් සීයකට වැඩිය.. එදා මං ඔක්කොම බැලුවා..:D
    ගම් පෙරලිය නෙමෙයි පෙම් පෙරලිය ඇඩ් එකේ වගේ මං දවසක් බුලත් විටක් කාලා පෝලෝ දාලා.. දවස් දෙකක් විතර බත් කන්ඩ බැරිව හිටියා බං.. කම්මුල ඉදිමුනා හුනු ගෑවිලා තුවාල වෙලා..:dull: ඔය කෙල්ලගෙ නම මොකක්ද බං.. පට්ට ලස්සනයි ඒකි..:love:


    හුණු එක්ක කොහොමද බන් කෑවේ ? අනේ මන්ද බන් දැන් නම් මේ කෙල්ලට ළමයිනුත් ඇති
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියමයි මචන් ලස්සනට බැලුවා
    පෝස්ට් එක මේ ටිකේ වැටුන ඒවත් එක්ක මසුරන් :D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    patta, 8k dunna.....
    Podi Silva - පොඩි සිල්වා;17983386 said:
    ela ela santhosai obe ath dakeem apith ekka
    bedagena danuwath akrana eka gana elakiri
    kollo kello rep denna mekata karunakarala
    patta ban thx
    PATTA BUMP
    atheetheta giya :D niyamai :yes:
    පට්ට බං..
    හිත අතීතයට දුවලා ගියා..
    කොච්චර ලස්සනද ඒ කාලේ..
    EMINƎM;17983727 said:
    මෙන්න මගෙන් උබලට කැන්ඩෝස් කොපි කරපු සින්දුව. මන්නම් හෙන ආසයි ඒ සින්දුවට !
    අතීතය සිහිනයක් පමණයි...... :( :(
    එළ එළ මචං​
    :D
    පට්ට බං..
    පට්ට බං..
    patta ban ...
    athithyata giya... :)

    rep pasuwa...


    cmnt karapu hamotama tnx :D
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පට්ටයි මචන්..අතීතෙ මතක් උනා.. :love:
    "මිහිරෙන් මතකයේ රැඳේ" එක තාම කට පාඩම් :love::love::love:
    තව අර Portello ඇඩ් එකක් තිබුනා නේද දම් පාට ගවුමක් ඇදගත්ත කෙල්ලෙක් ඔරුවක නැගලා එනවා වගේ සීන් එකක් තිබුනෙ (මතක හැටියට වයලින් එකක් හරි සිතාර් එකක් හරි අතේ තිබුනා) ?

    +2
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පට්ටයි මචන්..අතීතෙ මතක් උනා.. :love:
    "මිහිරෙන් මතකයේ රැඳේ" එක තාම කට පාඩම් :love::love::love:
    තව අර Portello ඇඩ් එකක් තිබුනා නේද දම් පාට ගවුමක් ඇදගත්ත කෙල්ලෙක් ඔරුවක නැගලා එනවා වගේ සීන් එකක් තිබුනෙ (මතක හැටියට වයලින් එකක් හරි සිතාර් එකක් හරි අතේ තිබුනා) ?

    +2

    ඒ කාලේ ඇඩ් පට්ට බන් තාම මතකයි , ඒකට දැන් :D . තව සෙට් එකක් තිබ්බ බන් සමහර ඒවා youtube නෑ , තිබ්බත් තියන නම හොයාගන්න අමාරුයි , පුළුවන් වුනොත් ඉතුරු ටිකත් දාන්නම්