Hari kattiya... thawa tikakin kala lesthi wenna one ... aye hamba wemu irida..... sataaaa...![]()
Byee tc..


Hari kattiya... thawa tikakin kala lesthi wenna one ... aye hamba wemu irida..... sataaaa...![]()


Woow..මරු හලෝ...අද අයිස් ක්‍රීම් එකක් ගෙනත් ඔහොම කන්න ඕනේ..![]()
ආ එහෙනම් ජැෆ්නා වලින් යන එක හොඳයිනේ.ලඟම ගොඩබිම ඩෙල්ෆ්ට්. Delft DS එකට තමා අයිති වෙන්නේ. Navy එකෙන් පාලනය වෙන්නෙත් Delft වල ඉඳං. ඊට පස්සේ ලඟම පුන්ඩුකුතිව් වල කුරිකට්ටුවාන් ජැටිය. (අපි නාගදීපේ යන ජැටිය) දුරම මන්නාරම. තලේමන්නාරමෙනුත් බොට්ටු යනවා. ඒක ලඟයි. මට ඉතිං අහවල් එකේ අමාරුවක් තියෙනවා නේ. ඒ නිසා මම මන්නාරමෙන් ගියේ. (තලේමන්නාරම නෙමෙයි) අනිත් එක සෑන්ඩ් බෑන්ක්ස් අස්සෙන් රිංගලා යන්න මට ලොකු ආසාවක් තිබුනා ඩිංගියක. ඒ නිසා තමයි මමයි මාත් එක්ක ගිය අයියයි ඒ විදියට ගමන ප්ලෑන් කරේ. එහෙදි සමහර බොට්ටු හම්බ උනා බත්තලන්ගුන්ඩුවේ ඉඳන් ආපු. එයාලා රිංගන්නේ සෑන්ඩ් බෑන්ක්ස් වල දෙවෙනි එකයි තුන්වෙනි එකයි (අපි ගිය එක) මැද්දෙන්... ටවර් එක හොඳට පේනවා..
Hari kattiya... thawa tikakin kala lesthi wenna one ... aye hamba wemu irida..... sataaaa...![]()
රේල් පාර ඔක්කොම වගේ හදලා ඉවරයි. මන්නාරමේ කලු පාලම
හදන්න විතරයි තියෙන්නේ.. 
Hari kattiya... thawa tikakin kala lesthi wenna one ... aye hamba wemu irida..... sataaaa...![]()
ආ එහෙනම් ජැෆ්නා වලින් යන එක හොඳයිනේ.
ෆට්ට ආසයි බන් ඔහොම කියද්දී.
එලෝ

අද ඔහොම කෑවොත් ආයේ තව මාස දෙකක්වත් වැඩි පුර දුවන්න වේවි හරිද........



ආ මාමිලා/නැන්දිලා

මාමිලා/නැන්දිලාට අමතරව මේකේ මේ අපි වගේ කොල්ලොත් ඉන්නවා යකෝ අපිටත් කතා කරපංකෝ..... දුක හිතෙනවනේ මේ අපිටත්......![]()

සංජී මාමි අවසන් වරට කොල්ලෙක් වෙලා හිටියේ මීට අවරුදු 8-10ට කලින් කියලයි රට්ටු නම් කියන්නේ![]()


අනේ පල..... රට්ටු කිඅන තරමක් කියන්නෙම කෙප්ප....... තොපිලත් එව්වා ඇස් කන් වහගෙනම පිළිගන්නවනේ අනේ අම්මපා........![]()
එතනින් වයස හරිනම් මාමි කැටගරි එකෙන් කොල්ල කැටගරි එකට ට්‍රාන්සර් කරලා දෙයි....ට්‍රාන්සර් කරන්න මුද්දර ගාස්තු රුපියල් 500 
චමිතා...
මෙන්න ෆෝටීස් එක..
http://s14.postimg.org/abnv90m81/MG_0215.jpg
http://s14.postimg.org/flsu0b6gx/MG_0212.jpg
මේ තොඩ්ඩවේලි ඉස්ටේසම.. කඩියා දත් මැදපු තැන..රේල් පාර ඔක්කොම වගේ හදලා ඉවරයි. මන්නාරමේ කලු පාලම
හදන්න විතරයි තියෙන්නේ..
![]()



උප්පැන්න සහතිකයේ සහතික කල පිටපතක් සහ පොලිස් වාර්තාවක් එක්ක MC office එකට යන්නඑතනින් වයස හරිනම් මාමි කැටගරි එකෙන් කොල්ල කැටගරි එකට ට්‍රාන්සර් කරලා දෙයි....ට්‍රාන්සර් කරන්න මුද්දර ගාස්තු රුපියල් 500
![]()


පෙරා ෆට්ට ට්‍රිප් එක බං.. ආස හිතෙනවා දාලා තියෙන ෆොටෝ දැක්කම.. ත්‍රෙඩ් එකක් දාපන් ඉක්මනට...
