ගොඩ ගියා සිංහලුනේ ගොඩ ගියා....



නොයිස් අවුලක් ගිහින් තියෙන්නේ..
කැප් දෙකක් එබුවම හරි ගියා....





නොයිස් අවුලක් ගිහින් තියෙන්නේ..
කැප් දෙකක් එබුවම හරි ගියා....





කැප් දෙකක් එබුවම හරි ගියා....

උබ පාවිච්චි කරන්නෙ වින්ඩෝස් ෆෝන් එකක්දමගේ ජීවිතේ මේ වෙනකන් ගියපු අමාරුම සහ හොඳම ට්‍රිප් එක...![]()

තැන්කු තැන්කු![]()
දාන්නම්.. ත්‍රෙඩ් එකක් දාන්නම්.
පට්ටම operation එකක් යන්නේ එතන Navy එකේ. ඉන්දියාවෙන් 4500ක් විතර ආවා.
මම Keeri Beach වලින් ගියේ මන්නාරමේ ඩිංගියක් හයර් කරගෙන. ලොවෙත් නෑ බං. සෑන්ඩ් බෑන්ක්ස් වලින් යන්න පුළුවන් ඩිංගියකට විතරනේ. මේ තියෙන්නේ අපි ගිය ඩිංගිය.
http://s27.postimg.org/c593n0f4j/WP_20150301_036.jpg
මන්නාරම>කච්චතිව්>ඩෙල්ෆ්ට්>කච්චතිව්>මන්නාරම - සම්පූර්ණ දුර කිලෝමීටර 110ක් විතර මන්නාරම් මුහුදේයි Open sea එකෙයි..http://s27.postimg.org/u1jvxecgj/WP_20150301_025.jpg
http://s27.postimg.org/mpj15ljmb/WP_20150301_027.jpg
http://s27.postimg.org/4y2tdeetv/WP_20150301_028.jpg
මේ තියෙන්නෙ ආදම්ගේ පාලමේ සෑන්ඩ් බෑන්ක්ස්. ඔය ඉස්සරහින් පේන්නේපලවෙනි එක. මම එතනදි මැප් එකේ Screen shot එකක් ගත්තා. උඹව මතක් වෙලාමයි ගත්තේ.
http://s27.postimg.org/51wmtnkb7/wp_ss_20150301_0002.png
ඔතනින් මන්නාරම් මුහුද පටන් ගන්නවා නේ. ඕපන් සී එකෙන් ලංකාවට ඇතුල් උනා කියන හැගීම එන්නේ එතකොටයි. ඔතන තියෙනවා පට්ටම වංගුවක්. ඩිංගිය ඒ වංගුව ගන්නකොට මාර ආසයි බන්. අමුතු ෆීලිං එකක් එනවා..![]()
![]()
![]()


දාන්නම්... දවසක් දෙකක් දියං.. තාම ඇඟපතේ අමාරුව තියෙනවා..![]()

ගොඩ ගියා සිංහලුනේ ගොඩ ගියා....
නොයිස් අවුලක් ගිහින් තියෙන්නේ..කැප් දෙකක් එබුවම හරි ගියා....
![]()

ekek ta ridila -rep deela ganu hora kiyalarep thiyala indaganin
![]()



ekek ta ridila -rep deela ganu hora kiyalarep thiyala indaganin
![]()


අපරාදේ කපපු රෙප් වලින් අද රෑට කන්න පාන් ගේන්න නේද හිටියේ..... දැන් ඉතින් අද සෑ බඩගින්නේ තමා...... 


උබ පාවිච්චි කරන්නෙ වින්ඩෝස් ෆෝන් එකක්ද![]()

fatta tripak wage pero gihin thiyenne![]()
අපරාදේ කපපු රෙප් වලින් අද රෑට කන්න පාන් ගේන්න නේද හිටියේ..... දැන් ඉතින් අද සෑ බඩගින්නේ තමා......
![]()


තෝ ටියුබ් ලයිට්....... ඌ & උඹ දවසකුත් ඔය උඹලගේ ලුමියා ෆෝන් ගැන මේ ත්‍රෙඩ් එකේම කතා කළා......![]()
තරි මාමිට අපේ මන්නාරම ට්‍රිප යන්න බැරි උනානේ.ඒක නම් පස්ටයි ඈ.මටනම් අයෙත් යන්න ඕනේ.


ලුමියා තහනමක්

මාත් දැන් ලුමියා වලට වහ වැටිලා ඉන්නේ..... අපේ එක්කෙනාට අරං දෙන්න ඉන්නේ ලුමියා 535 එකක්..... ඇත්තම කිව්වොත් ඉතින් එයාටම නෙවෙයි ගන්නේ.... 


ගොඩ ගියා සිංහලුනේ ගොඩ ගියා....
නොයිස් අවුලක් ගිහින් තියෙන්නේ..කැප් දෙකක් එබුවම හරි ගියා....
![]()
