තෝ ටියුබ් ලයිට්....... ඌ & උඹ දවසකුත් ඔය උඹලගේ ලුමියා ෆෝන් ගැන මේ ත්‍රෙඩ් එකේම කතා කළා......![]()

තෝ ටියුබ් ලයිට්....... ඌ & උඹ දවසකුත් ඔය උඹලගේ ලුමියා ෆෝන් ගැන මේ ත්‍රෙඩ් එකේම කතා කළා......![]()

තෝ ටියුබ් ලයිට්....... ඌ & උඹ දවසකුත් ඔය උඹලගේ ලුමියා ෆෝන් ගැන මේ ත්‍රෙඩ් එකේම කතා කළා......![]()
ලුමියා තහනමක්

මාත් දැන් ලුමියා වලට වහ වැටිලා ඉන්නේ..... අපේ එක්කෙනාට අරං දෙන්න ඉන්නේ ලුමියා 535 එකක්..... ඇත්තම කිව්වොත් ඉතින් එයාටම නෙවෙයි ගන්නේ....
![]()

Kolambin yanna inne... ape punchila.. thawa eyalage ofc yaluwo saha api kattiya... wahane book karan thiyenne kolambin nisa![]()
ඉස්සරහින් තඩි පොල් මලකුත් ගහගෙන එහෙම........ වහලේ උඩ සාස්පාන් තැඹිලි වලු එහෙම පටවාගෙන......

ඔවුනෙ දෑන්නෙ මතක් උනේ
දෑන් අරූ දුවන් එයි ත්‍රීජී කෝල් ගන්න බෑ කියාගෙන![]()

කකුල හොඳ කරන හිටුඅඩෝ මාත් එනවා ඈ..![]()

හි හිමාත් දැන් ලුමියා වලට වහ වැටිලා ඉන්නේ..... අපේ එක්කෙනාට අරං දෙන්න ඉන්නේ ලුමියා 535 එකක්..... ඇත්තම කිව්වොත් ඉතින් එයාටම නෙවෙයි ගන්නේ....
![]()
එල එලආයේ යනවා නම් මමද යමි.......![]()
ටිකකින් කිව්වට පැය 3ක් වත් යයි නේHii kukulos saha kikiliyos
Thawa tikakin kolambata enawa![]()

අපිනම් හිතේ හැටියට ගියා.තවත් යන්න ඕනේඅනිවා පලයන් බං ලංකාව වටේම....... මම හරිම ආසාවෙන් ඉන්න ඒත් හරිම අඩුවෙන් කරගන්න පුළුවන් වෙච්චි දේ තමා ඔය සංචාරය කිරිල්ල.....
පොඩ්ඩි එක්ක ගිහින් අමාරුයි බං.....

එල එල පුළුවන් හැම තැනම යමන්ඒ කට්ටිය උස්සන් යමූ..අපේ උන්දැයි මායි තඩි ලිස්ට් එකක් හදාගෙන යනවා ට්‍රිප් යන්න තැන්...
![]()
ආලෝ මෑම්........ කොහොමද දැන් මෝනිං රන් එක.....?

Owwa ussan enna kolamba aya hamatheda inne ayya ??![]()
Kolambin yanna inne... ape punchila.. thawa eyalage ofc yaluwo saha api kattiya... wahane book karan thiyenne kolambin nisa![]()

තාම කකුල් රිදෙනවා අනේ...එපා වෙලා තියෙන්නේ..![]()

ඒ කට්ටිය උස්සන් යමූ..අපේ උන්දැයි මායි තඩි ලිස්ට් එකක් හදාගෙන යනවා ට්‍රිප් යන්න තැන්...
![]()

කකුල හොඳ කරන හිටු
හි හි
එල එල
ටිකකින් කිව්වට පැය 3ක් වත් යයි නේ
අපිනම් හිතේ හැටියට ගියා.තවත් යන්න ඕනේ
එල එල පුළුවන් හැම තැනම යමන්

paya 3mamath na ithon... bus saha traffic eke hatiyatai wela ganne 
නෑ අපි අනන්ත දැකලා තියෙනවා එහෙම කොළඹ එන අය...... මේ පාර්ලිමන්ට් එක (හරක් මඩුව) බලන්න ඇවිත් තියෙන බස් වල පවා මම දැකලා තියෙනවා.....

මමද මාර්තු 14 නැවත වතාවක් මඩු යෑමට බලාපොරොත්තුවෙන් සිටිමි.. බලමු...![]()
me sathiye wage nam ehedi apita meet wennath thibba ayye 
නෑ අපි අනන්ත දැකලා තියෙනවා එහෙම කොළඹ එන අය...... මේ පාර්ලිමන්ට් එක (හරක් මඩුව) බලන්න ඇවිත් තියෙන බස් වල පවා මම දැකලා තියෙනවා.....
හැබැයි මරු නේද එහෙම මගදි උයාගෙන කාලා එහෙම යන ට්‍රිප්... ආසයි එහෙම යන්න..