යමු යමූ...![]()

Hii kukulos saha kikiliyos
Thawa tikakin kolambata enawa![]()

ඩොටේ ඈයන්ගේ කොළඹ චාරිකාව........![]()

එලාස්..... අවුල ඉතිං පවුල් පිටින් ළමයි උස්සං යන්න බෑ ඔය ටයිප් එකේ ට්‍රිප්....... එනිසා ගෙදර ය දාලා තමා එන්න වෙන්නේ මටනං......![]()

අපේ උන්දැයි මායි තඩි ලිස්ට් එකක් හදාගෙන යනවා ට්‍රිප් යන්න තැන්...
කොට්ටමෙට්ට පොදි බැඳගෙන ඔලුවෙ තියාගෙන එනව ඇති..![]()
nathnam mashimen wada ganna bane yana yana thana 


කොට්ටමෙට්ට පොදි බැඳගෙන ඔලුවෙ තියාගෙන එනව ඇති..![]()
api yanawa heta madu palli
![]()

ඒ කට්ටිය උස්සන් යමූ..අපේ උන්දැයි මායි තඩි ලිස්ට් එකක් හදාගෙන යනවා ට්‍රිප් යන්න තැන්...
![]()

ඒ කට්ටිය උස්සන් යමූ..අපේ උන්දැයි මායි තඩි ලිස්ට් එකක් හදාගෙන යනවා ට්‍රිප් යන්න තැන්...
![]()
තැන්කු තැන්කු
අඩෝ පට්ටම පට්ටයි.මට මන්නාරම ටුවර් එක මතක් උනා බන්.
මටනම් කච්චතිව් ඩෙල්ෆ් යන හීනේ කවදා සැබෑ කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ
ත්‍රෙඩ් එක දාපු ගමන් ලින්ක් එක VM/PM එකක්වත් දාපන් හොඳේ
ලබන අවුරුද්දේ යමං. පෙබරවාරි මාසේ මම දවස් හොයලා බලලා කියන්නම්. යාපනේට කොච්චියේ ගිහින්. කුරිකට්ටුවාන් වලට බස් එකේ ගිහිලා ෆෙරියේ යමං. දවස් 04ක් යනවා හැබැයි ගමනට..

උබ පාවිච්චි කරන්නෙ වින්ඩෝස් ෆෝන් එකක්ද![]()

හෙට මඩු යනවනම් අද අහවල් දේකටද කොළඹ එන්නේ........?![]()

fatta tripak wage pero gihin thiyenne![]()


2006 සිට වින්ඩෝස්...![]()
indiayawth penawada ehen
ane maru neh 

තරි මාමිට අපේ මන්නාරම ට්‍රිප යන්න බැරි උනානේ.ඒක නම් පස්ටයි ඈ.මටනම් අයෙත් යන්න ඕනේ.
