EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ලඟම ගොඩබිම ඩෙල්ෆ්ට්. Delft DS එකට තමා අයිති වෙන්නේ. Navy එකෙන් පාලනය වෙන්නෙත් Delft වල ඉඳං. ඊට පස්සේ ලඟම පුන්ඩුකුතිව් වල කුරිකට්ටුවාන් ජැටිය. (අපි නාගදීපේ යන ජැටිය) දුරම මන්නාරම. තලේමන්නාරමෙනුත් බොට්ටු යනවා. ඒක ලඟයි. මට ඉතිං අහවල් එකේ අමාරුවක් තියෙනවා නේ. ඒ නිසා මම මන්නාරමෙන් ගියේ. (තලේමන්නාරම නෙමෙයි) අනිත් එක සෑන්ඩ් බෑන්ක්ස් අස්සෙන් රිංගලා යන්න මට ලොකු ආසාවක් තිබුනා ඩිංගියක. ඒ නිසා තමයි මමයි මාත් එක්ක ගිය අයියයි ඒ විදියට ගමන ප්ලෑන් කරේ. එහෙදි සමහර බොට්ටු හම්බ උනා බත්තලන්ගුන්ඩුවේ ඉඳන් ආපු. එයාලා රිංගන්නේ සෑන්ඩ් බෑන්ක්ස් වල දෙවෙනි එකයි තුන්වෙනි එකයි (අපි ගිය එක) මැද්දෙන්... ටවර් එක හොඳට පේනවා..
ආ එහෙනම් ජැෆ්නා වලින් යන එක හොඳයිනේ.
ෆට්ට ආසයි බන් ඔහොම කියද්දී.

Hari kattiya... thawa tikakin kala lesthi wenna one ... aye hamba wemu irida..... sataaaa... :D

එලෝ
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චමිතා...

    මෙන්න ෆෝටීස් එක..

    MG_0215.jpg

    MG_0212.jpg

    මේ තොඩ්ඩවේලි ඉස්ටේසම.. කඩියා දත් මැදපු තැන.. :D රේල් පාර ඔක්කොම වගේ හදලා ඉවරයි. මන්නාරමේ කලු පාලම :love: හදන්න විතරයි තියෙන්නේ.. :yes:

    MG_0206.jpg

    MG_0212.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාමිලා/නැන්දිලාට අමතරව මේකේ මේ අපි වගේ කොල්ලොත් ඉන්නවා යකෝ අපිටත් කතා කරපංකෝ..... දුක හිතෙනවනේ මේ අපිටත්...... :P

    සංජී මාමි අවසන් වරට කොල්ලෙක් වෙලා හිටියේ මීට අවරුදු 8-10ට කලින් කියලයි රට්ටු නම් කියන්නේ :baffled:
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    පෙරා ෆට්ට ට්‍රිප් එක බං.. ආස හිතෙනවා දාලා තියෙන ෆොටෝ දැක්කම.. ත්‍රෙඩ් එකක් දාපන් ඉක්මනට...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී මාමි අවසන් වරට කොල්ලෙක් වෙලා හිටියේ මීට අවරුදු 8-10ට කලින් කියලයි රට්ටු නම් කියන්නේ :baffled:

    අනේ පල..... රට්ටු කිඅන තරමක් කියන්නෙම කෙප්ප....... තොපිලත් එව්වා ඇස් කන් වහගෙනම පිළිගන්නවනේ අනේ අම්මපා........ :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ පල..... රට්ටු කිඅන තරමක් කියන්නෙම කෙප්ප....... තොපිලත් එව්වා ඇස් කන් වහගෙනම පිළිගන්නවනේ අනේ අම්මපා........ :dull::dull:

    උප්පැන්න සහතිකයේ සහතික කල පිටපතක් සහ පොලිස් වාර්තාවක් එක්ක MC office එකට යන්න :) එතනින් වයස හරිනම් මාමි කැටගරි එකෙන් කොල්ල කැටගරි එකට ට්‍රාන්සර් කරලා දෙයි....ට්‍රාන්සර් කරන්න මුද්දර ගාස්තු රුපියල් 500 :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතා...

    මෙන්න ෆෝටීස් එක..

    http://s14.postimg.org/abnv90m81/MG_0215.jpg

    http://s14.postimg.org/flsu0b6gx/MG_0212.jpg

    මේ තොඩ්ඩවේලි ඉස්ටේසම.. කඩියා දත් මැදපු තැන.. :D රේල් පාර ඔක්කොම වගේ හදලා ඉවරයි. මන්නාරමේ කලු පාලම :love: හදන්න විතරයි තියෙන්නේ.. :yes:

    MG_0206.jpg

    අෆ්ෆට ට්‍රැක් එකේ වැඩ ඉවරයිනේ.
    ලොල් ඔය නම වැරදි
    කඩිදත්මැදි ස්ටේසන් ලෙස වෙනස් විය යුතුයි :rolleyes:
    ඒ දවස්වල තිබුණේ කොහොමද මෙතන නේ.මාර වෙනසක් තියෙන්නේ

    img3493h.jpg

    img3488d.jpg

    කළු පාලම :love::love:

    dsc04371yy.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උප්පැන්න සහතිකයේ සහතික කල පිටපතක් සහ පොලිස් වාර්තාවක් එක්ක MC office එකට යන්න :) එතනින් වයස හරිනම් මාමි කැටගරි එකෙන් කොල්ල කැටගරි එකට ට්‍රාන්සර් කරලා දෙයි....ට්‍රාන්සර් කරන්න මුද්දර ගාස්තු රුපියල් 500 :)

    අයියෝ ඇයි බං උඹ මාවත් අර පචවංශේගේ ජාතියට දාන්නේ...... කුජීතයි නෙහ්හ්....... :dull::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා ෆට්ට ට්‍රිප් එක බං.. ආස හිතෙනවා දාලා තියෙන ෆොටෝ දැක්කම.. ත්‍රෙඩ් එකක් දාපන් ඉක්මනට...

    දාන්නම්.. තාම ඇඟ පත රිදෙනවා බම්ප් වෙවී ඇවිල්ලා...
    කෑම්ප් එකේදි නම් ඒවා ඔක්කොම අල්ලලා... බාගයක් ඉවර කරා.. :rolleyes:

    WP_20150301_039.jpg
     
    Status
    Not open for further replies.