EK Married Club-13

Status
Not open for further replies.
තෝ ටියුබ් ලයිට්....... ඌ & උඹ දවසකුත් ඔය උඹලගේ ලුමියා ෆෝන් ගැන මේ ත්‍රෙඩ් එකේම කතා කළා...... :rofl:

ඔවුනෙ දෑන්නෙ මතක් උනේ

:rofl::rofl:

ලුමියා තහනමක්

:confused::confused:

:no::no: මාත් දැන් ලුමියා වලට වහ වැටිලා ඉන්නේ..... අපේ එක්කෙනාට අරං දෙන්න ඉන්නේ ලුමියා 535 එකක්..... ඇත්තම කිව්වොත් ඉතින් එයාටම නෙවෙයි ගන්නේ.... :rolleyes::rofl::P
:love::love::love:

දෑන් අරූ දුවන් එයි ත්‍රීජී කෝල් ගන්න බෑ කියාගෙන:rofl:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
ඉස්සරහින් තඩි පොල් මලකුත් ගහගෙන එහෙම........ වහලේ උඩ සාස්පාන් තැඹිලි වලු එහෙම පටවාගෙන......

Owwa ussan enna kolamba aya hamatheda inne ayya ?? :baffled::baffled:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අඩෝ මාත් එනවා ඈ..:angry::angry:
කකුල හොඳ කරන හිටු :D
:no::no: මාත් දැන් ලුමියා වලට වහ වැටිලා ඉන්නේ..... අපේ එක්කෙනාට අරං දෙන්න ඉන්නේ ලුමියා 535 එකක්..... ඇත්තම කිව්වොත් ඉතින් එයාටම නෙවෙයි ගන්නේ.... :rolleyes::rofl::P
හි හි
ආයේ යනවා නම් මමද යමි....... :yes::yes::yes:
එල එල
Hii kukulos saha kikiliyos :D

Thawa tikakin kolambata enawa :D
ටිකකින් කිව්වට පැය 3ක් වත් යයි නේ :P
අනිවා පලයන් බං ලංකාව වටේම....... මම හරිම ආසාවෙන් ඉන්න ඒත් හරිම අඩුවෙන් කරගන්න පුළුවන් වෙච්චි දේ තමා ඔය සංචාරය කිරිල්ල.....

පොඩ්ඩි එක්ක ගිහින් අමාරුයි බං.....
අපිනම් හිතේ හැටියට ගියා.තවත් යන්න ඕනේ :yes:
ඒ කට්ටිය උස්සන් යමූ.. :yes::yes:අපේ උන්දැයි මායි තඩි ලිස්ට් එකක් හදාගෙන යනවා ට්‍රිප් යන්න තැන්...:yes:
එල එල පුළුවන් හැම තැනම යමන්
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආලෝ මෑම්........ කොහොමද දැන් මෝනිං රන් එක.....?

තාම කකුල් රිදෙනවා අනේ...එපා වෙලා තියෙන්නේ..:(
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Owwa ussan enna kolamba aya hamatheda inne ayya ?? :baffled::baffled:

    නෑ අපි අනන්ත දැකලා තියෙනවා එහෙම කොළඹ එන අය...... මේ පාර්ලිමන්ට් එක (හරක් මඩුව) බලන්න ඇවිත් තියෙන බස් වල පවා මම දැකලා තියෙනවා.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kolambin yanna inne... ape punchila.. thawa eyalage ofc yaluwo saha api kattiya... wahane book karan thiyenne kolambin nisa :yes:

    මමද මාර්තු 14 නැවත වතාවක් මඩු යෑමට බලාපොරොත්තුවෙන් සිටිමි.. බලමු... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කට්ටිය උස්සන් යමූ.. :yes::yes:අපේ උන්දැයි මායි තඩි ලිස්ට් එකක් හදාගෙන යනවා ට්‍රිප් යන්න තැන්...:yes:

    ගුඩ් ලක්.... :P
    දැං කොයි කාලේ විතරද ඕක පටන් ගන්නේ? :rolleyes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    කකුල හොඳ කරන හිටු :D

    හි හි

    එල එල

    ටිකකින් කිව්වට පැය 3ක් වත් යයි නේ :P

    අපිනම් හිතේ හැටියට ගියා.තවත් යන්න ඕනේ :yes:

    එල එල පුළුවන් හැම තැනම යමන්

    :(:yes: paya 3mamath na ithon... bus saha traffic eke hatiyatai wela ganne :)
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නෑ අපි අනන්ත දැකලා තියෙනවා එහෙම කොළඹ එන අය...... මේ පාර්ලිමන්ට් එක (හරක් මඩුව) බලන්න ඇවිත් තියෙන බස් වල පවා මම දැකලා තියෙනවා.....

    :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ අපි අනන්ත දැකලා තියෙනවා එහෙම කොළඹ එන අය...... මේ පාර්ලිමන්ට් එක (හරක් මඩුව) බලන්න ඇවිත් තියෙන බස් වල පවා මම දැකලා තියෙනවා.....

    :rofl:හැබැයි මරු නේද එහෙම මගදි උයාගෙන කාලා එහෙම යන ට්‍රිප්... ආසයි එහෙම යන්න..:D:love:
     
    Status
    Not open for further replies.